Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

JBLs

Well-known member
  • May 6, 2018
    3,523
    3,260
    113
    lassanata karagena awa eka illan kamak wenne curfew ain kaloth. adu gane thawa 21 days wath extend kara nam goda. aluthen positive wena un quarantine centers wala idiyata un eheta enna kalin thibba contacts (3rd level) eliye

    Ekathamai Math kiyanne, Oya kochara kiuwath ape eun parissamak ne
    Ape eunta oka hedenne salli walin
    A tharam ape rate salli apirisidui
    :(
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ලංකාවේ කොරෝනා යන විදියේ ලොකු වෙනසක් තියෙනවා,අනිත් රටවලට සාපෙක්ෂව...

    මේ මගේ දත්ත ඇසුරින් කල නිගමන.... :P

    1) ලෙඩේ වැඩිම බරපතලව හැදෙන්නේ ලෙඩේ දරුණුවට තියෙන රටක කෙනෙක් සමග contact උන කෙනෙක්ට..(ඒ ඒ රටවල virus එක mutate වෙලා නිසා) දැනට ලංකාවේ මැරුණ අය බැලුවම එය පෙනී යනවා..

    2) chain එකේ දාමේ පහලට යද්දී virus එකේ ප්‍රබලතාවය අඩු වෙනවා...virus එක තවම ලංකාවේ mutate වෙලා අඩු නිසා..ඒ නිසා අපි උපරිම උත්සාහ කරන්න ඕන පුළුවන් ඉක්මනින් වැඩේ ඉවරයක් කරන්න..

    3)ලංකාවේ කන කෑම,බිම අනුව... රාවනා DNS අනුව ලංකාවේ අයට කොරෝනා හැදෙන එක අඩුයි..හැදුනත් ගොඩක් අයට ගෙදරදීම සනීප වෙනවා :D

    4) අපි දිගටම Airport එක ලොක් කරගෙන හිටියොත් මේකෙන් ගොඩ යන්න පුළුවන්...ලෙඩේ උපරිමේට ආව රටවල් වලින් කට්ටිය අවොත් තමා අවුල...
     
    Last edited:

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,523
    3,260
    113
    Methanin balaganna puluwand curfew lockdown yana widiha

    Code:
    [URL="https://en.wikipedia.org/wiki/Curfews_and_lockdowns_related_to_the_2019%E2%80%9320_coronavirus_pandemic"]https://en.wikipedia.org/wiki/Curfews_and_lockdowns_related_to_the_2019%E2%80%9320_coronavirus_pandemic[/URL]

    Man nam kiyanne api illan kanna hadanne
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    හෙට තමා

    kohe unat nirodayanen kiyai :eek:
    Methanin balaganna puluwand curfew lockdown yana widiha

    Code:
    [URL="https://en.wikipedia.org/wiki/Curfews_and_lockdowns_related_to_the_2019%E2%80%9320_coronavirus_pandemic"]https://en.wikipedia.org/wiki/Curfews_and_lockdowns_related_to_the_2019%E2%80%9320_coronavirus_pandemic[/URL]

    Man nam kiyanne api illan kanna hadanne

    aniwa!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,226
    72,408
    113
    මාලඹේ

    ලංකාවේ කොරෝනා යන විදියේ ලොකු වෙනසක් තියෙනවා,අනිත් රටවලට සාපෙක්ෂව...

    මේ මගේ දත්ත ඇසුරින් කල නිගමන.... :P

    1) ලෙඩේ වැඩිම බරපතලව හැදෙන්නේ ලෙඩේ දරුණුවට තියෙන රටක කෙනෙක් සමග contact උන කෙනෙක්ට..(ඒ ඒ රටවල virus එක mutate වෙලා නිසා) දැනට ලංකාවේ මැරුණ අය බැලුවම එය පෙනී යනවා..

    2) chain එකේ දාමේ පහලට යද්දී virus එකේ ප්‍රබලතාවය අඩු වෙනවා...virus එක තවම ලංකාවේ mutate වෙලා අඩු නිසා..ඒ නිසා අපි උපරිම උත්සාහ කරන්න ඕන පුළුවන් ඉක්මනින් වැඩේ ඉවරයක් කරන්න..

