Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,398
    13,989
    113

    රිදිච්ච පොන්නයෝ අඳුර ගන්න හරි ලේසි, උන් කෙලින් quote කරන්න ගූ බයයි කොනෙන් අවොත් තමයි :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,398
    13,989
    113
    හෙළයෙක්;25321236 said:
    හිටපන් පොලිස් මාද්‍ය ප්‍රකාශක තව ටිකකින් ලොග් වෙයි.

    ලොග් වෙලා ඉන්නේ දැක්කේ නැද්ද උඩ ඉන්නවා :frown:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,523
    3,260
    113
    ඔව් එකට බලපාන්නේ total interact time එක වගේ...ඔය අනාගත්ත ගොඩක් රටවල් පස්සේ තමා Lock down කරේ..ඒ වෙද්දී Virus එක mutate වෙලා ඉවරයි..

    අපේ පලවෙනි රෝගියා හමුවෙලා දවස් 10 යන්න කලින් ලොකු දෙයක් කරලා lock down වගේ එකකට ගියා..එකෙන් virus එක ප්‍රබලතාවය ගොඩක් අඩු වෙලා තියෙන්නේ...

    දැන් තියෙන්නේ පටන් ගත්ත දේ ඉවරයක් කරලා,ලංකාව නැගිටින්න...හොදම අවස්ථාව අපිට ගොඩ යන්න...අනිත් රටවල් රීම් එකෙන් යද්දී අපි

    උඹ හිතන්නෙ දැන් නැගිට්ට‌ොත් හරි කියලද
    හැමදාම ඒකා ද‌ෙන්න හම්බෙනව
    අනික ස්වයං නිරෝධායනය ‌වෙන ඒවුන් ෂුවර් කරන්නම බැරි උන්
    ආයි පුතේ ‌දෙවෙනි පාර ඇරගන්නව කියන්නෙ පලවෙනි පාර ඇර ගත්ත රටවල්වලට වඩා වැඩි ‌වෙනව
    මම නම් කියන්නෙ ‌මේක මැයි ඒක ‌හෝ ‌දෙක අයින් කරොත් ‌හොදයි
    කොරෝනා තියෙන ඒකෙක් ප්‍රයිවට් ඒකකට නැග්ගොත් ඉවරයි දන්නවනෙ පැටවිල්ල​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අධි අවදානම් දිස්ත්‍රික්ක ඇර අනිත්ව ඇරල බලන්ඩ වෙනව බන් වහන් ඉන්න එක තේරුමක් නැ, අසාධිතයො 1ක් වත් වාර්තා නොවුන දිස්ත්‍රික්කත් වහල,තේරුමක් නැ..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අධි අවදානම් දිස්ත්‍රික්ක ඇර අනිත්ව ඇරල බලන්ඩ වෙනව බන් වහන් ඉන්න එක තේරුමක් නැ, අසාධිතයො 1ක් වත් වාර්තා නොවුන දිස්ත්‍රික්කත් වහල,තේරුමක් නැ..

    :lol:dana paka thama hutige putha yako oka dengu newe puka nodi

    adu wenakan edu
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    කොරෝනා වෛරසය සමාජය තුළ ව්‍යාප්ත වීම කාලයේදී වාර්තා වූයේ ඉතාම අවම වශයෙන් යයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය සඳහන් කරයි.

    අති බහුතරයක් රෝගීන් වාර්තා වූයේ නිරෝදායන ක‍්‍රියාවලිය තුලින් යැයි ද ඇය පෙන්වා දෙයි.

    සමාජය තුළ රසය ව්‍යාප්ත වීම නැත්තටම නැති තරමටම පත්වී ඇති නිසා රට ප්‍රකෘති තත්වයට පත් කිරීම ගැන සිතා බැලීමට කාලය පැමිණ ඇතැයි ද ඇය පැවසුවාය.

    ඇඳිරිනීතිය දිගටම පවත්වාගෙන යාමට හැකියාව ඇතැයි තමන් විශ්වාස නොකරන බවද ඇය පවසයි.

