මෙතන test ප්රමානෙ වැරදී මචන්..
223 per 1M නෙවෙයි.. එහෙම බැලුවොත් total test ප්රමානෙ 4900 විතර එන්නෙ.. ලංකාවෙ April 10 න් විතර පස්සෙ facilities 11 ක test කරනව.. daily 600 - 800 ප්රමානයක් කරනව.. 13 න් වෙනිද ඉදල Test කරන්න පුලුවන් විදිහට mobile unit එකකුත් හැදල තියනව ( Bus එකක්)..
මෙතන තියන data update නැහැ බන්..
facilities ගොඩක කරන නිසා කාටවත් හරියටම කියන්නත් බෑ epidemiology unit එකෙන් ඔක්කොම එකට කරල හරි ගානක් කියනකල් 




