Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    එකපාරම ඒකතාව අහක දාන්න බැහැ .
    මොකද hyundai කියන member cotton cloths වලින් virus filter වෙන එක ගැන
    research paper එකක් දාල තිබුන
    එකේ තියෙන විදියට covid-19 virus එක වගේ 1/6ක virus එකක්
    cotton වලින් 48% filter වෙනවලු .
    කාලයක් අපි හිතන් හිටියනේ coconut oil වල cholesterol තියෙනවා කියල
    මතකනේ university එකක කරපු experiment එකක් නිසා
    අපි හෙන hype එකේ දවස් දෙකක් විතර හිටිය
    ආලෝකේ වේගෙට වැඩි වේගයක් තියෙන particle එකක් හොයාගත්ත කියල .
    ඒ වගේ දේවල් මීට කලින් වෙලා තියෙන නිසා
    මටනං විශ්වාසයක් නැහැ nano meters 90වක virus එකක් ලේන්සුවකින් filter වෙයි කියල .

    අර hyundai කාර් එකක් පදින බුවා නේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක තමයි හරිම point එක .
    කොතැනවත් පරීක්ෂණ කරලා ඔප්පු කරලා නැහැ vitamin c වලින් common cold හොද වෙනවා කියල .
    ඔය තේ බීමත් එහෙම්මම කතාවක් තමයි . දොස්තරලා කොතැනවත් කියල නැහැ තේ බිව්වහම corona හොද වෙනවා කියල.
    තේ බිව්වහම corona හැදෙන එකෙන් වැළකෙනවා කියල .
    එත් එයාල විශ්වාස කරනවා තේ බිව්වහම corona හැදුන කෙනෙක්ට සහනයක් ලැබෙනවා කියල .
    ඔය පස් පංගුව ගැන හැබැයි ඒ කතාව කියන්න බැහැ .
    ඕකේ කොළ මුල් වැල් වල තියෙන chemical
    corona එක්ක කොහොම ප්‍රතික්‍රියා කරනවද කියල අපි දන්නේ නැහැ .

    corona හැදුන කෙනෙක්ට සහනයක් ලැබෙනවා කියල එක තමයි වැදගත් දේ..එතනින් එහාට මොනාද, උනුසුම් දියර වලින් කොරෝනා පාලනය වෙනව කියන එක මුලු ලෝකෙම දැන් පිලි ගන්න දෙයක්, ඒක තේද කෝපිද අදාල නැ සියල්ලෝම පිලි ගන්නව...අපේ කොත්තමල්ලි පස් පoගුව වගේ දේවල් තව හොදයි ඒවට තර්ක කරන්ඩ එන්ඩ එපා ඒක තමයි ඇත්ත...

    ලෝකෙ අපි කොරෝනා සුව විමෙන් 3 වන ස්ථානය, ආන්න ඒක අමතක කරන්ඩ එපා, ඔය හුමාලය කැද කොත්තමල්ලි වගේ දේවල පවර් එක තමයි, ඒකයි සායනික යතාර්තය...:yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,056
    113
    එල එල .
    දැන් දන්නවා හරි නම . :D:D

    11.gif

    අර hyundai කාර් එකක් පදින බුවා නේද?

    12.gif
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    අර hyundai කාර් එකක් පදින බුවා නේද?
    එකනේ බං .
    කියවද්දී දිව හැපෙන නමක් නිසා ඉතින් අපි දන්න විදියට කියවගත්ත .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,699
    98,730
    113
    corona හැදුන කෙනෙක්ට සහනයක් ලැබෙනවා කියල එක තමයි වැදගත් දේ..එතනින් එහාට මොනාද, උනුසුම් දියර වලින් කොරෝනා පාලනය වෙනව කියන එක මුලු ලෝකෙම දැන් පිලි ගන්න දෙයක්, ඒක තේද කෝපිද අදාල නැ සියල්ලෝම පිලි ගන්නව...අපේ කොත්තමල්ලි පස් පoගුව වගේ දේවල් තව හොදයි ඒවට තර්ක කරන්ඩ එන්ඩ එපා ඒක තමයි ඇත්ත...