    3)ලංකාවේ කන කෑම,බිම අනුව... රාවනා DNS අනුව ලංකාවේ අයට කොරෝනා හැදෙන එක අඩුයි..හැදුනත් ගොඩක් අයට ගෙදරදීම සනීප වෙනවා :D

    4) අපි දිගටම Airport එක ලොක් කරගෙන හිටියොත් මේකෙන් ගොඩ යන්න පුළුවන්...ලෙඩේ උපරිමේට ආව රටවල් වලින් කට්ටිය අවොත් තමා අවුල...

    මොනවා ඇරියත් Airport එකනම් අරින්න හොඳ නැහැ . ඕක ඇරිය ගමන් ඉතාලි කාරයො කඩාගෙන ලංකාවට එන්න ඉන්නේ. ආයෙත් ගූ කරලා දානවා :lol::lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මොනවා ඇරියත් Airport එකනම් අරින්න හොඳ නැහැ . ඕක ඇරිය ගමන් ඉතාලි කාරයො කඩාගෙන ලංකාවට එන්න ඉන්නේ. ආයෙත් ගූ කරලා දානවා :lol::lol:

    ඉතාලි විතරක් නෙවි.. USA,UK,Russia ඔය ප්‍රදාන සේරම,මොකද අපේ airport එකෙන් සල්ලි පොදියක් දුන්නම උ කෙලින්ම යන්නේ ගෙදර :dull:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Methanin balaganna puluwand curfew lockdown yana widiha

    Code:
    [URL="https://en.wikipedia.org/wiki/Curfews_and_lockdowns_related_to_the_2019%E2%80%9320_coronavirus_pandemic"]https://en.wikipedia.org/wiki/Curfews_and_lockdowns_related_to_the_2019%E2%80%9320_coronavirus_pandemic[/URL]

    Man nam kiyanne api illan kanna hadanne

    :baffled::baffled:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,226
    72,408
    113
    මාලඹේ
    ඉතාලි විතරක් නෙවි.. USA,UK,Russia ඔය ප්‍රදාන සේරම,මොකද අපේ airport එකෙන් සල්ලි පොදියක් දුන්නම උ කෙලින්ම යන්නේ ගෙදර :dull:

    Indian එවුනුත් කැත නැතුව ඔයා ලිස් ටී එකට දැම්මට අවුලක් නැහැ. ඉන්දියාව තමා ඊළඟට වැඩ පෙන්න යන්නේ . ඇමරිකාවට යන එනමන් නැති වෙනවා
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලංකාවේ කොරෝනා යන විදියේ ලොකු වෙනසක් තියෙනවා,අනිත් රටවලට සාපෙක්ෂව...

    මේ මගේ දත්ත ඇසුරින් කල නිගමන.... :P

    1) ලෙඩේ වැඩිම බරපතලව හැදෙන්නේ ලෙඩේ දරුණුවට තියෙන රටක කෙනෙක් සමග contact උන කෙනෙක්ට..(ඒ ඒ රටවල virus එක mutate වෙලා නිසා) දැනට ලංකාවේ මැරුණ අය බැලුවම එය පෙනී යනවා..

    2) chain එකේ දාමේ පහලට යද්දී virus එකේ ප්‍රබලතාවය අඩු වෙනවා...virus එක තවම ලංකාවේ mutate වෙලා අඩු නිසා..ඒ නිසා අපි උපරිම උත්සාහ කරන්න ඕන පුළුවන් ඉක්මනින් වැඩේ ඉවරයක් කරන්න..

    මේ කාරනා දෙකට නම් බලපාන්නේ කෙනෙක්ගෙ ශරීරයට යන වයිරස් ප්‍රමානය (Viral Load) වෙන්න ඕන.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,391
    22,036
    113
    Gotland
    ලංකාවේ කොරෝනා යන විදියේ ලොකු වෙනසක් තියෙනවා,අනිත් රටවලට සාපෙක්ෂව...

    මේ මගේ දත්ත ඇසුරින් කල නිගමන.... :P

    1) ලෙඩේ වැඩිම බරපතලව හැදෙන්නේ ලෙඩේ දරුණුවට තියෙන රටක කෙනෙක් සමග contact උන කෙනෙක්ට..(ඒ ඒ රටවල virus එක mutate වෙලා නිසා) දැනට ලංකාවේ මැරුණ අය බැලුවම එය පෙනී යනවා..

