Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    Colombo?..

    ChFmUuH.jpg
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    අඩි අවදානම් කලාප අයින් කාරන්නේ න බන් කී පාරක් කියන්න ද? එවා අරගෙන කෙල කරගන්න තරම් ආන්ඩුවට පිස්සු න.එම වුනොත් මෙ ආත්මෙට චන්දයක් ගන හිතන්න වත් බරිවෙන වා

    Naha bung me ape patte moda hatta marenna hadanawa hariyata mun me rate janadipathi wage..
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,304
    2,592
    113
    Colombo
    ay bn thawa sathiyak curefw daala full sudda karala ganne natte. ethakota unta chandayak tiyanna hadissi nam hariyata tiyannath puluwan.
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    ay bn thawa sathiyak curefw daala full sudda karala ganne natte. ethakota unta chandayak tiyanna hadissi nam hariyata tiyannath puluwan.

    bane Maco kiwane June 03 chande tyanna nam
    April 20 indan wada patan gana one kiala
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    ලෝක බළතුලනය යනු එහි නාමාර්ථයම සහිත වූවක් විය යුතුය ; හෙවත් බල කඳවුරු අතර නිවැරදි තුලනයක් තිබිය යුතුය.....

    සමහරු ආන්තිකව ඇමරිකාව ප්‍රමුඛ බටහිර පාර්ශවය ගෙන බටහිර කියන සියලු දේ අනුමත කිරීමත්, බටහිරට ජය පැතීමත්, චියර් කිරීමත් කරන අතර,

    සමහරු චීනය, රුසියාව ආදී විකල්ප කඳවුරු වශයෙන් බළගැන්වී ඉස්මතු වන කඳවුරු වලට ආවැඩීම, ඔවුන්ගේ වචනය විශ්වාස කිරීම සහ චියර් කිරීම සිදු කරති....

    මා නම් සිතන්නේ, ලෝකයට යහපතක් වන්නට නම් බළ කඳවුරු එකකට වැඩි ගණනක් අතර බල තුලනයක් පැවතිය යුතු විනා, එක් පසකටවත් අනෙකුන්ට අභියෝග කළ නොහැකි බළයක් හිමිවිය යුතු නැති බවයි.....

    බටහිර ලෝකය විනාශ වී, චීනයට අසමසම බලයක් ලැබුනහොත් සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව චීනයේ "මිං අධිරාජ්‍ය පෙළ පත " ලොවට පෙන්වා දී තිබේ....වාසනාවට ඔවුන්ගේ සිතියමේ ආක්‍රමණය කර, සම්පත් සහ පාක්කුඩම් ඩැහැ ගත යුතු රාජ්‍ය වශයෙන් තිබුණේ රටවල් කිහිපයක් පමණි.....ඔවුන්ගේ ම්ලේච්ඡ කම් ගැන ඔවුන් අවට රටවල් වල ඉතිහාසයන්ගෙන් උගත හැක....

    යුරෝපයට අසමතුලිත බලයක් ලැබුනහොත් සිදුවන්නේ කුමක්ද යන්න, ඔවුන් වසර පන්සීයක් පමණ තිස්සේ මේ ලොව මෙතෙක් දුටු ම්ලේච්ඡතම "කොලෝනියල් මාස්ටර්ස්ලා" වී ලොවට පෙන්වා ඇත.....

    ඇමරිකා එක්සත් ජනපදය යනු සාපේක්ෂව නව්‍ය රාජ්‍යයකි.....එහෙත් එරටට තුලනය කළ නොහැකි අසමසම බලයක් ලැබුනොත් සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව 1991 වසරේ සිට ඔවුන් කිහිප වතාවකදී ලොවට පෙන්වා ඇත.....ඔවුන්ට සෘජුව අභියෝග කළ හැකි සෝවියට් බළ කඳවුර ලෝකයේ තිබියදීම ඔවුන් වියට්නාමය බඳු රටවල පරම්පරා ගණනාවක් වනසා දැමීමට සැහැසි වූහ....

    රුසියාවට අසමසම බලයක් ලැබුනොත් සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව නැගෙනහිර යුරෝපයේ ඔවුන්ගේ යකඩ දැළට යටවී සිටි රාජ්‍යයන් සාක්ෂි දරනු ඇත....

    ලෝකයේ සාපේක්ෂව දුර්වල සහ දුප්පත් රටවල් "මෙහෙමවත් පවතින්න " නම් ( කවදාවත් ලෝක බළවතුන් කුඩා රාජ්‍යයන්ට "හොඳක්" කරන්නේ නැත ) විවිධ බළකඳවුරු ඉස්මතු වී, ඔවුනොවුන් අතර ප්‍රතිවාදීමය තුලනයක් පැවතිය යුතුය.....එක් කඳවුරක් වත් අසමසම ලෙස ශක්තිමත් නොවිය යුතුය....

    --Damith Kethaka.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලෝක බළතුලනය යනු එහි නාමාර්ථයම සහිත වූවක් විය යුතුය ; හෙවත් බල කඳවුරු අතර නිවැරදි තුලනයක් තිබිය යුතුය.....

