අනේ ප්ලීස් මාව කෝට් කරන්න එපා මහත්තයෝ. දේශපාලන වාසි ගන්න උබ වගේ අවලම් බල්ලෙක්ට රිප්ලයි කරන්නත් අප්පිරියයි.
ඔය උඹ ගැනමනේ කියවන්නේ..

අනේ ප්ලීස් මාව කෝට් කරන්න එපා මහත්තයෝ. දේශපාලන වාසි ගන්න උබ වගේ අවලම් බල්ලෙක්ට රිප්ලයි කරන්නත් අප්පිරියයි.

මෙච්චර Erozan මහන්සි වෙලා උබලට corona හොද කරගන්න හැටි කියල තියෙද්දී .අපෝ මම මේ දන්නේ නැති නිසා ඇහුවේ , අයියෝ පෙත්තකට මරා ගන්න එපා
අාසියාවේ උන් මාස්ක් දාන ඵකට කට කොනකින් හිනා උන සුද්දෝ තමා අද ඔය බුරුතු පිටින් මැරෙන්නෙ..![]()
මෙච්චර Erozan මහන්සි වෙලා උබලට corona හොද කරගන්න හැටි කියල තියෙද්දී .
උබ පිස්සෙක්නේ මෙතන පෙති ගැන අහන්න .
මේ thread එකේම කලින් තැනක Erozan සදහන් කරලා තිබුන
කොත්තමල්ලි සහ හුමාලය ආස්වාහනය මගින් corona හොදකරගන්නේ කොහොමද කියල .
පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් ඒවා කියවල එන්න .
අදත් කවුරුත් නනේ.සදුදා ඉදන් ලන්කවටම අදිරිනිතිය අයින් කරයි නේ ?![]()

අනේ ප්ලීස් මාව කෝට් කරන්න එපා මහත්තයෝ.
පාස්කු ප්රහාරෙන් මැරිච්ච මිනිස්සුන්ගෙ මිනී සීතල වෙන්නත් කලින් ඒකෙන් දේශපාලන වාසි ගත්ත උබ වගේ අවලම් බල්ලෙක්ට රිප්ලයි කරන්නත් අප්පිරියයි.

මෙච්චර Erozan මහන්සි වෙලා උබලට corona හොද කරගන්න හැටි කියල තියෙද්දී .
උබ පිස්සෙක්නේ මෙතන පෙති ගැන අහන්න .
මේ thread එකේම කලින් තැනක Erozan සදහන් කරලා තිබුන
කොත්තමල්ලි සහ හුමාලය ආස්වාහනය මගින් corona හොදකරගන්නේ කොහොමද කියල .
පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් ඒවා කියවල එන්න .

ඒකනෙ බං .
ඔය පාන් පෙත්තක් කාල ඉන්න සුද්දෝ
පරීක්ෂණ කරලා එළභිච්ච
නිරීක්ෂණ සහ නිගමන අපිට වැඩක් නැහැ .
චීනෙක් කිව්වනම්
තේටිකක් බීල
පෙත්ත පිටින් දෙහිගෙඩියක් කටේ ඔබගෙන
හුමාලය ටිකක් අල්ලන්න කියල
අන්න ඒක තමයි හරි .

hapo awwa inna eka eta wada hapan UV![]()
මේකේ ඉන්න එවුන් ඔතන හිටියනං ලෙඩුන්ගෙන් 30% පකානික් බීලා මැරෙනවා .
ඉතුරුයි අයගෙන් 30% විටමන් C බීලා Immunce system එක Develope වෙනකං කියලා ඉදලා මැරෙනවා .
ඉතුරු 30% කොරෝනා වැඩි වෙලාම මැරිලා යනවා.
රටේ ලෙඩ නේවිච්ච එවුන් කන්න නැති වෙලා මැරිලා යනවා .
ඔක්කොම packet වෙන සීන් එකක් වෙන්නේ

ගු ඇන් පි කාරයො ටොන් පච දෙසල නිකාන් පීචන් වෙනව එක දිගට, මුන්ට විලි ලැජ්ජාව නැති හැටියක්.. 

මෙච්චර Erozan මහන්සි වෙලා උබලට corona හොද කරගන්න හැටි කියල තියෙද්දී .
උබ පිස්සෙක්නේ මෙතන පෙති ගැන අහන්න .
මේ thread එකේම කලින් තැනක Erozan සදහන් කරලා තිබුන
කොත්තමල්ලි සහ හුමාලය ආස්වාහනය මගින් corona හොදකරගන්නේ කොහොමද කියල .
පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් ඒවා කියවල එන්න .
අනේ ප්ලීස් මාව කෝට් කරන්න එපා මහත්තයෝ. දේශපාලන වාසි ගන්න උබ වගේ අවලම් බල්ලෙක්ට රිප්ලයි කරන්නත් අප්පිරියයි.
ඔය උඹ ගැනමනේ කියවන්නේ..![]()

එකපාරම ඒකතාව අහක දාන්න බැහැ .අයෙ, රෙදි මාස්ක් එකකින් කොරොනා ලෙසියෙන් පෙරන්න පුලුවන් කියල කිව්ව දවසක්.![]()