Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    නැ බන් ආසාධිතයන්ගෙන් 70%ක් සුදු ජාතිකයන්.. වයස් කාණ්ඩ නම් මන්ද, පිරිමින් අතර බහුලව පැතිරෙනව,සුදු ජාතිකයන්ට වැඩිපුර ඇටෑක් කරනවලු...හැබැයි ජන අනුපාතාය අනුව එහෙම වෙනවද දන්නෙත් නැ,, කොහොමින් හරි සුදු ජාතිකයන්ට අපලයි කොරෝනාවෙන්..

    https://kwtv.images.worldnow.com/images/19339274_G.jpeg

    The answer is in what you wrote..
    "හැබැයි ජන අනුපාතාය අනුව එහෙම වෙනවද දන්නෙත් නැ" :yes:

    Exactly that seems to be the case.
    Here's the current demographic breakdown in Oklahoma.
    It matches near perfectly...

    White: 72.43%
    Two or more races: 7.74%
    Native American: 7.52%
    Black or African American: 7.35%
    Other race: 2.72%
    Asian: 2.13%
    Native Hawaiian or Pacific Islander: 0.11%
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    දිල්ලියේ කෑම බෙදූ කොරෝනා රෝගියා

    ඉන්දියාවෙන් කොවිඩ් 19 මරණ 29ක් ඊයේ වාර්තා විය.
    ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව ඉහළ ගියේ 422 ක් ලෙසයි.
    එරටින් වාර්තාවන මුළු ආසාදිතයන් ගණන 12,370ක්.
    දකුණුදිග දිල්ලියේ පීසා බෙදාහරින්නෙක් කොවිඩ් 19 ආසාදිත බවට තහවුරුවීමත් සමග ඔහුගෙන් සේවය ලබාගත් පවුල් 72ක සාමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
    මැයි 3 දක්වා රට අකර්මණ්‍යව තැබුණ ද ගම්බද ප්‍රදේශවලට පනවා ඇති නීතිරීතිය ඉදිරි සතිවලදී ලිහිල් කරන බව ඉන්දීය රජය පවසන්නේය.
    නවදිල්ලි අගනගරය ඇතුළු ප්‍රධාන නගර හයක් වැඩි අවදානම් සහිත රතු කලාප බවට නම් කර තිබේ.
    ආසාදිතයන් නොමැති කලාප සඳහා කොළ වර්ණය ලබාදීමට තීරණය කෙරුණ ද ඉන්දියාව තුළ කිසිදු කොළ වර්ණ කලාපයක් නම් කර නැත.
    මේ අතර වෛරසයෙන් ආරක්ෂාවීම ගැන ජනතාව දැනුවත්කිරීමට ඔඩිෂා ප්‍රාන්තයේ භුබනේෂ්වර් නගරයේ පුද්ගලයෙක් මහත්මා ගාන්ධිතුමන් ලෙස සැරසී කටයුතු කළේය.
    රට තුළ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීමෙන් ආසාදනය වූ පළමුවැන්නා අද වාර්තා වීමත් සමග පැය 24 කාලයක් සඳහා එරටට අයත් දූපත් කිහිපයකට ඇඳිරි නීතිය පැනවීමට මාලදිවයින පියවර ගෙන තිබේ.
    *Delivery man gen badu ganna aya godak parissam weyalla.:dull:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    The answer is in what you wrote..
    "හැබැයි ජන අනුපාතාය අනුව එහෙම වෙනවද දන්නෙත් නැ" :yes:

    Exactly that seems to be the case.
    Here's the current demographic breakdown in Oklahoma.
    It matches near perfectly...