    ලෝකෙ අපි කොරෝනා සුව විමෙන් 3 වන ස්ථානය, ආන්න ඒක අමතක කරන්ඩ එපා, ඔය හුමාලය කැද කොත්තමල්ලි වගේ දේවල පවර් එක තමයි, ඒකයි සායනික යතාර්තය...:yes::yes:
    මොකක් බලාගෙනද කියන්නෙ. 1,2 කවුඩ්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    හෙළයෙක්;25320588 said:
    මොකද්ද අවුල ඉතින් මනුස්සයෙක්ට දෙශපාලන මතය මැරෙනකම්ම එකක් නෙවෙයි නෙ.

    එතන අව්ල දේශපාලනේ නෙවෙයි. ඌ දේශපාලනේ කරපු අවලං විදිහ :)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,203
    72,384
    113
    මාලඹේ
    කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග හැටන් ප්‍රදේශයේ කිරි පිටි හිගයක් පවතින බව වෙලදුන් පවසයි.
    c news
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අර hyundai කාර් එකක් පදින බුවා නේද?

    ඇයි හොන්ඩායි කාර් පදින්න බැරිද කොල්ලන්ට , තො හෙන ගු ප්‍රාතමික කාලකන්නියෙක්, ඉරිසියා නොකර දෙමවුපියන්ගේ සල්ලි නොකා ආදායම් මාර්ගයක් හොයා ගනින්
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,056
    113
    ඇයි හොන්ඩායි කාර් පදින්න බැරිද කොල්ලන්ට , තො හෙන ගු ප්‍රාතමික කාලකන්නියෙක්, ඉරිසියා නොකර දෙමවුපියන්ගේ සල්ලි නොකා ආදායම් මාර්ගයක් හොයා ගනින්

    :lol:

    REP +
     
    • Like
    Reactions: ctooi

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    හෙළයෙක්;25320711 said:

    මොකක් බලාගෙනද කියන්නෙ. 1,2 කවුඩ්

    කැ* ප්‍රශ්න අහන්න එපා සිංහලයෝ :angry:

    එකනේ බං .
    කියවද්දී දිව හැපෙන නමක් නිසා ඉතින් අපි දන්න විදියට කියවගත්ත .

    Hyaenidae කියන්නේ හයිනෝ අයිති වෙන පව්ල :yes:

    බ්ලෙස් යූ

    හර්න් ප්‍රොටෙක්ට් අස්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    ඇයි හොන්ඩායි කාර් පදින්න බැරිද කොල්ලන්ට , තො හෙන ගු ප්‍රාතමික කාලකන්නියෙක්, ඉරිසියා නොකර දෙමවුපියන්ගේ සල්ලි නොකා ආදායම් මාර්ගයක් හොයා ගනින්

    පිස්සුද බැල්ලියේ? ඌට තියෙන්නේ ලාන්සර් එකක් උඹ ජනේලෙන් පුක දෙන්නේ නැතුව අර Deleted කියන එකෙන් ලොග් වෙයන් :rofl:

    ඔන්න බලහං අපේ පස්සෙන් අඬ අඬ එන පිස්සු බැල්ලියෝ :rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පිස්සුද බැල්ලියේ? ඌට තියෙන්නේ ලාන්සර් එකක් උඹ ජනේලෙන් පුක දෙන්නේ නැතුව අර Deleted කියන එකෙන් ලොග් වෙයන් :rofl:
    /COLOR][/SIZE][/CENTER]

    තො හෙන ගු බඩුවක් කොල්ලන්ගෙ කාර් බ්‍රැන්ඩ් මතක තියන් පුක අතගාගන්නවද , කන කරන්ට එක ගැන හරි හිතලා දෙමව්පියන්ට බරක් නොවි මොනවා හරි කරන්න බලපන්, කොල්ලන්ගෙ කාර් බ්‍රැන්ඩ් මතක් තියන් කියෙවුවට වැඩක් නැ
    :lol:
     
    • Like
    Reactions: Suitcase
    Status
    Not open for further replies.