    ඒ නිසා ඉදිරි දින කිහිපය තුළ මෙරට පවතින තත්ත්වයෙන් මුදාගත යුතු බව තම පෞද්ගලික අදහස බවද ඇය කියා සිටියාය.

    ඇමතිවරිය මෙම අදහස් පල කරන ලද්දේ කොරෝනා පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
    313 Viewers
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;25321313 said:
    :lol:dana paka thama hutige putha yako oka dengu newe puka nodi

    adu wenakan edu

    අහ් තනියෙන් කඹ ඇදගත්ත සොන්නය,:lol::lol::lol::lol::lol: දැන ගනින් තෝ දානව හිතුනොත් තෝ තනියෙන් චැට් කරපුව ඔක්කොම,:lol::lol::lol: පරිස්සමින් ඉදපන්..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    healthreviewglobal.com is already registered*
    Domain Name: HEALTHREVIEWGLOBAL.COM
    Registry Domain ID: 2504989373_DOMAIN_COM-VRSN
    Registrar WHOIS Server: whois.namecheap.com
    Registrar URL: http://www.namecheap.com
    Updated Date: 2020-03-19T14:21:53Z
    Creation Date: 2020-03-19T13:36:31Z
    Registry Expiry Date: 2021-03-19T13:36:31Z
    Registrar: NameCheap, Inc.
    Registrar IANA ID: 1068
    Registrar Abuse Contact Email: [email protected]
    Registrar Abuse Contact Phone: +1.6613102107
    Domain Status: clientTransferProhibited https://icann.org/epp#clientTransferProhibited
    Name Server: NS1.BLUEHOST.COM
    Name Server: NS2.BLUEHOST.COM
    DNSSEC: unsigned

    මේන්න තොරතුරු කියහල්ලා . අර ලංකාව 9 වෙනියට ආව කියලා හදපු ග්‍රිඩ් ඉන්ඩෙx එකේ දත්ත අරගෙන තියෙන්නේ මේ උඩ සයිට් එකෙන් කියහල්ලා කෝ. යකෝ මාසයක් ඉතිහාසයක් නැති වෙබ් නේ මේකා

    Last edited:

    හැමින්ඩ එපා බන් ඔච්චරම, 9 නෙමේ 99 උනත් මොකක්ද ඔච්චර තියෙන උකේ අමාරුව,:lol::lol::lol::lol: උබලට කාල ඇදල ඉන්ඩ බැරි සීන් එකක් නේද බන් වෙන්නෙ ආණ්ඩුවට හොදක් කියනව ඇහෙද්දි, කුහකකමේ උපරිමය.. :lol::lol::lol::lol::lol::lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,173
    29,832
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අහ් තනියෙන් කඹ ඇදගත්ත සොන්නය,:lol::lol::lol::lol::lol: දැන ගනින් තෝ දානව හිතුනොත් තෝ තනියෙන් චැට් කරපුව ඔක්කොම,:lol::lol::lol: පරිස්සමින් ඉදපන්..
    ආ... ෆොන්ස්..... අහිංසකයෝ අල්ලං රඟනව වගේ. උඹේ අම්මා තවම සොෆ්ට්වෙයා එක හොයල දුන්නේ නැද්ද? බල්ලටත් දැං එපාවෙලා ඒකි එක්ක පට්ටි දාල.:eek::rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    හැමින්ඩ එපා බන් ඔච්චරම, 9 නෙමේ 99 උනත් මොකක්ද ඔච්චර තියෙන උකේ අමාරුව,:lol::lol::lol::lol: උබලට කාල ඇදල ඉන්ඩ බැරි සීන් එකක් නේද බන් වෙන්නෙ ආණ්ඩුවට හොදක් කියනව ඇහෙද්දි, කුහකකමේ උපරිමය.. :lol::lol::lol::lol::lol::lol::lol:

    ඇයි අන්දන්නේ කියලා අහන්නේ ? සයිට් එක මාසයක් පරණයි. ඔය වගේ සයිට් එකක් මූලාශ්‍රයක් විදියට කොහොමද බන් ගන්නේ
     
    Status
    Not open for further replies.