Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    WHO - වූහාන් හෙල්ත් ඔර්ගනයිසේෂන්

    මුලින්ම රෝගය හඳුන්වන්නේ වූහාන් වයිරස් රෝගය කියලා, ඒත් WHO ප්‍රසිද්ධ කරේ කොවිඩ්-19 කියලා.

    වසංගතයක් කියලා නම් කරන්න එකම එක කොන්දේසියයි ඕනේ එකම වෙලාවේ රටවල් කිහිපයක පැතිරෙන්න ඕනේ. පෙබරවාරි අගවෙනකොට උතුරු ඇමෙරිකාව,දකුණු ඇමෙරිකාව ,යුරෝපය, ආසියාව කියන මහද්වීප වලට පැතිරුනත් WHO කිව්වේ වසංගතයක් කියලා සලකන්න බෑ කියලා. මාර්තු 12 තමයි වසංගතයක් කියලා සලකන්නේ.


    WHO හැමවෙලාවේම කරේ චීනේ පැසසීම ,ෂා චීනේ හොඳට හැන්ඩ්ල් කරනවා නියමයි ටොප් කියනවා හැරෙන්නට WHO අඩුම තරමේ වූහන් වල වුනේ මොකද්ද කියලා අපක්ෂපාති පරික්ෂනයක් වත් කරන්නඉඩ දුන්නේ නෑ.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    කොළඹ නගර සීමාවේ ප්‍රදේශ තුනක් වසා දැමීමට ඊයේ පස්වරුවේ කටයුතු කර තිබේ.

    යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ පිටකොටුව, ගුණසිංහපුර, බණ්ඩාරනායක මාවත අලුත්, අලුත්කඩේ ප්‍රදේශය සහ නාගලගම් වීදිය මෙසේ වසා දැමූ බවයි.

    කොරෝනා වෛරසය ආසාදිත යැයි සැලකෙන පුද්ගලයෙක් ගැවසීම හේතුවෙන් මෙම ප්‍රදේශය වසා දැමූ බව ඔහු සඳහන් කළේය.

    අලුත්කඩේ ප්‍රදේශයේ දාහතර දෙනකු මේ වනවිට නිරෝධායන යොමුකර ඇත.

    ඉන්දියාවට ගොස් මෙරටට පැමිණි මෙම ප‍්‍රදේශයේ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීමද මෙම ප්‍රදේශ හුදකලා කිරීමට හේතු වී ඇත.
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base




    Changes in United States Data following the new CDC guidelines on "Case" and "Death" definition

    Following new CDC guidelines: "As of April 14, 2020, CDC case counts and death counts include both confirmed and probable cases and deaths. This change was made to reflect an interim COVID-19 position statement issued by the Council for State and Territorial Epidemiologists on April 5, 2020. The position statement included a case definition and made COVID-19 a nationally notifiable disease.
     
    Status
    Not open for further replies.