එකපාරම ඒකතාව අහක දාන්න බැහැ .
මොකද hyundai කියන member cotton cloths වලින් virus filter වෙන එක ගැන
research paper එකක් දාල තිබුන
එකේ තියෙන විදියට covid-19 virus එක වගේ 1/6ක virus එකක්
cotton වලින් 48% filter වෙනවලු .
කාලයක් අපි හිතන් හිටියනේ coconut oil වල cholesterol තියෙනවා කියල
මතකනේ university එකක කරපු experiment එකක් නිසා
අපි හෙන hype එකේ දවස් දෙකක් විතර හිටිය
ආලෝකේ වේගෙට වැඩි වේගයක් තියෙන particle එකක් හොයාගත්ත කියල .
ඒ වගේ දේවල් මීට කලින් වෙලා තියෙන නිසා
මටනං විශ්වාසයක් නැහැ nano meters 90වක virus එකක් ලේන්සුවකින් filter වෙයි කියල .
ඕක තමයි හරිම point එක .
කොතැනවත් පරීක්ෂණ කරලා ඔප්පු කරලා නැහැ vitamin c වලින් common cold හොද වෙනවා කියල .
ඔය තේ බීමත් එහෙම්මම කතාවක් තමයි . දොස්තරලා කොතැනවත් කියල නැහැ තේ බිව්වහම corona හොද වෙනවා කියල.
තේ බිව්වහම corona හැදෙන එකෙන් වැළකෙනවා කියල .
එත් එයාල විශ්වාස කරනවා තේ බිව්වහම corona හැදුන කෙනෙක්ට සහනයක් ලැබෙනවා කියල .
ඔය පස් පංගුව ගැන හැබැයි ඒ කතාව කියන්න බැහැ .
ඕකේ කොළ මුල් වැල් වල තියෙන chemical
corona එක්ක කොහොම ප්රතික්රියා කරනවද කියල අපි දන්නේ නැහැ .

එල එල .
දැන් දන්නවා හරි නම .![]()
අර hyundai කාර් එකක් පදින බුවා නේද?
එකනේ බං .අර hyundai කාර් එකක් පදින බුවා නේද?
මොකක් බලාගෙනද කියන්නෙ. 1,2 කවුඩ්corona හැදුන කෙනෙක්ට සහනයක් ලැබෙනවා කියල එක තමයි වැදගත් දේ..එතනින් එහාට මොනාද, උනුසුම් දියර වලින් කොරෝනා පාලනය වෙනව කියන එක මුලු ලෝකෙම දැන් පිලි ගන්න දෙයක්, ඒක තේද කෝපිද අදාල නැ සියල්ලෝම පිලි ගන්නව...අපේ කොත්තමල්ලි පස් පoගුව වගේ දේවල් තව හොදයි ඒවට තර්ක කරන්ඩ එන්ඩ එපා ඒක තමයි ඇත්ත...
ලෝකෙ අපි කොරෝනා සුව විමෙන් 3 වන ස්ථානය, ආන්න ඒක අමතක කරන්ඩ එපා, ඔය හුමාලය කැද කොත්තමල්ලි වගේ දේවල පවර් එක තමයි, ඒකයි සායනික යතාර්තය...![]()
හෙළයෙක්;25320588 said:මොකද්ද අවුල ඉතින් මනුස්සයෙක්ට දෙශපාලන මතය මැරෙනකම්ම එකක් නෙවෙයි නෙ.
අර hyundai කාර් එකක් පදින බුවා නේද?
ඇයි හොන්ඩායි කාර් පදින්න බැරිද කොල්ලන්ට , තො හෙන ගු ප්රාතමික කාලකන්නියෙක්, ඉරිසියා නොකර දෙමවුපියන්ගේ සල්ලි නොකා ආදායම් මාර්ගයක් හොයා ගනින්

හෙළයෙක්;25320711 said:
මොකක් බලාගෙනද කියන්නෙ. 1,2 කවුඩ්
එකනේ බං .
කියවද්දී දිව හැපෙන නමක් නිසා ඉතින් අපි දන්න විදියට කියවගත්ත .
බ්ලෙස් යූ
ඇයි හොන්ඩායි කාර් පදින්න බැරිද කොල්ලන්ට , තො හෙන ගු ප්රාතමික කාලකන්නියෙක්, ඉරිසියා නොකර දෙමවුපියන්ගේ සල්ලි නොකා ආදායම් මාර්ගයක් හොයා ගනින්
REP +
පිස්සුද බැල්ලියේ? ඌට තියෙන්නේ ලාන්සර් එකක් උඹ ජනේලෙන් පුක දෙන්නේ නැතුව අර Deleted කියන එකෙන් ලොග් වෙයන්/COLOR][/SIZE][/CENTER]
