Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,203
    72,384
    113
    මාලඹේ
    Drone Camera donated to the Army for Its COVID-19 Control Projects

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් හා පැවති සාකච්ඡාවකදී කොරෝනා වසංගතය මැඩ පැවැත්වීමේ දී වසා දැමුනු ප්‍රදේශ (lockdown areas) නිරීක්ෂණය සදහා යුද හමුදාව ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමේ වැදගත්කම අවධාරණය කළ බවත් ඒ අනුව මෙරට කීර්තිමත් තරුණ ව්‍යවසායකයකු වන CameraLK ආයතනයේ අධිපති අනුෂ්ක ගුණසිංහ මහතා⁣ගෙන් ඒ සදහා මැදිහත් වෙන ලෙස තමන් කළ ඉල්ලීම අනුව මෙම ඩ්‍රෝන කැමරා ප්‍රදානය සිදු වූ බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

    එසේම අද මෙම කැමරා ප්‍රදානයෙන් පසුව පැවති සාකච්ඡාවක දී යුද හමුදාපතිතුමන්, ඉදිරියේදී යුද හමුදාව තුළ ඩ්‍රෝන රෙජිමේන්තුවක් ආරම්භ කිරීම පිළිබදව කරුණු ඉදිරිපත් කළ බවත් ඒ අනුව එම කටයුතු සදහා පහසුකම් සැපයීමට තම ආයතනය බාරගත් බවත් මෙම ඩ්‍රෝන කැමරා ප්‍රදානය සිදු කළ අනුෂ්ක ගුණසිංහ මහතා සදහන් කළේය.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අදත් කවුරුත් නනේ.සදුදා ඉදන් ලන්කවටම අදිරිනිතිය අයින් කරයි නේ ? :oo:

    මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 241 දක්වා ඉහළට

    උබේ කටේ අනුහස් ඵල දෙන්න පැය භාගයක් ගියේ නෑනේ බං. :eek:
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    Drone Camera donated to the Army for Its COVID-19 Control Projects

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් හා පැවති සාකච්ඡාවකදී කොරෝනා වසංගතය මැඩ පැවැත්වීමේ දී වසා දැමුනු ප්‍රදේශ (lockdown areas) නිරීක්ෂණය සදහා යුද හමුදාව ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමේ වැදගත්කම අවධාරණය කළ බවත් ඒ අනුව මෙරට කීර්තිමත් තරුණ ව්‍යවසායකයකු වන CameraLK ආයතනයේ අධිපති අනුෂ්ක ගුණසිංහ මහතා⁣ගෙන් ඒ සදහා මැදිහත් වෙන ලෙස තමන් කළ ඉල්ලීම අනුව මෙම ඩ්‍රෝන කැමරා ප්‍රදානය සිදු වූ බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

    එසේම අද මෙම කැමරා ප්‍රදානයෙන් පසුව පැවති සාකච්ඡාවක දී යුද හමුදාපතිතුමන්, ඉදිරියේදී යුද හමුදාව තුළ ඩ්‍රෝන රෙජිමේන්තුවක් ආරම්භ කිරීම පිළිබදව කරුණු ඉදිරිපත් කළ බවත් ඒ අනුව එම කටයුතු සදහා පහසුකම් සැපයීමට තම ආයතනය බාරගත් බවත් මෙම ඩ්‍රෝන කැමරා ප්‍රදානය සිදු කළ අනුෂ්ක ගුණසිංහ මහතා සදහන් කළේය.

    cameraLK goda. podi biznz paarak daa gaththa.:cool:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    kohomada kela gahanawada nadda kiyala hoyanne. cctv cam adiyak adiyagana danna wenawa.. :rofl:

    උබ සිංගපූරුවේ නේද ඉන්නවා කිව්වේ.ඔහේ පාරේ හැමතැනම කෙල ගහනවද?:rolleyes:

    උත්තර නෑ..දැන්වත් තේරුම් ගන්න aය ත්රුම් ගන්න මූ මේකේ ගහන්නේ දේශපාලන ගේමක්..:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    awulak naha ,nirodayane karala thiyanne. chandeta awulak naha.
    okkoma palanaya yatathe thiyenne.

    onna owa thamai ada raata ahenne.

    ඉතින් ඇත්තනෙ, බලපියකො ඇමරිකාව දවසට 2500+ මැරෙනව, මෙහෙ එහෙම එකක් නැ, බිල්ලො මවන් නැතුව ඉදපන් මිනිහො..
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තාම ටෙස්ටිං යනවා මචං
    බලමු දහය එකොළහ වගේ වෙද්දී අප්ඩේට් එකක් එන්න පුළුවන්
     
    • Like
    Reactions: SuperX

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    49.jpg

    Zinc Picolinate...mekath honda supplement ekak..immune system eketa hondai

    මේන්න අරන් බිල නැහියල්ල, මෝඩ සීහලු...මිනිමරන්ඩ එපා යකෝ නොදන්න බෙහෙත් පොවන්ඩ හදල..:angry::angry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,203
    72,384
    113
    මාලඹේ
    සයිඩ් ඉෆෙක්ට් තියෙනව, බොන්ඩ එහෙම එපා , එලොව යන්ඩ වෙන්නෙ පකනිල් බීව වගේම තමයි..

