Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    දැන් මොකක්ද මේකෙ තියෙන වරද ??? :rolleyes::rolleyes::rolleyes: 2/3 ලියාගන්ඩ නොදන්න හුත්තල කියෝනව :lol::lol::lol:

    මුලින් වැඩිපුර තිබ්බ වගේ පේන්න දවස් දෙක තුනක ඒව එකට දාල.

    උඹලගෙ ගෙවල්වල මිනිස්සුත් ඔහොමද බං නිකං ඉන්න ගමන් කතා කරන්නෙ :baffled:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වහලුන්ට වැරැද්ද පෙනෙන නෑ බන්. ඕන ගූ ගොඩක් රසකර කනවා.

    වටේ නොයා අහපු දේට උත්තර දීපන් යකෝ, මොනාද උබලගෙ ඔක්කොම තියෙනෙ වටපුකේ යන ඒවනෙ, වරෙවුකො ෆේස් ටු ෆේස්..පිරිමි වගේ හැසිරියල්ලකො..:baffled::baffled:
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    Look What Happend to Singapore.
    ඉල්ලන් කම පටන්ගත් වගයි.

    තිත්තයි බන් එක පක්ශෙක දේශපාලකයෙක්වත් මිනිස්සු ගැන නම් හිතන්නෙ නෑ. අපි 21 වෙනි සියවසේ වහල්ලු බන්. මාද්‍ය සංදර්ශන වලින් මවන ඇතුල හිස් පුහු චරිත වලට රැවටෙන වහල්ලු. දේශපාලකයින්ගෙ ඕනෑ එපාකම් ඉටුකරන වහල්ලු. ඒ වහල්කම ප්‍රජාතන්ත්‍රවාදෙ කියල ලස්සන කෝලේකින් ඔතලා ,ඒකට රැවටෙන වහල්ලු අපි. චන්දෙ දවසට ලැජ්ජාවක් නැතුව පෝලිමේ හිටගෙන ඉදලා කතිරෙ ගහලා ඇවිත් අපි දිනුවා කියලා හීන මවන නූගත් වහල්ලු. ආඩම්බරයි නේද?:sorry:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,419
    6,636
    113
    Gedara
    දැන් මොකක්ද මේකෙ තියෙන වරද ??? :rolleyes::rolleyes::rolleyes: 2/3 ලියාගන්ඩ නොදන්න හුත්තල කියෝනව :lol::lol::lol:

    15-17 එක බාර් එකකින් නෙමේද පෙන්නන්න ඕනේ. දන්නෙ නැති නිසා අහන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුලින් වැඩිපුර තිබ්බ වගේ පේන්න දවස් දෙක තුනක ඒව එකට දාල.

    උඹලගෙ ගෙවල්වල මිනිස්සුත් ඔහොමද බං නිකං ඉන්න ගමන් කතා කරන්නෙ :baffled:

    වැඩිපුර පේනව කියන්නෙ මොකක්ද?? රෝගීන් ප්‍රමානය දින ගනන් පෙනුනාම මොනා හරි අඩු වෙන්ව වගේ දෙයක්ද උබල කියන්ඩ හදන්නෙ..?????

    උබල හිතන්නෙ රටේ මිනිස්සු හරීම මෝඩයි කියලද????? මම නම් දන්නෙ විදිහට ශක්ශරතාවය 97%+ ..මොනවද කියන්නෙ තර්කයක් තියෙනවද ඔය කතා වල????

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,708
    98,744
    113
    දැන් මොකක්ද මේකෙ තියෙන වරද ??? :rolleyes::rolleyes::rolleyes: 2/3 ලියාගන්ඩ නොදන්න හුත්තල කියෝනව :lol::lol::lol:

    ඔහොම ස්කේල් හදල දාන චාර්ට් ජාතියක් නන් අහල නෑ සමහරවිට දෙරණෙ ඉන්න එකෙක් ඉන්වෙන්ට් කරාද දන්නෙ නෑ කොරොන්ටීන් සික් එකෙන්. :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    15-17 එක බාර් එකකින් නෙමේද පෙන්නන්න ඕනේ. දන්නෙ නැති නිසා අහන්නෙ

    උබලට මැනුවල් කවුන්ට් කර ගන්ඩ පුලුවන්නෙ, ඕක තේරුම් ගන්ඩ බැරි තරන් මන්ද මානසික ඩයල් ඉන්නවද මේ රටේ????? :rolleyes::rolleyes:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ඇදිරි නීතිය ඉවත් කෙරුණද සුරාසැල් තව දුරටත් වසා තැබීමේ තීරණයක්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,212
    72,391
    113
    මාලඹේ
    Look What Happend to Singapore.
    ඉල්ලන් කම පටන්ගත් වගයි.

