තනමල් විල කොල්ලෙක්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    තනමල් විල කොල්ලෙක්

    කතාව පටන් ගන්නේ 2006. කියලා.
    1. හැබැයි පාරේ යන උන් ලග smartphone තියෙනවා :rofl:
    2. 2012 දී වගේ ආපු වාහන පාරේ යනවා :rofl:
    3. 2018 ආපු ෆිල්ම් වලට පෝස්ටර් තියෙනවා :rofl:

    තාම එපි 2 යි බැලුවේ.
     
    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    machan attetama english tv series ekak balanawa mama dan better call saul kiyala. Eka 2002 wela wechcha story ekam yanne. Eka 2016 aapu tv series ekak.
    Eke machan background wela hitan yanne 2002 kale tibba wahana, news , tv, banner, parawal gewal wela athula hitan e kale wage. Windows xp, millanium use karanne unge laptop wela hitaann. Attetama ape un wiydam keranna kammali. Ekai case eka ape dramas dan chatter wela tiyenne
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    machan attetama english tv series ekak balanawa mama dan better call saul kiyala. Eka 2002 wela wechcha story ekam yanne. Eka 2016 aapu tv series ekak.
    Eke machan background wela hitan yanne 2002 kale tibba wahana, news , tv, banner, parawal gewal wela athula hitan e kale wage. Windows xp, millanium use karanne unge laptop wela hitaann. Attetama ape un wiydam keranna kammali. Ekai case eka ape dramas dan chatter wela tiyenne

    මම මේ දැන් ඔකේ sesion 5 eposide 6 eke මිනිත්තු 5.02 කෙ බලනගමන් ඉන්නේ netflix එකේ :D
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,063
    27,716
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අපි බන් ඉංග්ලිෂ් ඒවා බලල සිංහල ඒවා බලද්දී ඔය වගේ දුරුවල තැන් සෙට් වෙනවා.
    කතාව සාපේක්ෂව හොදයි අනිත් ඒවාට වඩා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    ඒකට කරුවල ගෙදර. සේරම 1897 විදිහට තියෙන්නේ. පරණ තාලේ ගෙයක් හදන්නම ලක්ෂ 11ක් ගිහින්. සෙක්කුව හයර් එකට අරන් තියෙන්නේ දවසට 75,000ට.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    machan attetama english tv series ekak balanawa mama dan better call saul kiyala. Eka 2002 wela wechcha story ekam yanne. Eka 2016 aapu tv series ekak.
    Eke machan background wela hitan yanne 2002 kale tibba wahana, news , tv, banner, parawal gewal wela athula hitan e kale wage. Windows xp, millanium use karanne unge laptop wela hitaann. Attetama ape un wiydam keranna kammali. Ekai case eka ape dramas dan chatter wela tiyenne

    Maath season 2k baluwa oke.ow oka breaking bad ekata kalin ekane pennenne.ee widiyatama hadala thiyenaawa.parana widiyata
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ඒකට කරුවල ගෙදර. සේරම 1897 විදිහට තියෙන්නේ. පරණ තාලේ ගෙයක් හදන්නම ලක්ෂ 11ක් ගිහින්. සෙක්කුව හයර් එකට අරන් තියෙන්නේ දවසට 75,000ට.

    :shocked:
    :shocked:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    අපි බන් ඉංග්ලිෂ් ඒවා බලල සිංහල ඒවා බලද්දී ඔය වගේ දුරුවල තැන් සෙට් වෙනවා.
    කතාව සාපේක්ෂව හොදයි අනිත් ඒවාට වඩා

    hmmmmm
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කතාව නන් හොඳයි බං
    මට පට්ටටම වැදුන එකක් කූඹියෝ එකට පස්සේ
    මේකෙ දාලා තිබ්බ තව එකක් කලු ඇඳන් සුදු ඇවිත් වගේ ටයිටල් එකක් තියන කතාවක් ජාතික රූපවාහිනියේ ගියපු දැන් ඉවරයි.. එකත් කට්ටිය හොඳයි කියනවා
    මටනන් සෙට්වුනේ නෑ හැබැයි එක
    තනමලිවිල කොල්ලෙක්නන් පට්ට බං
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    කතාව පටන් ගන්නේ 2006. කියලා.
    1. හැබැයි පාරේ යන උන් ලග smartphone තියෙනවා :rofl:
    2. 2012 දී වගේ ආපු වාහන පාරේ යනවා :rofl:
    3. 2018 ආපු ෆිල්ම් වලට පෝස්ටර් තියෙනවා :rofl:

    තාම එපි 2 යි බැලුවේ.

