Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    ඔහොම තමා හිතන් ඉන්නේ. ඒත් චීනේ වට්ටන්න බෑ බන්. උන් දෑන් බඩු හදලා වික්ක කාලේ ඉවර වීගෙන යන්නේ. හුගක් සමාගම් වලට චීනේ කියන්නේ ලොකු මාකට් එකක්. ඉන්දියාවත් එහෙමයි. ඉස්සරහට එන්නේ චීනෙට බඩු විකුණන කාලේ. උන් ඒක දන්නවා. ඈමරිකාව වෑටුනත් දෑන් චීනේ වෑටෙන්නේ නෑ. උන්ගේ එවුන් හෑම රටකටම රින්ගවලා තියෙන්නේ.. සද්ද නෑතිව ෂොට් එක දීලා ඉවරයි

    Yes.. This is not the end of China. Both China and India has huge internal markets. But this will signal the beginning of an end to China being the only industrial manufacturing hub in the world.
    Everybody went to China because of cheap labour, no strike actions, only China gets polluted (not their own countries, another selfish attitude) etc.

    Japan already fired the first salvo. They are recalling their companies back to the Japanese soil and giving them quite a bit of an incentive.
    The west will follow. Products will be expensive but at least there will be a job and an economic growth. The dependence on China will get minimised and Chinese investments and take overs in other countries will be seriously looked at.
     
    • Like
    Reactions: kinkon

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    මේකේ comment කියෙව්වම හිතෙන්නේ trum අසරණ වෙලා පිස්සු හැදිලා..ඇමරිකාව නැත්තටම නැති වෙලා දැන් හින්ගාකන්ව,හැම රටින් ම ණය ආධාර ඉල්ලනවා, චීනේ ලංකාවේ embassy ළඟ දිග පෝලිම් ලංකාවට චීනෙට visa ගන්න...චීනේ ලෝක බලවතා අපි ඊට පහලින් ඉන්නවා (පහලින් කිව්වට 2 වෙනියා නෙවෙයි)..ලස්සන epic එකක් අයිත් අයිත් බලන්න හිතෙනවා...මරු අයියල...ලංකාවේ products n services export කරන්නේ මුන් මේ කඩා වැටෙනකම් බලන් ඉන්න රටවල් වලටනේ... ලස්සන epic එක චන්දේ ඉවර වෙනකම් බලන්න පුළුවන් ඊට පස්සේ අපිට තියනව වෙන epic එකක්...:dull::dull::dull:

    චීන පැටව ඉජු ඉජු :P:P:P

    අනිත් උන්ට දේශපාලනේ කරන්න එපා කිය කිය ඒ පාර ඇමෙරිකාවක් අල්ලගෙන ඔය ඔතන කරන්නේ දේශපාලනේ ...අපේ ආච්චිලා එහෙම හොදට ඇන්දිල ඉන්නේ...මාසයක් දෙකක් ඇතුලත ලංකාව එක පාරටම ලෝක බලවතා වෙලා අපේ ආච්චි ට අනුව...ඒත් අපි බබාල හින්ද අපිට ඒවා ත්රෙන්නේ නැහැ ....
     
    • Like
    Reactions: hirashgeff

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    94073906_2564471037204255_5339051481762889728_o.jpg

    :dull::dull::dull:

    මේ news එක මොකක්ද
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,483
    113
    උඹ සුද්දෙක්ද බං:lol:?අපි නම් ඒසියන්.:P

    Mokak da bung ae asian kathawa? Loke kohe hari minissu usma hira wela marena ekata hure dana ekada ubalage mahaloku awrudu 2500 rakka gunadam? Chinek hari american karayek unath marenne minissu ahinsaka minissu
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,345
    21,991
    113
    Gotland
    මේකේ comment කියෙව්වම හිතෙන්නේ trum අසරණ වෙලා පිස්සු හැදිලා..ඇමරිකාව නැත්තටම නැති වෙලා දැන් හින්ගාකන්ව,හැම රටින් ම ණය ආධාර ඉල්ලනවා, චීනේ ලංකාවේ embassy ළඟ දිග පෝලිම් ලංකාවට චීනෙට visa ගන්න...චීනේ ලෝක බලවතා අපි ඊට පහලින් ඉන්නවා (පහලින් කිව්වට 2 වෙනියා නෙවෙයි)..ලස්සන epic එකක් අයිත් අයිත් බලන්න හිතෙනවා...මරු අයියල...ලංකාවේ products n services export කරන්නේ මුන් මේ කඩා වැටෙනකම් බලන් ඉන්න රටවල් වලටනේ... ලස්සන epic එක චන්දේ ඉවර වෙනකම් බලන්න පුළුවන් ඊට පස්සේ අපිට තියනව වෙන epic එකක්...:dull::dull::dull:

