Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    මෙතන test ප්‍රමානෙ වැරදී මචන්..
    223 per 1M නෙවෙයි.. එහෙම බැලුවොත් total test ප්‍රමානෙ 4900 විතර එන්නෙ.. ලංකාවෙ April 10 න් විතර පස්සෙ facilities 11 ක test කරනව.. daily 600 - 800 ප්‍රමානයක් කරනව.. 13 න් වෙනිද ඉදල Test කරන්න පුලුවන් විදිහට mobile unit එකකුත් හැදල තියනව ( Bus එකක්)..

    මෙතන තියන data update නැහැ බන්..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,543
    2
    54,063
    113
    මෙතන test ප්‍රමානෙ වැරදී මචන්..
    223 per 1M නෙවෙයි.. එහෙම බැලුවොත් total test ප්‍රමානෙ 4900 විතර එන්නෙ.. ලංකාවෙ April 10 න් විතර පස්සෙ facilities 11 ක test කරනව.. daily 600 - 800 ප්‍රමානයක් කරනව.. 13 න් වෙනිද ඉදල Test කරන්න පුලුවන් විදිහට mobile unit එකකුත් හැදල තියනව ( Bus එකක්)..

    මෙතන තියන data update නැහැ බන්..

    රජයෙන් හරි ගානක් කියන්නේ නෑනෙ බන් අන්තිමට officially කියපු ගාන තමයි ඔය :yes: facilities ගොඩක කරන නිසා කාටවත් හරියටම කියන්නත් බෑ epidemiology unit එකෙන් ඔක්කොම එකට කරල හරි ගානක් කියනකල්
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    වග මාබුල සින් එක මොකක් ද? දන් ITN එකෙ කිව්වා එක්කෙනෙක් හම්බෙලා කියලා ඊයේ එහෙන්.උ 13 වෙනිදා BIRTHDAY PARTY එකකුත් තියලා කියනවා.එත් උදේ දෙරනෙන් අනිල් ජාසින්හ කිව්වේ ඊයේ හම්බෙච 6 දෙනාම නිරෝධනය මද්‍යස්තාන වලින් කියලා.අනික වෙන එක නාලිකාවක් වත් මේ නිවුස් එක දුන්නේ න.එහේ ඉන්ම යාලුවෙක් මට මෙක කිව්වා එත් මම පිලිගත්තේ න මෙක දකින කල්.කවුද බන් දන් අත්ත කියන්නේ අපිට ??

    ඔකේ 8.06 ඉදන් බලපන්

    aniwa ban gemak yanawa yatin. mun hanganawa.

    chande hadissiya nisa. ude derane ahuwa iye ra hambuna denna koheda kiyala . un denna gana ada hawasa kiyannam kiwwa anil. :eek:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    වග මාබුල සින් එක මොකක් ද? දන් ITN එකෙ කිව්වා එක්කෙනෙක් හම්බෙලා කියලා ඊයේ එහෙන්.උ 13 වෙනිදා BIRTHDAY PARTY එකකුත් තියලා කියනවා.එත් උදේ දෙරනෙන් අනිල් ජාසින්හ කිව්වේ ඊයේ හම්බෙච 6 දෙනාම නිරෝධනය මද්‍යස්තාන වලින් කියලා.අනික වෙන එක නාලිකාවක් වත් මේ නිවුස් එක දුන්නේ න.එහේ ඉන්ම යාලුවෙක් මට මෙක කිව්වා එත් මම පිලිගත්තේ න මෙක දකින කල්.කවුද බන් දන් අත්ත කියන්නේ අපිට ??

    ඔකේ 8.06 ඉදන් බලපන්

    මෙක බලලා උත්ත්තර දිපන් සිංහලු ? මේ හම්බෙච කෙනා ඊයේ වාර්තාවලට අතුලත් නොවුනේ කොහොමද ??:sorry:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504

    මේ මනුස්සය ගෙදර ඉදන් නිරෝදායනය වෙන්න කියපු
    කෙනෙක්ද දන්නේ නැහැ .
    හැබැයි නිරෝදයනය කරලා තියෙන කෙනෙක්ගේ ගෙදර birthday party එකකට
    මිනිස්සු ඒවි කියල හිතන්න බැහැ .

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    රජයෙන් හරි ගානක් කියන්නේ නෑනෙ බන් අන්තිමට officially කියපු ගාන තමයි ඔය :yes: facilities ගොඩක කරන නිසා කාටවත් හරියටම කියන්නත් බෑ epidemiology unit එකෙන් ඔක්කොම එකට කරල හරි ගානක් කියනකල්

    MRI,Japura deke karapuwa witharai update une
    anith ewage official gana enne naha
    mahanuwara hospital eke april 12 test 185 karala thiyenawa
    rajayen meka official denna wenawa
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මේ මනුස්සය ගෙදර ඉදන් නිරෝදායනය වෙන්න කියපු
    කෙනෙක්ද දන්නේ නැහැ .
    හැබැයි නිරෝදයනය කරලා තියෙන කෙනෙක්ගේ ගෙදර birthday party එකකට
    මිනිස්සු ඒවි කියල හිතන්න බැහැ .

    ARMY ඩයල් එකක් කියලා මගේ යාලුවා කිව්වේ.උත් එ ලග කිව්ව ඉන්නේ.එහෙ දන් ලොක්ඩවුන් කරලා කිව්වා තියෙන්නේ.උ හම තනම ගිහින්.නිවුස් වලට දෙන්නෙ න.ITN එකෙයි රූපවාහිනී විතරයි දිලා තියෙන්නේ
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,716
    98,756
    113
    මේ මනුස්සය ගෙදර ඉදන් නිරෝදායනය වෙන්න කියපු
    කෙනෙක්ද දන්නේ නැහැ .
    හැබැයි නිරෝදයනය කරලා තියෙන කෙනෙක්ගේ ගෙදර birthday party එකකට
    මිනිස්සු ඒවි කියල හිතන්න බැහැ .

