Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,387
    2
    53,859
    113
    එතකොට 350 new cases ? එකත් එම්ද:baffled:

    :yes::yes::yes::yes:

    Wuhan (China), the epicenter of the pandemic, today reported 1,290 additional deaths that had not been previously counted and reported, bringing the total number of deaths in Wuhan from 2,579 to 3,869, an increase of 50%, as the result of a revision by the Wuhan New Coronary Pneumonia Epidemic Prevention and Control. As part of this revision, 325 additional cases in Wuhan were also added. Separately, China's National Health Commission (NHC) reported 26 new cases (and no deaths) in its daily report.
     
    • Like
    Reactions: yapa100

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර

    එල :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උන් death toll එක revise කරල, ගෙවල්වල මැරුණ අයත් එකතු වෙන විදිහට. අර පාස්කු බෝම්බෙ පිපිරුණ වෙලේ එකපාරට අඩු වුණා වගේ. අළුතින් මැරිල නෙමේ

    Hm:dull
    Outcome ekak thiyana case wala death rate eka 21% wechcha eka thama anith awula.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චීනේ අලුතේන් අසාදිතයන් 350ක් හොයාගෙන ඒ වගේම මරනත් ඉයේ 1200ක්
    බොරු නොදා ඉදපන් මිනිහො, උබලගෙ තියෙන්නෙ පචමනෙ...ඇත්තට උබලට ටොන් පච නොකිය ඉන්ඩම බැරිද??? මොකක්ද ඒ සීන් එක අපි ඔහොම නැනෙ ඇයි උබල ඔච්චරටම බොරු කියන්නෙ???
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    බොරු නොදා ඉදපන් මිනිහො, උබලගෙ තියෙන්නෙ පචමනෙ...ඇත්තට උබලට ටොන් පච නොකිය ඉන්ඩම බැරිද??? මොකක්ද ඒ සීන් එක අපි ඔහොම නැනෙ ඇයි උබල ඔච්චරටම බොරු කියන්නෙ???

    https://www.worldometers.info/coronavirus/
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    චීනේ අලුතේන් අසාදිතයන් 350ක් හොයාගෙන ඒ වගේම මරනත් ඉයේ 1200ක්

    මධ්‍යම චීනයේ වුහාන් නගරය සිකුරාදා දිනයේදී කොරොන වයිරසය හේතුවෙන් මියගිය රෝගීන්ගේ හා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සංශෝධනය කිරීමට කටයුතු කළේය.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    බොරු නොදා ඉදපන් මිනිහො, උබලගෙ තියෙන්නෙ පචමනෙ...ඇත්තට උබලට ටොන් පච නොකිය ඉන්ඩම බැරිද??? මොකක්ද ඒ සීන් එක අපි ඔහොම නැනෙ ඇයි උබල ඔච්චරටම බොරු කියන්නෙ???

    උඹට මොකද්ද තියෙන අවුල පිටරටක වැඩිවෙන එක ගැන කිව්වම ,අවංකවම තෙරෙන්නේ නෑ බන් ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,387
    2
    53,859
    113

    2t02dTb.png
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    මධ්‍යම චීනයේ වුහාන් නගරය සිකුරාදා දිනයේදී කොරොන වයිරසය හේතුවෙන් මියගිය රෝගීන්ගේ හා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සංශෝධනය කිරීමට කටයුතු කළේය.

    ඒ කිව්වේ මුන්ට හරි කවුන්ට් එකක් නැති සීන් එකක් තියෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උඹට මොකද්ද තියෙන අවුල පිටරටක වැඩිවෙන එක ගැන කිව්වම ,අවංකවම තෙරෙන්නේ නෑ බන් ?

    උබල බොරුනෙ දාන්නෙ..චීනෙ කේස් එකට යපා100 කියන හරක කීවෙ මරල දාල කියල..උබ මොකක්ද කිවෙ දුවන් ඇවිල්ල ඇයි හරි නිවුස් එක බලල ඇවිල්ල මේකෙ බොරු දාන්නෙ??????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කිව්වේ මුන්ට හරි කවුන්ට් එකක් නැති සීන් එකක් තියෙන්නේ.

    හරි කවුට් එකක් ලෝකෙ කොහෙද තියෙන්නෙ :lol::lol:
    ඇයි බන් උබල ඔහොම බොරුම දාන්නෙ බොරුවෙන් මොනාද උබලට ලැබෙන්නෙ??? ආන්න ඒක කියපන් ඉස්සෙල්ලා
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මේ ඔලුව හොල්ලන්නෙ චීනෙ මිනිස්සුන්ව මරල දැම්ම කියපු පොන්නය නේද...නොදකින් මුන්ටත් ඉර පායනවනෙ :lol::lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    උබල බොරුනෙ දාන්නෙ..චීනෙ කේස් එකට යපා100 කියන හරක කීවෙ මරල දාල කියල..උබ මොකක්ද කිවෙ දුවන් ඇවිල්ල ඇයි හරි නිවුස් එක බලල ඇවිල්ල මේකෙ බොරු දාන්නෙ??????

    ප්‍රශ්නේ එක නෙවෙයිනේ මලයෝ. චීනේට 350ක් කේස් කිව්වම අවුල් ගිය උඹම ඇමෙරිකාව 4000+ කිව්වම පිලිගන්නේ ඇයි තෙරෙන්නේම නැති අවුලක් බන්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඇමරිකාවට සහන සලසන්ඩ අපෙන්වත් ටීම් එකක් යවන්ඩ වෙයි වගේ මීහටක් රැල අනාගෙන ඉන්නෙ..පැය 24ට 4000+මැරෙනව කියන්නෙ සෙල්ලමක් නෙමේ..

    :lol::lol::lol: බයි ලොජික්
     
    Status
    Not open for further replies.