salary cuts due to coronavirus outbreak

How much you received?

  • Full salary (100%)

    Votes: 133 52.8%
  • More than half (51%-99%)

    Votes: 34 13.5%
  • Half (50%)

    Votes: 22 8.7%
  • Less than half (49%-1%)

    Votes: 31 12.3%
  • No salary (0%)

    Votes: 32 12.7%

  • Total voters
    252

0x9

Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Full salary ලැබුන.. එත් next financial year වෙනකම් bonus, increment, promotions දෙන්නේ නෑ කියල mail එකක් ආවා...
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    මම නම් Freelancing කරන්නෙ. අවුලක් නෑ බං එහෙම.:yes::yes::yes:
    තව මම වැඩට තියාගෙන ඉන්නව 3දෙනෙක් ගෙදර ඉඳගෙනමයි වැඩ කරන්නෙ. ඒත් අවුලක් නෑ කළින් වගේම ගෙව්ව:):):)

    Uba Monada karanne Software ? Graphics ?
     

    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    Vision Care kiyana company eke march salary bagayai dala thiyenne. April salary eka dalama na. Me gana complain karanna kenek imnawada? Ehema salary nodee inna puluwan da? Mage yaluwek kiwwe. Aththa wenna athi habai.

    නීතියට අනුකුලව නම් කිසිම අඩු කිරීමක් කරන්න බැහැ. නමුත් මේ වෙලාවේ කාටත් ප්‍රශ්නනේ. දෙපැත්තම තේරුම් අරන් සහයෝගෙන් යන ගමනක් තමයි අපි නම් යෝජනා කරන්නේ.

    මේ වගේ සිද්ධි සම්බන්ධව තොරතුරු එකතු කරනවා UNITE එකෙන්. මේ ලිංක් එකෙන් ගිහින් බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?p=25352778&posted=1#post25352778
     

    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    25% kapanawa kiyala mail ekak dala labana mase idan.. kohomada ban jeewth wenne mehema..epa wela inne..adiyakwath gahanna na..sallith na..

    ඔයාගේ සහ වැඩ කරන ආයතනයේ විස්තර දෙන්න පුළුවන් මෙතනින්, UNITE එකෙන් විස්තර හොයලා බලලා උදව් කරනවා සුදුසු විදිහට. මේ ලිංක් එකේ විස්තර බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?p=25352778&posted=1#post25352778
     

    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    full basic salary kapana eka legal da. etakota epf etf walata mokada wenne

    වේතනය නොගෙවා සිටීමට හෝ කප්පාදු කිරීමට නීතියෙන් ඉඩක් නැත. හොඳම දේ මේ වෙලාවේ කව්රුත් අමාරුවෙන් නිසා කතා බහ කරගෙන සහයෝගෙන් වැඩ කරන එකයි.

    මේ වෙලාවේ නැතත් පසුව හෝ ගෙවන එකඟතාවකටවත් එන්න බලන්න.
     

    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    වෙනදා අප්‍රේල් වල බෝනස් 3ක් දෙනවා.මේ පාර බෝනස් එකයි.හැබැයි full salary march, april දුන්නා.හැබැයි ඉස්සරහටත් මේ විදිහට රට තිබුනොත් ඊලඟ මාස වල කොහොම වෙයිද දන්නෙ නෑ.කොහොමත් next financial year එකේදි increments,bonus and promotions නැතිවෙයි කියලා HOD කිව්වා.😣😣