    හිනා ගිහිං මැරෙනවා යකෝ:lol::lol:
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    ඉතින් ඇත්තනෙ, බලපියකො ඇමරිකාව දවසට 2500+ මැරෙනව, මෙහෙ එහෙම එකක් නැ, බිල්ලො මවන් නැතුව ඉදපන් මිනිහො..

    baya nattan arapanko awadanam nathi district tika. boruwata chandeta lasthi wendane arinne . eth bayen bayen. kohoma hari may28 kalin chande tiyaganna.

    thopi okkoma ekai hutto. jvp ,unp, pohottu!! :angry:

    hambayo bomba gahaddith 225 ma okkoma dewal danagena minissu tika billata dunna.

    deshpalane karana unuth ekai unta kade yana tho wage kalakannit ekai :sorry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,203
    72,384
    113
    මාලඹේ
    එළකිරියේ මම දැකපු පට්ටම කුහකයෙක් බන්..ඊයා...:rofl:

    මුඩුක්කු වලට Free Wifi දුන්නම ඔහොම වෙනවා:lol::lol:
    ඕවා වැඩිය හිතන්න එපා බං
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,732
    28,643
    113
    මේන්න අරන් බිල නැහියල්ල, මෝඩ සීහලු...මිනිමරන්ඩ එපා යකෝ නොදන්න බෙහෙත් පොවන්ඩ හදල..:angry::angry:

    supplement ekak yako..:rofl::rofl::rofl:
    mamath daily gannewa
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේන්න අරන් බිල නැහියල්ල, මෝඩ සීහලු...මිනිමරන්ඩ එපා යකෝ නොදන්න බෙහෙත් පොවන්ඩ හදල..:angry::angry:

    :lol::lol: dietary supplement එකක් බන්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,647
    113
    Gampaha
    සෙට් එකක් ඇවිත් මගේ rep කපල .:lol::lol:
    උබල හිතනවානම් මොකක්හරි දේශන පාලන පක්ෂයක් එහෙම නැත්තන්
    දේශපාලඥයෙක් උබලගේ well-being එක ගැන හිතනවා කියල, උබල ජීවත්වෙන රට ගැන හිතනවා කියල,
    උබල තරම් මෝඩ බුරුවො කොහෙවත් නැහැ .
    මගේ රෙප් කපල උබල රට ජාතිය වෙනුවෙන් මාරම සේවයක් කරේ .:P:P
    :lol::lol: mageth kapala ekama comment eka dala... unta thiyena fake thoge.. :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    baya nattan arapanko awadanam nathi district tika. boruwata chandeta lasthi wendane arinne . eth bayen bayen. kohoma hari may28 kalin chande tiyaganna.

    thopi okkoma ekai hutto. jvp ,unp, pohottu!! :angry:

    hambayo bomba gahaddith 225 ma okkoma dewal danagena minissu tika billata dunna.

    deshpalane karana unuth ekai unta kade yana tho wage kalakannit ekai :sorry:

    කොහොමත් රටම අරිනව තමයි තෝ කියන්නෙ සදාකල් වහන් ඉන්ඩ කියලද..චන්දෙ අද හෙට නෙමේ ලබන අවුරුද්දෙ තිබ්බත් දින්නෙ ආණ්ඩුව තමයි, මොකෑ අර o/l ෆේල් මීහරක චන්දෙ කල් ගියොත් දිනයි කියලද හිතාගෙන ඉන්නෙ...අනේ හුකේ o/l ෆේල් ඔලමොට්ටලයට රට දෙන්ඩ ලොල් රටේ උන් පකනිල් බිල නැ පකෝ.. :lol::lol::lol::lol:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113

    That's another one from the fakebook... If at all anything helps it's Vitamin D3. Pls refer to what I posted on thread #2...
    Even with SARS, the older patients who were suspected to be possibly infected were given IV doses of 10000 IU D3.

    <snip>

    Originally Posted by imhotep 04-05-2020, 07:50 AM

    Vitamin C can help to fight cold and flu if taken prior. Being an anti-oxidant it can help to reduce inflammation too... So taking a Vitamin C is normally accepted to be alright.

    But for Covid what you should take is Vitamin D3. Normally Vitamin D3 protects you from respiratory infections. Also it's needed to absorb Calcium and thus the bone growth and several more body functions. Even mood disorders and dementia have been linked to low Vitamin D.

    Vitamin D defieciency was even found to be a factor with ARDS too. (acute respiratory distress syndrome)

    You cannot depend only on Sunlight when getting older. So taking 1000 IU of D3 is a good practice at least during these days....

    <snip>
     
    Status
    Not open for further replies.