    චීන පැටව ඉජු ඉජු :P:P:P

    අපිට ණය දෙන රට හොඳයි තව බලවත් වෙන්න ඕනා

    අපි අපනයනය කරලා රටට සල්ලි ගේන රටට කෙල වෙලා යන්න ඕනා

    ටහිකෙන ලොජික් තීන උන් ලංකාවේ ඉන්නේ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,600
    2
    115,444
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ news එක මොකක්ද

    පලවෙනි පාර ලෙඩේ හැදිල නැති උනාට දවස් 14න් පස්සෙ පිටරට විස්තර ගම වටේ කියන්ඩ ගිහින් වෙන කෙනෙක්ගෙන් කොරෝනා හැදෙන්ඩ ඇති.
     
    • Like
    Reactions: imhotep

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    ගාඕ මීඩියා කියන anti CCP වෙබ් එක බලපන්කෝ...චීනේ ඇතුලේ සල්ලි නෑ...ඔක්කොම පිට රටවලට ඇදලා තියෙන්නේ...ඒවා ආපහු ගේන විදිය අමාරු කළොත් චීනේ වැටෙනවා
    ..ජැක් මා වටේටම donation දෙන්නේ business sympathy එක ගන්න.

    කොරෝනා වෙන් චීනේ expose වුණා ලෝකෙටම පුදුම විදිහට. WHO එක වුණත් උන්ව විශ්වාස කලා. ඒකයි ලෝකෙටම කෙල වුණේ.චීන්නු පට්ටම systematically organized කපටි ජාතියක්. ඉස්සර LC වලින් කරපු business වැඩ වලට දැන් TT ඉල්ලනවා.උන් බයයි උන්ට ලොකු Financial hit එකක් ලඟදී වැදුනොත් fund transfering අවුල් යයි කියලා. Apple inc. නම් චීනෙන් යන්න started ගත්තා.... මෙහෙමයි , චීනේ one shot වැටෙන්නේ නෑ....උන් ට closed country, closed economy එකක් විදිහට වුනත් ඉන්න පුලුවන්. ඒත් උන්ට USD වලින් ලෝකේ පුරා game ගහන්න ලැබෙන්නෙ නෑ..ඇමරිකාව එක USD rate බස්සනවා ලෙසටම මේක ඉවර වුනාම හරි වැඩි නොයා.ඒකෙන් පස්සෙසෙ China foreign reserve useless වෙනවා.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Mokak da bung ae asian kathawa? Loke kohe hari minissu usma hira wela marena ekata hure dana ekada ubalage mahaloku awrudu 2500 rakka gunadam? Chinek hari american karayek unath marenne minissu ahinsaka minissu

    මම නම් ඕවට මුකුත් කියන්නේ නෑ බන්, ලෝකේ කොහේ උනත් මනුස්සයෙක් කියන්නේ මනුස්සයෙක්..කැමති කෙනෙක් ඕනි දෙයක් කියපුදෙන්, හුස්ම ගන්න බැරුව මැරුණ ලංකාවේ මිනිස්සු වගේම විදේශිකයන් දැක්ක මම සුනාමියේදී..ඒ අත්දැකීම මගේ හිතේ තදටම වැදුන . :(:(:(:( දෙගොල්ලෝ දෙවිදියකට මැරෙනවා දැක්කේ නෑ, මරණය ලෙඩ දුක කියන්නේ අපි කාටත් පොදු දෙයක් මම සිංහලයෙක් විදියට වෙන කෙනෙක්ගේ මරණයකදී දුකකදී හිනා වෙන්න සතුටක් ලබන්න බෑ...මේකේ සමහර අයට පුළුවන් කියල මේ thread එක බැලුවම පේනවා. අපි දුප්පත් රටක් අපිට චීනේ වගේම ඇමරිකාව යුරෝපය මැදපෙරදිග වගේ රටවල් නැතුව පැවැත්මක් නෑ...මෑත ඉතිහාසයේ උන ලොකුම අවලා සුනාමි..දන්නා තරමින් අපිට ගොඩක්ම ආදාර කලේ යුරෝපය...
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    පලවෙනි පාර ලෙඩේ හැදිල නැති උනාට දවස් 14න් පස්සෙ පිටරට විස්තර ගම වටේ කියන්ඩ ගිහින් වෙන කෙනෙක්ගෙන් කොරෝනා හැදෙන්ඩ ඇති.

