අතවශ්‍ය සේවා හා රජයේ 20% විතරයි වඩ පටන් ගන්නේ.මොකො බය වෙලා?![]()
Eye 695k test karala 6y hambela thiyenne. Dennam adu wegena wage yanne
හඳුනාගත්තොත් ඔබ මා වමේ ඉඳලා තුන්වෙනියා කවුද කියන්න මම දන්නේ චූට්ටක් දැකපූ මූනක්. මේ සංවිධානේ තමයි සල්ලිදීලා රිසර්ච් කෙරෙව්වේ. ඕ ඔව් අර නමවෙනි තැනට රිසර්ච් එක දුන්නේ මේ අය සල්ලි දීලා කරපු රීසර්ච් කරපු ආයතනය තමයි
oya kiyanne api dan hama ratings ekakama pahala inna ona kiyalada? oya research eka dakkada?
යන්නෙ කොහෙද මල්ලෙ පොල්,අනේ මේ උබ කතා කරන්න ඉගෙන ගනින් මනුස්සයෙක්ට ඔක්කොටම කලින්,උබලගෙ ගෙවල් වල එවුන් සක්කිලිද්?? උබල වගේ දේශපාලුවන්ගෙ පුකට වැන්දල උන්ගේ පුක ලෙව කාල හරි හම්බ කරගන්න මිනිස්සු නෙමේ අපි. අපි ඉගෙන ගෙන රස්සාවල් කරලා අපි හම්බ කරගන්න්නනෙ. ඒ නිසා උබලට වගේ එක එකාගෙ පුක ලොවන්න ඕනෙ නෑ. අනික මේක පබ්ලික් ෆෝරම් එකක්. මිනිස්සුන්ගෙ එක එක මත තියෙනවා අදහස් තියෙනවා එවාට ගරැ කරන්න ඉගෙන ගනින් සක්ක්ලි වගේ හැසිරෙන්නෙ නැතිව. තමන්ට ඒව දිරවන්නෙ නැති නම් කට වහගනින්. උබ කියන ඒව ඔක්කොම ඇත්ත. අනිත් මිනිස්සු මොනා කතා කලත් ඒවා වැරදි බොරු. කවුද උබ රහත් වෙලාද උබ කියන මතේම හරි වෙන්න ඕනෙ? අනේ නිකන් පලයන් යකෝ යන්න සෙවලයා!
gagan ganna epa uba owa 

පහල ඉන්න ඕන කිව්වේ නෑ. හැබැයි සල්ලිදීලා අපි උඩ ඉන්නවා කියලා පෙන්නගන්න ඕනත් නෑ. ඕකට කියන්නේ හිනමානය කියලා.
ICMA (Australia) Sri Lanka Branch Chairman Dr. Nalaka Godahewa
සල්ලි දීල කරපු රිසෑච් එකේ අලගිය මුලගිය තැන්.
oya kiyanne api dan hama ratings ekakama pahala inna ona kiyalada? oya research eka dakkada?
දැන් සල්ලි දුන්න කියල කීවෙ කවුද බන් ආන්න ඒක තමයි වැදගත්ම දේ, ආන්න ඒක කියපන් ඉස්සෙල්ලාම.. ?????


අල්ලලා දාහන්
ඔය ලංකානිව්ස්වෙබ් එකේ ලිපියක් කියවලා ඇවිත් තියෙන්නෙ
ඉස්සෙල්ලම ඒකෙන් බලාගෙන කිව්ව සෝර්ස් එක මාසයයි පරණ කියල එතන නෑවට පස්සෙ දැන් කියනව ඔය රිසච් එක කරපු උන්ගෙ ලංකාවෙ බ්‍රාන්ච් එකේ මෙම්බර්ස් ල ගැන
https://www.lankanewsweb.net/81-cel...y-Pohottu-Stalwarts-before-International-Eye-
අල්ලලා දාහන්
ඔය ලංකානිව්ස්වෙබ් එකේ ලිපියක් කියවලා ඇවිත් තියෙන්නෙ
ඉස්සෙල්ලම ඒකෙන් බලාගෙන කිව්ව සෝර්ස් එක මාසයයි පරණ කියල එතන නෑවට පස්සෙ දැන් කියනව ඔය රිසච් එක කරපු උන්ගෙ ලංකාවෙ බ්‍රාන්ච් එකේ මෙම්බර්ස් ල ගැන
https://www.lankanewsweb.net/81-cel...y-Pohottu-Stalwarts-before-International-Eye-
ඇයි බන් මේතරම් හීනමානයක් ඊයා යකෝ අපුලයි.

ICMA Sponsored Research
CMA Australia News
GRID Index: Tracking the Global Leadership Response in the COVID-19 Crisis
![]()
මම ඇහුවෙ සල්ලි දීල රෑන්ක් එක ගත්ත කියුව එක ගැන කවුද සල්ලි දීල තියෙනෙ කියපන්කො පැහැදිලිව?????
මම ගත්තේ ඔතනින් නෙවෙයි. ෆ් ටී එකෙන් ඊයා
http://www.ft.lk/youthcareershigher...anch-hosts-2018-Graduation-Ceremony/30-667372
ස්පොන්සරින් කියන්නේ සල්ලි තමයි. වෙන මක්කැයි ? කියහංකො