    :yes:
    my thoughts exactly.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989

    සිරා කතාව බං, ඔය එකෙක් හරි undisputed world power උනාම හොඳක් වෙන්නේ නෑ අපිට. චීන අරින්න ගත්තොත් අරින්නේ කෙලත් නැතුව :baffled:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,203
    72,384
    113
    මාලඹේ

    #රුසියාවට අසීමිත බලයක් හිමි වුව හොත් රුසියාවෙන් කැඩී ගිය රටවල් සහ අරාබි රටවල් වලට වාතය ක් වෙනු ඇත.

    #චීනයට අසීමිත බලයක් ලැබුනොත් ආසියා ශාන්තකර කලාපයට සහ ඉන්දියාවට වාතයක් වෙනු ඇත.

    #ඇමරිකාවට අසීමිත බලයක් ලැබුනොත් මුළු ලෝකයටම ඇණයක් වෙනු ඇත:lol:
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලෝක බළතුලනය යනු එහි නාමාර්ථයම සහිත වූවක් විය යුතුය ; හෙවත් බල කඳවුරු අතර නිවැරදි තුලනයක් තිබිය යුතුය.....

    සමහරු ආන්තිකව ඇමරිකාව ප්‍රමුඛ බටහිර පාර්ශවය ගෙන බටහිර කියන සියලු දේ අනුමත කිරීමත්, බටහිරට ජය පැතීමත්, චියර් කිරීමත් කරන අතර,

    සමහරු චීනය, රුසියාව ආදී විකල්ප කඳවුරු වශයෙන් බළගැන්වී ඉස්මතු වන කඳවුරු වලට ආවැඩීම, ඔවුන්ගේ වචනය විශ්වාස කිරීම සහ චියර් කිරීම සිදු කරති....

    මා නම් සිතන්නේ, ලෝකයට යහපතක් වන්නට නම් බළ කඳවුරු එකකට වැඩි ගණනක් අතර බල තුලනයක් පැවතිය යුතු විනා, එක් පසකටවත් අනෙකුන්ට අභියෝග කළ නොහැකි බළයක් හිමිවිය යුතු නැති බවයි.....

    බටහිර ලෝකය විනාශ වී, චීනයට අසමසම බලයක් ලැබුනහොත් සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව චීනයේ "මිං අධිරාජ්‍ය පෙළ පත " ලොවට පෙන්වා දී තිබේ....වාසනාවට ඔවුන්ගේ සිතියමේ ආක්‍රමණය කර, සම්පත් සහ පාක්කුඩම් ඩැහැ ගත යුතු රාජ්‍ය වශයෙන් තිබුණේ රටවල් කිහිපයක් පමණි.....ඔවුන්ගේ ම්ලේච්ඡ කම් ගැන ඔවුන් අවට රටවල් වල ඉතිහාසයන්ගෙන් උගත හැක....

    යුරෝපයට අසමතුලිත බලයක් ලැබුනහොත් සිදුවන්නේ කුමක්ද යන්න, ඔවුන් වසර පන්සීයක් පමණ තිස්සේ මේ ලොව මෙතෙක් දුටු ම්ලේච්ඡතම "කොලෝනියල් මාස්ටර්ස්ලා" වී ලොවට පෙන්වා ඇත.....

    ඇමරිකා එක්සත් ජනපදය යනු සාපේක්ෂව නව්‍ය රාජ්‍යයකි.....එහෙත් එරටට තුලනය කළ නොහැකි අසමසම බලයක් ලැබුනොත් සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව 1991 වසරේ සිට ඔවුන් කිහිප වතාවකදී ලොවට පෙන්වා ඇත.....ඔවුන්ට සෘජුව අභියෝග කළ හැකි සෝවියට් බළ කඳවුර ලෝකයේ තිබියදීම ඔවුන් වියට්නාමය බඳු රටවල පරම්පරා ගණනාවක් වනසා දැමීමට සැහැසි වූහ....

    රුසියාවට අසමසම බලයක් ලැබුනොත් සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව නැගෙනහිර යුරෝපයේ ඔවුන්ගේ යකඩ දැළට යටවී සිටි රාජ්‍යයන් සාක්ෂි දරනු ඇත....

    ලෝකයේ සාපේක්ෂව දුර්වල සහ දුප්පත් රටවල් "මෙහෙමවත් පවතින්න " නම් ( කවදාවත් ලෝක බළවතුන් කුඩා රාජ්‍යයන්ට "හොඳක්" කරන්නේ නැත ) විවිධ බළකඳවුරු ඉස්මතු වී, ඔවුනොවුන් අතර ප්‍රතිවාදීමය තුලනයක් පැවතිය යුතුය.....එක් කඳවුරක් වත් අසමසම ලෙස ශක්තිමත් නොවිය යුතුය....

    --Damith Kethaka.

    මෙම සන්ධර්භය තුල ශ්‍රී ලංකාව පිලිබදව ඔබගේ කියවීම කුමක්ද?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    සිරා කතාව බං, ඔය එකෙක් හරි undisputed world power උනාම හොඳක් වෙන්නේ නෑ අපිට. චීන අරින්න ගත්තොත් අරින්නේ කෙලත් නැතුව :baffled:

    චීනේ සුපිරිබලවතා වුනොත් මචන් මුලු ලොකේම ගඳගහනවා ආයේ දෙකක් නෑ.
     
    Status
    Not open for further replies.