    අනේ හුත්තො කතාවක් බලන්න ගත්තානං බලලා ඒක රසවිදපන් ඒකෙ ආතල් එක ගනින් ඒකතාවෙන් උන් කියන්න හදන දේ තේරුන් ගන්න බලපන් ගොන් ලොලන්තයො වගේ පෝස් කර කර සූම් කරකර වාහන වල නම්බර් ගහලා තියන බෝඩ් කෑලි වල තියන පොඩි පොඩි අඩුපාඩු වගේ පයියවල් හොයලා හැමිනෙන් නැතුව...උන්ට තියන බජට් එකේ හැටියට උන් උපරිමේ කරලා තියනවා විචාර ගහනවනං විවේචන කරනවනං කතාව ගැන රගපෑම් ගැන චරිත ගැන වගේ වැඩක් ඇති පයන්නක් ගැන විවේචනය කරපන් දෙකයි පනහෙ පොන්සියො නොවී...යකෝ ඉදලා ඉදලා මාර කලාතුරකිනින් ලංකාවේ ආසාවෙන් බලන්න පුලුවන් පොලොවෙ පය ගහලා ඉන්න මිනිස්සුන්ගෙ කතාවක් දෙකක් යන්නෙ ඒවගෙත් පයියවල් හොයන්න එනවා වැඩක් නැත්තං දෙවනි ඉනිම මුලසිට බලපන් ගිහින් පුක දෙන්නැතුව :angry:

    හිත රිදුනනං සොරි පස්සෙ දැක්කෙ උබ එපි 2යි බැලුවෙ කියලා එපි 12ක් වත් බලලා වරෙන්කො ඊටපස්සෙ අපි කතා කරමු තණමල්විල කොල්ලෙක් ගැන
     
    Last edited:
    • Like
    Reactions: gattaKO and niyomax

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අනේ හුත්තො කතාවක් බලන්න ගත්තානං බලලා ඒක රසවිදපන් ඒකෙ ආතල් එක ගනින් ඒකතාවෙන් උන් කියන්න හදන දේ තේරුන් ගන්න බලපන් ගොන් ලොලන්තයො වගේ පෝස් කර කර සූම් කරකර වාහන වල නම්බර් ගහලා තියන බෝඩ් කෑලි වල තියන පොඩි පොඩි අඩුපාඩු වගේ පයියවල් හොයලා හැමිනෙන් නැතුව...උන්ට තියන බජට් එකේ හැටියට උන් උපරිමේ කරලා තියනවා විචාර ගහනවනං විවේචන කරනවනං කතාව ගැන රගපෑම් ගැන චරිත ගැන වගේ වැඩක් ඇති පයන්නක් ගැන විවේචනය කරපන් දෙකයි පනහෙ පොන්සියො නොවී...යකෝ ඉදලා ඉදලා මාර කලාතුරකිනින් ලංකාවේ ආසාවෙන් බලන්න පුලුවන් පොලොවෙ පය ගහලා ඉන්න මිනිස්සුන්ගෙ කතාවක් දෙකක් යන්නෙ ඒවගෙත් පයියවල් හොයන්න එනවා වැඩක් නැත්තං දෙවනි ඉනිම මුලසිට බලපන් ගිහින් පුක දෙන්නැතුව :angry:

    හොව් හෝව් :rofl:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    machan attetama english tv series ekak balanawa mama dan better call saul kiyala. Eka 2002 wela wechcha story ekam yanne. Eka 2016 aapu tv series ekak.
    Eke machan background wela hitan yanne 2002 kale tibba wahana, news , tv, banner, parawal gewal wela athula hitan e kale wage. Windows xp, millanium use karanne unge laptop wela hitaann. Attetama ape un wiydam keranna kammali. Ekai case eka ape dramas dan chatter wela tiyenne

    අඩෝ better call saul බලන එකෙක් ලංකාවේ දෑක්කමයි මම ජිවිතේ දැනට බලල තියෙන්නේ සුපිරිම ඒ කියන්නේ number 1 tv series දෙකයි ඒ breaking bad/better call Saul හුගක් උන්ට සෙට් වෙන්නේ නැත්තේ බාශප්‍රශ්නේ නිසා වෙන්න ඇති මොකද native american language හින්ද අනේ මන්ද බන් මමනම් ඇබ්බැහි වෙලා එකට ..මේ කාලේ round 3 බලන්නේ