


හරි එහෙනම් උබලගෙ JVP භූතයොන්ට කියපන් හැම ගේකටම බඩු මල්ලක් මාසෙකට හරියන්න දෙන්න කියලා. ..එහෙමනම් මමත් ඇදිරිනීතිය අයින් නොකර තව අවුරුද්දක් උනත් තියෙනවට OK..December wenakan gedara ina puluean wedak wena yanne


Eliyata bahala balapalla...padaasa tharuwak penewa? Mokakda e?![]()


Eliyata bahala balapalla...padaasa tharuwak penewa? Mokakda e?![]()

දායක සභාවෙන් සාදාරණීය කරල උත්තරයක් දෙයි..හෙනයා;25323132 said:ඒ රැට curfew දාන එකේ තේරුම දාන්න එකෙක් කියපන්කෝ![]()


baha.kohuwala pahu karagena yanawanam
main road eke yanna witharai puluwan
Wastern province walata curfew 22 edan aen karanawalu
කොලඹට නෑ බන්![]()
22 උදේ අයින් කරලා හවස දානවා. 22 විතරයි . කොළඹ මිනිස්සු ගෙවල් වලට බඩු ගන්න ඕනේ
Kiribath kallak kalama jaya samaramu sinhalu

