හෙළයෙක්;25320545 said:මොන උත්තක්ද ඔයී මෙ නූලට වෙලා තියෙන්නෙ.
ඇයි ඔය හොඳට තියෙන්නේ ...news..research අස්සේ වලියක් දෙකක් ගියේ නැත්නම් වැඩක් නෑ...news විතරක් බලන්න ඕන නම් මෙතන වැඩක් නෑනේ බන්...

හෙළයෙක්;25320545 said:මොන උත්තක්ද ඔයී මෙ නූලට වෙලා තියෙන්නෙ.

Sinhalu dan office yanna ready da.
හුටා මෙන්න මූ සුද්දෙක් වෙලා..මේ තරම් වෙලා සිංහල කථා කරා නේද හොඳට?![]()




දෙශපාලනීකරනය වෙලා![]()
ඇයි ඔය හොඳට තියෙන්නේ ...news..research අස්සේ වලියක් දෙකක් ගියේ නැත්නම් වැඩක් නෑ...news විතරක් බලන්න ඕන නම් මෙතන වැඩක් නෑනේ බන්...![]()


අනේ ප්ලීස් මාව කෝට් කරන්න එපා මහත්තයෝ.
පාස්කු ප්‍රහාරෙන් මැරිච්ච මිනිස්සුන්ගෙ මිනී සීතල වෙන්නත් කලින් ඒකෙන් දේශපාලන වාසි ගත්ත උබ වගේ අවලම් බල්ලෙක්ට රිප්ලයි කරන්නත් අප්පිරියයි.
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1896073


ඕක තමයි හරිම point එක .මොන සුද්දද විටමින් සි බොන්ඩ කියල තියෙන්නෙ කොරෝනාවෙන් වැලකීම සදහා,?????? පොඩ්ඩක් පෙන්නපන්කො?????? සුද්දන්ට පිස්සු නැ බන් මිනිස්සු මරවන්ඩ..ඕන්න සුද්දගෙ පස්ස ලෙවකන nikdw ගු කුක්ක නම් කීව මේ තෙර්ඩ් එකේ, ඌ සුද්දෙක් නෙමේනෙ,nikdw තනිකර ලොල්ලෙක්..
කොරෝනා වලින් වැලකෙන්ඩ තේ බොන්ඩ කියල චින දොස්තරල කියල තියෙනව, අපේ පාදෙනිය මහත්තයත් ඒ හා සමාන අදහසක් ප්‍රකාශ කරා කොත්තමල්ලි පස්පoගුව වගේ දේවල් ගැන, අපි දැම්මොත් දාන්නෙ පදනමක් ඇති කතා...චෝදනා කරන්ඩ එපා අපි බොරු කියල නැ කොහෙවත්..
මොකද්ද අවුල ඉතින් මනුස්සයෙක්ට දෙශපාලන මතය මැරෙනකම්ම එකක් නෙවෙයි නෙ.
අනේ ප්ලීස් මාව කෝට් කරන්න එපා මහත්තයෝ.
පාස්කු ප්‍රහාරෙන් මැරිච්ච මිනිස්සුන්ගෙ මිනී සීතල වෙන්නත් කලින් ඒකෙන් දේශපාලන වාසි ගත්ත උබ වගේ අවලම් බල්ලෙක්ට රිප්ලයි කරන්නත් අප්පිරියයි.
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1896073
erozohon, pukjosh83 wage fake kings ban karanna oni meken.

ignore list![]()

බලල උත්තර නොදී ඉන්නව වින්ඩො එකක් එහෙම් පිටින්ම ක්ලොස් කරා වගෙ.African- american un wadipura marenne unge vitamin D deficiency eka nisa, immune system ekata vitamin D onamai
https://www.google.com/amp/s/www.ws...min-d-and-coronavirus-disparities-11587078141