Reasonඔය අැමරිකාවේ මැරෙන්නෙ ගොඩක්ම කළු උන් කියන්නෙ අැත්තද??
they dont avoid alcohol, tobacco and drugs
Reasonඔය අැමරිකාවේ මැරෙන්නෙ ගොඩක්ම කළු උන් කියන්නෙ අැත්තද??
ඇමරිකාවට සහන සලසන්ඩ අපෙන්වත් ටීම් එකක් යවන්ඩ වෙයි වගේ මීහටක් රැල අනාගෙන ඉන්නෙ..පැය 24ට 4000+මැරෙනව කියන්නෙ සෙල්ලමක් නෙමේ..

ඔය අැමරිකාවේ මැරෙන්නෙ ගොඩක්ම කළු උන් කියන්නෙ අැත්තද??
මොන ටීම් එකක් ද![]()
සියලු අoශ වලින් යවන්ඩ ඔනෙ..කොරෝනා ඉස්සරහ ඇමරිකාව ෆේල් වෙලා ඉන්නෙ..මෙහෙම ගියොත් ගන්ඩ දෙයක් නැති වෙනව , රෙදි කෑල්ලක් හරි විකුනගන්ඩ තියෙන රට...
ඉස්සෙල්ලම අපි පාස් වෙලා ඉමුකො
අපිට ගැටලුවක් නැ, ලගදිම රටෙන් බාගයක් අරිනව, සාපේක්ශව හොදටම හොදයි
China 1290 New deaths in last 24 hours.
350+ New Cases ?
මුන් critical ඉදපු සෙට් එක මරාලා නෙද?මෙම එක පාර වඩි වුනේ කොහොමද??![]()
China 1290 New deaths in last 24 hours.
350+ New Cases ?
මුන් critical ඉදපු සෙට් එක මරාලා නෙද?මෙම එක පාර වඩි වුනේ කොහොමද??![]()
Math dan baluwa aththane seen eka. Mekanam kisima galapimak nathi ekak. Mara case ekakne.
උන් death toll එක revise කරල, ගෙවල්වල මැරුණ අයත් එකතු වෙන විදිහට. අර පාස්කු බෝම්බෙ පිපිරුණ වෙලේ එකපාරට අඩු වුණා වගේ. අළුතින් මැරිල නෙමේ

China 1290 New deaths in last 24 hours.
350+ New Cases ?
මුන් critical ඉදපු සෙට් එක මරාලා නෙද?මෙම එක පාර වඩි වුනේ කොහොමද??![]()

කොහොමද මෙහෙම මිනිස්සු තිරිසන් කතා පතුරවන්නෙ 
එතකොට 350 new cases ? එකත් එම්ද![]()