    2) chain එකේ දාමේ පහලට යද්දී virus එකේ ප්‍රබලතාවය අඩු වෙනවා...virus එක තවම ලංකාවේ mutate වෙලා අඩු නිසා..ඒ නිසා අපි උපරිම උත්සාහ කරන්න ඕන පුළුවන් ඉක්මනින් වැඩේ ඉවරයක් කරන්න..

    3)ලංකාවේ කන කෑම,බිම අනුව... රාවනා DNS අනුව ලංකාවේ අයට කොරෝනා හැදෙන එක අඩුයි..හැදුනත් ගොඩක් අයට ගෙදරදීම සනීප වෙනවා :D

    4) අපි දිගටම Airport එක ලොක් කරගෙන හිටියොත් මේකෙන් ගොඩ යන්න පුළුවන්...ලෙඩේ උපරිමේට ආව රටවල් වලින් කට්ටිය අවොත් තමා අවුල...

    1. ehema kiyanna ba. Italy, UK wage contacts case adui dan. dan peak wela thinne Indonesia, middle east, india gihin awa unge seen.

    2. power eka adu weemak newi. positive wechcha ekage contacts trace karala un okkoma quarantine karapu nisa thamai berune. wena ratawal wala intelligence service mewata sambanda une na ape wage.

    3. foods, weather may be added advantage. ravana is a joke. do not eat red chillies

    4. Airport eka lock karala + curfew thawa digata thiyenna ona
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    awadanam palath kiyala wen karanna be
    Ape rata podi ratak anika meke inna gon gas gena amuthuwen kiyanna onada
    uba hithanawada ohoma arapu karanne kan kediri gala hema ekama
    palathen palathata maru wenawa,
    mama pass ekak gatha
    Mage pass eka check kare 3parai 8 parak town ekata giya,

    බස්නාහිර පලාතට එන තැන් වලදි හොදට check කරනව බන්.. බස්නාහිර පලාත ඇතුලෙ නම් වැඩිය මුකුත් නැහැ.. මම අදත් පිට ඉදල බස්නාහිර පලාත ඇතුලට ආව.. pass එක තිබුනත් මම එනකොට මගෙ සේරම විස්තර (නම , Address , බස්නාහිරට යන හේතුව phone number , ගෙදර address etc ) පොතක ලියාගෙන තමයි යන්න දුන්නෙ මචන්..
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේ කාරනා දෙකට නම් බලපාන්නේ කෙනෙක්ගෙ ශරීරයට යන වයිරස් ප්‍රමානය (Viral Load) වෙන්න ඕන.

    ඔව් එකට බලපාන්නේ total interact time එක වගේ...ඔය අනාගත්ත ගොඩක් රටවල් පස්සේ තමා Lock down කරේ..ඒ වෙද්දී Virus එක mutate වෙලා ඉවරයි..

    අපේ පලවෙනි රෝගියා හමුවෙලා දවස් 10 යන්න කලින් ලොකු දෙයක් කරලා lock down වගේ එකකට ගියා..එකෙන් virus එක ප්‍රබලතාවය ගොඩක් අඩු වෙලා තියෙන්නේ...

    දැන් තියෙන්නේ පටන් ගත්ත දේ ඉවරයක් කරලා,ලංකාව නැගිටින්න...හොදම අවස්ථාව අපිට ගොඩ යන්න...අනිත් රටවල් රීම් එකෙන් යද්දී අපි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි හොන්ඩායි කාර් පදින්න බැරිද කොල්ලන්ට , තො හෙන ගු ප්‍රාතමික කාලකන්නියෙක්, ඉරිසියා නොකර දෙමවුපියන්ගේ සල්ලි නොකා ආදායම් මාර්ගයක් හොයා ගනින්

    :yes::yes: EKENMA
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,398
    13,990
    113
    No body can say Western is cute and samrt:lol::lol:
    every body knows what they did in Iraq and middle East
    US kliied thosund of civilians in there's mother Land .
    still Blood smell comming from Western countries

    So did the oriental powers when they had power. Absolute power corrupts absolutely. :yes:
     
    Status
    Not open for further replies.