    :lol::lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    පලවෙනි පාර ලෙඩේ හැදිල නැති උනාට දවස් 14න් පස්සෙ පිටරට විස්තර ගම වටේ කියන්ඩ ගිහින් වෙන කෙනෙක්ගෙන් කොරෝනා හැදෙන්ඩ ඇති.

    නැත්තං නිරෝධායන එකේදී තමයි :(
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Respect Burial Rights; Stop Hate Speech Against Muslims: UN Tells Gota :angry::angry:

    “We respectfully reiterate the importance that the Government continues to uphold the right of freedom of religion or belief as well as the right of the minorities even during this challenging time. The protection of the privacy and identity of the patients or deceased without identifying their ethnicity or religious background in public would prevent their stigmatisation as individuals or member of a specific community.
    “We are taking the opportunity to stress that it is equally important that your Excellency’s Government firmly condemn any attempt by anyone, irrespective of status, to issue or spread hate messages that are of a nature to instigate ethnic or religious tensions or violence, including through accusations or blame that any particular ethnic or religious community is responsible for the pandemic of COVID-19.”

    Ahmed Shaheed

    Special Rapporteur on freedom of religion or belief

    Source
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,052
    72,180
    113
    මාලඹේ
    ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් නගා ඇති චෝදනා සම්බන්ධයෙන් කණගාටු වන බව හිටපු අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

    ඇමරිකාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන අරමුදල් අත්හිටුවීම හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි රටවල ක්‍රියාත්මක කරන වැඩසටහන් වලට එරෙහිව දැවැන්ත අහිතකර බලපෑමක් ඇති වනු ඇති ද ඔහු කියා සිටී.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Respect Burial Rights; Stop Hate Speech Against Muslims: UN Tells Gota :angry::angry:

    “We respectfully reiterate the importance that the Government continues to uphold the right of freedom of religion or belief as well as the right of the minorities even during this challenging time. The protection of the privacy and identity of the patients or deceased without identifying their ethnicity or religious background in public would prevent their stigmatisation as individuals or member of a specific community.
    “We are taking the opportunity to stress that it is equally important that your Excellency’s Government firmly condemn any attempt by anyone, irrespective of status, to issue or spread hate messages that are of a nature to instigate ethnic or religious tensions or violence, including through accusations or blame that any particular ethnic or religious community is responsible for the pandemic of COVID-19.”

    Source

    අනේ උන්ට හුකා ගන්න කියපන්..සිංහල මිනිසුත් පිච්චුවේ පාන්සුකුලේ නොදී..මුන් නම් මහා අවලම්ම ජාතියක්
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    අනේ උන්ට හුකා ගන්න කියපන්..සිංහල මිනිසුත් පිච්චුවේ පාන්සුකුලේ නොදී..මුන් නම් මහා අවලම්ම ජාතියක්

    thambinta puduma kahillak tiyenne.:angry::angry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,052
    72,180
    113
    මාලඹේ
    ඇමෙරිකාව කෙලින් වැඩ බන්. උන් ගහනවා නම් කෙලින්ම ගහනවා. චීනේ කරොත් කරන්නේම පොන්න වැඩ.

    දැන් Trumph ගේ රෙදි ද හෝදන්නේ:lol::lol:
     
    • Like
    Reactions: ctooi

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ඇමෙරිකාව කෙලින් වැඩ බන්. උන් ගහනවා නම් කෙලින්ම ගහනවා. චීනේ කරොත් කරන්නේම පොන්න වැඩ.

    Human Rights Commision, CIA :D:D:D:D
     
    Status
    Not open for further replies.