    අපෝ නෑ ඔව්ව එච්චර ප්‍රශ්න නෙවෙයි බොන්න තියෙනව කිව්ව නන් වේලි වේලි ඉන්න වෙලාවෙ:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ARMY ඩයල් එකක් කියලා මගේ යාලුවා කිව්වේ.උත් එ ලග කිව්ව ඉන්නේ.එහෙ දන් ලොක්ඩවුන් කරලා කිව්වා තියෙන්නේ.උ හම තනම ගිහින්.නිවුස් වලට දෙන්නෙ න.ITN එකෙයි රූපවාහිනී විතරයි දිලා තියෙන්නේ

    මුගෙ යාලුවො ඉන්නෙ රට වටේම කියන එක විස්වාස කරපල්ල... නොදකින් ටොන් පචය..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    MRI,Japura deke karapuwa witharai update une
    anith ewage official gana enne naha
    mahanuwara hospital eke april 12 test 185 karala thiyenawa
    rajayen meka official denna wenawa

    ඕව අප්ඩේට් කර කරයි බන් පස්සෙ, චිනෙත් කරේ.. ඕවගෙන් ඇති වැඩක් නැ, වැඩේ උනානම් එච්චරයි..:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙක බලලා උත්ත්තර දිපන් සිංහලු ? මේ හම්බෙච කෙනා ඊයේ වාර්තාවලට අතුලත් නොවුනේ කොහොමද ??:sorry:

    සෞඛ්ය අධ්යක්ෂ ජෙනරාල්ට වඩා තෝ දන්නවද පොන්නයො, පච පතුරවන්නෙ නැතුව ඉදපිට ටොන් පචය..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සෞඛ්ය අධ්යක්ෂ ජෙනරාල්ට වඩා තෝ දන්නවද පොන්නයො, පච පතුරවන්නෙ නැතුව ඉදපිට ටොන් පචය..

    ඉරෝසන් :frown:
    හරියට කතා කරන්න ඉගෙන ගන්න. නැත්තං ඊලඟ පාර හොය හොය මරණව :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරෝසන් :frown:
    හරියට කතා කරන්න ඉගෙන ගන්න. නැත්තං ඊලඟ පාර හොය හොය මරණව :P

    මම නම වෙනස් කරන්ඩ ඉන්නෙ , එතකොට බැනෙ.. :rofl::rofl:
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    සෞඛ්ය අධ්යක්ෂ ජෙනරාල්ට වඩා තෝ දන්නවද පොන්නයො, පච පතුරවන්නෙ නැතුව ඉදපිට ටොන් පචය..

    tho kata wahan pala. oka kiyana ewata wada yapa ge yaluwo apita sure!!

    oka me welawe pacha gahanna ida tiyenawa chande nisa.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    ARMY ඩයල් එකක් කියලා මගේ යාලුවා කිව්වේ.උත් එ ලග කිව්ව ඉන්නේ.එහෙ දන් ලොක්ඩවුන් කරලා කිව්වා තියෙන්නේ.උ හම තනම ගිහින්.නිවුස් වලට දෙන්නෙ න.ITN එකෙයි රූපවාහිනී විතරයි දිලා තියෙන්නේ
    උබ පුලුවන්නම් තව විස්තර ටිකක් හොයල බලපන් .

    හෙළයෙක්;25322372 said:

    අපෝ නෑ ඔව්ව එච්චර ප්‍රශ්න නෙවෙයි බොන්න තියෙනව කිව්ව නන් වේලි වේලි ඉන්න වෙලාවෙ:P:P
    :P:P

    මුගෙ යාලුවො ඉන්නෙ රට වටේම කියන එක විස්වාස කරපල්ල... නොදකින් ටොන් පචය..

    ඔය video එක බලන්නකෝ .
    public media එකක සිද්දිය පැහැදිලිවම පෙන්නලා තියෙද්දී
    ඊයේ හම්බුන හයදෙනා අතර මේ පුද්ගලයා නැත්තේ ඇයි .
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    දැන් මට මුළු තෙඩ් එකෙන් ගොඩක් පෙන්නේ This user is on your Ignore List.
    :baffled:

    ලංකාවේ දේසපාලනේ තහනම් කරන්න ඕන කියලා පෙන්නන ඕන නම් මේ තෙඩ් එක පෙන්නුවා නම් හරි :lol:
    matath ehema una... passe Yapa wa ayith remove kala :rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    මෙතන test ප්‍රමානෙ වැරදී මචන්..
    223 per 1M නෙවෙයි.. එහෙම බැලුවොත් total test ප්‍රමානෙ 4900 විතර එන්නෙ.. ලංකාවෙ April 10 න් විතර පස්සෙ facilities 11 ක test කරනව.. daily 600 - 800 ප්‍රමානයක් කරනව.. 13 න් වෙනිද ඉදල Test කරන්න පුලුවන් විදිහට mobile unit එකකුත් හැදල තියනව ( Bus එකක්)..

    මෙතන තියන data update නැහැ බන්..
    ලංකාවෙ අද වෙනකොට test කීයක් කරල තියනවද මචන්..
    https://coronavirus-19-api.herokuapp.com/countries/Sri Lanka
     
    Status
    Not open for further replies.