    White: 72.43%
    Two or more races: 7.74%
    Native American: 7.52%
    Black or African American: 7.35%
    Other race: 2.72%
    Asian: 2.13%
    Native Hawaiian or Pacific Islander: 0.11%

    News .......contains some truth, some speculation and some liberal interpretation ;)
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    අපිට වෙන්නෙත් ඕක කරගෙන යන වැඩ පිළිවෙල ලිහිල් කලොත් :dull::nerd:

    සිංගප්පූරුවෙත් ලිහිල් කරලද ඔය තරම් සෙට් ඵකකට කොරෝන හැදුනේ?:oo:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සිංගප්පූරුවෙත් ලිහිල් කරලද ඔය තරම් සෙට් ඵකකට කොරෝන හැදුනේ?:oo:

    ඔව් උන් මුලින්ම ගේම් එකේ හිටියනේ..චයිනා යන කාලෙම උන්ගේ up උනේ දේවස්ථානයක case එකක් එක්ක..උන් ලස්සනට ගොඩ දාලා ආතල් එකේ හිටියා.. :(:lol:
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔව් උන් මුලින්ම ගේම් එකේ හිටියනේ..චයිනා යන කාලෙම උන්ගේ up උනේ දේවස්ථානයක case එකක් එක්ක..උන් ලස්සනට ගොඩ දාලා ආතල් එකේ හිටියා.. :(:lol:

    eka nisa neme ban imported case wedi una.. Singaporean la polime awa rata atulata studensa work karana aya eliye ... elagata quarantine wenne nati studensla hamatanama awidda. eken foreign workersla set una. meken okkoma wage tiyenne foreign workers dormitories wala. community spread tama adui.. may be issrahata ganan wenas wennath tiyanwa.. dormitories okkoma isolated karala tiyenne.
    man nam hituwa eliyen ena okkoma atulata gannakota meka wei kiyala kamattenma atulata gannawane un singaporeansla kiyala.
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේකේ comment කියෙව්වම හිතෙන්නේ trum අසරණ වෙලා පිස්සු හැදිලා..ඇමරිකාව නැත්තටම නැති වෙලා දැන් හින්ගාකන්ව,හැම රටින් ම ණය ආධාර ඉල්ලනවා, චීනේ ලංකාවේ embassy ළඟ දිග පෝලිම් ලංකාවට චීනෙට visa ගන්න...චීනේ ලෝක බලවතා අපි ඊට පහලින් ඉන්නවා (පහලින් කිව්වට 2 වෙනියා නෙවෙයි)..ලස්සන epic එකක් අයිත් අයිත් බලන්න හිතෙනවා...මරු අයියල...ලංකාවේ products n services export කරන්නේ මුන් මේ කඩා වැටෙනකම් බලන් ඉන්න රටවල් වලටනේ... ලස්සන epic එක චන්දේ ඉවර වෙනකම් බලන්න පුළුවන් ඊට පස්සේ අපිට තියනව වෙන epic එකක්...:dull::dull::dull:

    චීන පැටව ඉජු ඉජු :P:P:P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,388
    2
    53,861

    අපෝ ඌට නං ගාණක් වත් නැතුවැති... සමහරවිට ඊළඟ චන්දෙනුත් ආයෙ පත්වේවි

    ලංකාව වගේ රටවල නෙ මේ වගේ වෙලාවක දාස් ගණන් මිනිස්සු මැරුණොත් පාලකයට වගකියන්න වෙන්නෙ
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    මේකේ comment කියෙව්වම හිතෙන්නේ trum අසරණ වෙලා පිස්සු හැදිලා..ඇමරිකාව නැත්තටම නැති වෙලා දැන් හින්ගාකන්ව,හැම රටින් ම ණය ආධාර ඉල්ලනවා, චීනේ ලංකාවේ embassy ළඟ දිග පෝලිම් ලංකාවට චීනෙට visa ගන්න...චීනේ ලෝක බලවතා අපි ඊට පහලින් ඉන්නවා (පහලින් කිව්වට 2 වෙනියා නෙවෙයි)..ලස්සන epic එකක් අයිත් අයිත් බලන්න හිතෙනවා...මරු අයියල...ලංකාවේ products n services export කරන්නේ මුන් මේ කඩා වැටෙනකම් බලන් ඉන්න රටවල් වලටනේ... ලස්සන epic එක චන්දේ ඉවර වෙනකම් බලන්න පුළුවන් ඊට පස්සේ අපිට තියනව වෙන epic එකක්...:dull::dull::dull:

