Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    93702216_1550728315103100_4153840756622098432_o.jpg


    මේ වගේ බලු වැඩ කරන්න පුළුවන් එහෙමත් එකෙක්ට තමයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland


    මේ කරලා තීන විදිහ නම් හොඳයි එත් මිනිස්සු එක්ක බෑ ඔය කියන දේවල් පිළිපදින්නේ බාගයක් විතර අනිත් උන් ඔහේ පරණ පුරුදු විදිහට ඉන්නව
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,491
    113
    කිරිබත් කෑල්ලක් කාලා බොර තෙල් ටිකක් බොමු:lol::lol:

    Mata ithin ministry of fisheries project report submit karanna inne fishing boats walata offshore bunkering LKR.10 per liter aduwen denna yanna man ..
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    PRESS RELEASE


    මම නම් බලාපොරොත්තු උනේ අවධානම් දිස්ත්‍රික්ක හැර ඉතිරිවා විතරක් අරියි කියලා..:dull: කොලොඹ එහෙම පොදු ප්‍රවාහන වලට මාර තදබදයක්නේ තියෙන්නේ:sorry:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,142
    2
    10,770
    113
    Home Sweet Home
    බාර් නැතුව මොන චන්දෙද :oo: , බාර් අරිනවා ,හැබයි කුඩු වෙන්න ගහන්න නම් එපා :lol:

    ඔන රෙද්දක් 22 බාර් අරිනවාද ??:angry:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    93702216_1550728315103100_4153840756622098432_o.jpg


    මේ වගේ බලු වැඩ කරන්න පුළුවන් එහෙමත් එකෙක්ට තමයි


    ඒ ඒ කෙසෙල් වලට ඒ ඒ බනිස් .
    බාලාංශ පන්තියකට ගිහින් බව්මික අකණ්ඩතාවය උගන්නල බැහැනේ . :cool::cool:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,142
    2
    10,770
    113
    Home Sweet Home
    අවුලක් නැ , කෙලෙවෙනවා නම් ඔක්කොලම්ටම කොරෝන බෝ කරලා තමා පස්ස බලන්නේ :frown: , WTF , මැරෙනවා නම් මැරිච දෙන් :angry::angry::angry:

    3/2 දෙන්න 22 ඉදන් වඩට යමන්.පවුද්ගලික අන්ශයට 10 ට පටන් ගන්න කියලා විතරයි තියෙන්නේ.ඉට වඩා නිතියක් නනේ.මුන් 100%ක් ම වඩ කරවයි.හොදට තියෙයි.මීස්සුන්ට බස් මදි වෙයි ගෙවල් වල යන්න.ඔක කරන්න බරි දෙයක්.
     
    Status
    Not open for further replies.