Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    හෙළයෙක්;25320545 said:
    මොන උත්තක්ද ඔයී මෙ නූලට වෙලා තියෙන්නෙ.


    ඇයි ඔය හොඳට තියෙන්නේ ...news..research අස්සේ වලියක් දෙකක් ගියේ නැත්නම් වැඩක් නෑ...news විතරක් බලන්න ඕන නම් මෙතන වැඩක් නෑනේ බන්...:lol:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හුටා මෙන්න මූ සුද්දෙක් වෙලා..මේ තරම් වෙලා සිංහල කථා කරා නේද හොඳට?:(

    :lol::lol::lol::lol:

    අනේ ප්ලීස් මාව කෝට් කරන්න එපා මහත්තයෝ.

    පාස්කු ප්‍රහාරෙන් මැරිච්ච මිනිස්සුන්ගෙ මිනී සීතල වෙන්නත් කලින් ඒකෙන් දේශපාලන වාසි ගත්ත උබ වගේ අවලම් බල්ලෙක්ට රිප්ලයි කරන්නත් අප්පිරියයි.



    1lexP79.png



    http://www.elakiri.com/forum/showthread.php?t=1896073
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,705
    98,741
    113


    දෙශපාලනීකරනය වෙලා :P

    ඇයි ඔය හොඳට තියෙන්නේ ...news..research අස්සේ වලියක් දෙකක් ගියේ නැත්නම් වැඩක් නෑ...news විතරක් බලන්න ඕන නම් මෙතන වැඩක් නෑනේ බන්...:lol:


    මෙ රෙද්ද ස්ලොව් වෙලා :P:P

     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :lol::lol::lol::lol:

    අනේ ප්ලීස් මාව කෝට් කරන්න එපා මහත්තයෝ.

    පාස්කු ප්‍රහාරෙන් මැරිච්ච මිනිස්සුන්ගෙ මිනී සීතල වෙන්නත් කලින් ඒකෙන් දේශපාලන වාසි ගත්ත උබ වගේ අවලම් බල්ලෙක්ට රිප්ලයි කරන්නත් අප්පිරියයි.



    1lexP79.png



    http://www.elakiri.com/forum/showthread.php?t=1896073

    ඔයතරම් වෙලා ගියාද උබට ඕක හොයාගන්න.:lol::P
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    මොන සුද්දද විටමින් සි බොන්ඩ කියල තියෙන්නෙ කොරෝනාවෙන් වැලකීම සදහා,?????? පොඩ්ඩක් පෙන්නපන්කො?????? සුද්දන්ට පිස්සු නැ බන් මිනිස්සු මරවන්ඩ..ඕන්න සුද්දගෙ පස්ස ලෙවකන nikdw ගු කුක්ක නම් කීව මේ තෙර්ඩ් එකේ, ඌ සුද්දෙක් නෙමේනෙ,nikdw තනිකර ලොල්ලෙක්..:lol::lol:

    කොරෝනා වලින් වැලකෙන්ඩ තේ බොන්ඩ කියල චින දොස්තරල කියල තියෙනව, අපේ පාදෙනිය මහත්තයත් ඒ හා සමාන අදහසක් ප්‍රකාශ කරා කොත්තමල්ලි පස්පoගුව වගේ දේවල් ගැන, අපි දැම්මොත් දාන්නෙ පදනමක් ඇති කතා...චෝදනා කරන්ඩ එපා අපි බොරු කියල නැ කොහෙවත්..:no::no:
    ඕක තමයි හරිම point එක .
    කොතැනවත් පරීක්ෂණ කරලා ඔප්පු කරලා නැහැ vitamin c වලින් common cold හොද වෙනවා කියල .
    ඔය තේ බීමත් එහෙම්මම කතාවක් තමයි . දොස්තරලා කොතැනවත් කියල නැහැ තේ බිව්වහම corona හොද වෙනවා කියල.
    තේ බිව්වහම corona හැදෙන එකෙන් වැළකෙනවා කියල .
    එත් එයාල විශ්වාස කරනවා තේ බිව්වහම corona හැදුන කෙනෙක්ට සහනයක් ලැබෙනවා කියල .
    ඔය පස් පංගුව ගැන හැබැයි ඒ කතාව කියන්න බැහැ .
    ඕකේ කොළ මුල් වැල් වල තියෙන chemical
    corona එක්ක කොහොම ප්‍රතික්‍රියා කරනවද කියල අපි දන්නේ නැහැ .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,705
    98,741
    113
    :lol::lol::lol::lol:

    අනේ ප්ලීස් මාව කෝට් කරන්න එපා මහත්තයෝ.

    පාස්කු ප්‍රහාරෙන් මැරිච්ච මිනිස්සුන්ගෙ මිනී සීතල වෙන්නත් කලින් ඒකෙන් දේශපාලන වාසි ගත්ත උබ වගේ අවලම් බල්ලෙක්ට රිප්ලයි කරන්නත් අප්පිරියයි.



    1lexP79.png



    http://www.elakiri.com/forum/showthread.php?t=1896073
    මොකද්ද අවුල ඉතින් මනුස්සයෙක්ට දෙශපාලන මතය මැරෙනකම්ම එකක් නෙවෙයි නෙ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    erozohon, pukjosh83 wage fake kings ban karanna oni meken.


    මේ උත්ති යේ ...link දාල msg එවන්න එපා...Visitor Messages වල ලින්ක් දාන්න එපා...උඹ එවන ඒවා කොහොමත් click කරන්නේ නෑ :angry:
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,203
    72,386
    113
    මාලඹේ
    අසත්‍ය ප්‍රචාරය කළ මීරිගම කාන්තාවක් අත්අඩංගුවට :(:(
     
    Status
    Not open for further replies.