    චීන පැටව ඉජු ඉජු :P:P:P

    උඹ සුද්දෙක්ද බං:lol:?අපි නම් ඒසියන්.:P
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,288
    5,413
    113
    මේකේ comment කියෙව්වම හිතෙන්නේ trum අසරණ වෙලා පිස්සු හැදිලා..ඇමරිකාව නැත්තටම නැති වෙලා දැන් හින්ගාකන්ව,හැම රටින් ම ණය ආධාර ඉල්ලනවා, චීනේ ලංකාවේ embassy ළඟ දිග පෝලිම් ලංකාවට චීනෙට visa ගන්න...චීනේ ලෝක බලවතා අපි ඊට පහලින් ඉන්නවා (පහලින් කිව්වට 2 වෙනියා නෙවෙයි)..ලස්සන epic එකක් අයිත් අයිත් බලන්න හිතෙනවා...මරු අයියල...ලංකාවේ products n services export කරන්නේ මුන් මේ කඩා වැටෙනකම් බලන් ඉන්න රටවල් වලටනේ... ලස්සන epic එක චන්දේ ඉවර වෙනකම් බලන්න පුළුවන් ඊට පස්සේ අපිට තියනව වෙන epic එකක්...:dull::dull::dull:

    චීන පැටව ඉජු ඉජු :P:P:P

    Trump kolayak elan bima wadi welalu anna :lol:

    Mehe jangiya rata yawaganna bari unot cheena lankawama sinnakkara liya gannawa
    :(
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කොළඹ සහ සුදුවැල්ලේ තවත් 40 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත
    #lka #News1st #Quarantine
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    End of china :lol:

    ඔහොම තමා හිතන් ඉන්නේ. ඒත් චීනේ වට්ටන්න බෑ බන්. උන් දෑන් බඩු හදලා වික්ක කාලේ ඉවර වීගෙන යන්නේ. හුගක් සමාගම් වලට චීනේ කියන්නේ ලොකු මාකට් එකක්. ඉන්දියාවත් එහෙමයි. ඉස්සරහට එන්නේ චීනෙට බඩු විකුණන කාලේ. උන් ඒක දන්නවා. ඈමරිකාව වෑටුනත් දෑන් චීනේ වෑටෙන්නේ නෑ. උන්ගේ එවුන් හෑම රටකටම රින්ගවලා තියෙන්නේ.. සද්ද නෑතිව ෂොට් එක දීලා ඉවරයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,049
    72,180
    113
    මාලඹේ
    ඔහොම තමා හිතන් ඉන්නේ. ඒත් චීනේ වට්ටන්න බෑ බන්. උන් දෑන් බඩු හදලා වික්ක කාලේ ඉවර වීගෙන යන්නේ. හුගක් සමාගම් වලට චීනේ කියන්නේ ලොකු මාකට් එකක්. ඉන්දියාවත් එහෙමයි. ඉස්සරහට එන්නේ චීනෙට බඩු විකුණන කාලේ. උන් ඒක දන්නවා. ඈමරිකාව වෑටුනත් දෑන් චීනේ වෑටෙන්නේ නෑ. උන්ගේ එවුන් හෑම රටකටම රින්ගවලා තියෙන්නේ.. සද්ද නෑතිව ෂොට් එක දීලා ඉවරයි

    චිණෙන් නයට කාලා චීනෙ වැටෙන කන් බලන් ඉන්නවා අපි:lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Trump kolayak elan bima wadi welalu anna :lol:

    Mehe jangiya rata yawaganna bari unot cheena lankawama sinnakkara liya gannawa
    :(

    Boru nikiya hitu api langadith 1.3 million USD adarayak dunna amerikawata...amerikawe thiyana katha gathiya kiyanne ekath aragena apita hina wenawa baninawa...udaw karanna honda naa okunta...:dull::dull:..:rofl::rofl: thamange ahe thiyana pol parale penne naa anunge ahe thiyana pol kenda lokuwata penawa...niyama sinhalayek anith jaatheenta kelaweddi mareddi hina una un newyi...apita tsunami welawe godakma help kare kawda kiyala nam mathakayi:(:(:(
     
    Status
    Not open for further replies.