    ඇයි මේකේ එකෙක් කිව්වා නේද ලංකාව වගේ නෙවෙයි සිංගප්පූරුව කොරෝනා හොදට කෝන්ට්‍රොල් කරගෙන යනවා කියලා. ඌ මේකේ වලලෙන්න හැදුවේ මේකේ:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25323579 said:
    ඔහොම ස්කේල් හදල දාන චාර්ට් ජාතියක් නන් අහල නෑ සමහරවිට දෙරණෙ ඉන්න එකෙක් ඉන්වෙන්ට් කරාද දන්නෙ නෑ කොරොන්ටීන් සික් එකෙන්. :rofl::rofl::rofl:

    අනේ දෙයියනේ උබල වත් o/l පාස්ද බන්, පොඩ්ඩක් බලපල්ලකො අඩුම ගානෙ ගූගල් කරලවත් ඔය ක්‍රමේ හරිද වැරදිද ඔහොම චාට් ලෝකෙ නැද්ද කියල.. ලැජ්ජයි බන් ඇත්තටම උබල ඔච්චරම මන්ද මානසිකද????:baffled::baffled::confused:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,708
    98,744
    113
    උබලට මැනුවල් කවුන්ට් කර ගන්ඩ පුලුවන්නෙ, ඕක තේරුම් ගන්ඩ බැරි තරන් මන්ද මානසික ඩයල් ඉන්නවද මේ රටේ????? :rolleyes::rolleyes:

    තොට නන් මොකවත් කියල වැඩක් නෑ චාර්ට් උගන්නනෙ 5වසරටද කොහද ආයෙ ඉස්කෝලෙ ඇරියම පළයන් සිස්සත්වෙ ලියපන් ඔය දෙරණ එකාල එක්කම.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    93702216_1550728315103100_4153840756622098432_o.jpg

    මේ වගේ බලු වැඩ කරන්න පුළුවන් එහෙමත් එකෙක්ට තමයි

    Lol yakooo 😂😂😂
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    වැඩිපුර පේනව කියන්නෙ මොකක්ද?? රෝගීන් ප්‍රමානය දින ගනන් පෙනුනාම මොනා හරි අඩු වෙන්ව වගේ දෙයක්ද උබල කියන්ඩ හදන්නෙ..?????

    උබල හිතන්නෙ රටේ මිනිස්සු හරීම මෝඩයි කියලද????? මම නම් දන්නෙ විදිහට ශක්ශරතාවය 97%+ ..මොනවද කියන්නෙ තර්කයක් තියෙනවද ඔය කතා වල????

    ග්‍රාෆ් එකක් අඳින්නෙ දත්ත analyse කරන්න ලේසි වෙන්නනෙ. ප්‍රාන්තරය සමාන වුණේ නැත්නම් ග්‍රාෆ් එක ඇඳපු එකේ තේරුමක් නැහැ. වගුව පිටින් දාන එක ඊට වඩා හොඳයි.

    අනික රටේ මිනිස්සුන්ගෙ නුවණක්කාරකම ගැන නම් කියලා වැඩක් නෑහ්, ඔච්චර උගත් උඹටත් සාක්ෂරතාවය කියල කියාගන්න බැරිකොට අනිත් උන් ගැන කවර කතාද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඇයි මේකේ එකෙක් කිව්වා නේද ලංකාව වගේ නෙවෙයි සිංගප්පූරුව කොරෝනා හොදට කෝන්ට්‍රොල් කරගෙන යනවා කියලා. ඌ මේකේ වලලෙන්න හැදුවේ මේකේ:P

    :rofl::rofl: ඒ පොන්නය අද පේන්ඩ උන්නෙ නැ, මම හිතන්නෙ 49 කාඩ් එක එකේ ඩේට ඉවර වෙලා.. :lol::lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,708
    98,744
    113
    අනේ දෙයියනේ උබල වත් o/l පාස්ද බන්, පොඩ්ඩක් බලපල්ලකො අඩුම ගානෙ ගූගල් කරලවත් ඔය ක්‍රමේ හරිද වැරදිද ඔහොම චාට් ලෝකෙ නැද්ද කියල.. ලැජ්ජයි බන් ඇත්තටම උබල ඔච්චරම මන්ද මානසිකද????:baffled::baffled::confused:
    Linear charts
    have a fixed distance between price levels, while
    log charts
    have fixed distances between percentage moves. Figure one shows a comparison between a
    linear
    and
    log chart
    , on the same stock over the same time period.

    ඔය දෙකෙන් මොන විදියටද කියපන්කො ඔය චාර්ට් එකේ ස්කේල් එක හදල තියෙන්නෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,385
    22,032
    113
    Gotland
    දැන් මොකක්ද මේකෙ තියෙන වරද ??? :rolleyes::rolleyes::rolleyes: 2/3 ලියාගන්ඩ නොදන්න හුත්තල කියෝනව :lol::lol::lol:

    මාලඹේ මුඩුක්කු තීනවද ? එහෙම නැතිනං උඹ කොලොන්නාව පැත්තේද උඹට තින්නේ තනිකර මුඩුක්කු ලයිෆ්ස්ටයිල් එකක් ඒකට වහල්කමත් එකතු උනාම උඹ කිරියේ දාන කොමෙන්ට් එකක් එකක් ගානේ මේකේ සාමාන්‍ය යුසර්ලසා කියන්නේ - අන්න පුතේ මීහරකා, වසලයා, වහල්ලා, බයියා, පනික්කියා

    2/2 = 0 කියල උඹේ විමලාවතී කිව්වා ඒ වගේ උන්ට නං මේකේ කිසි වරදක් පේන්නේ නෑ උඹ OL ගණන් පාස් ද ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    දැන් මොකක්ද මේකෙ තියෙන වරද ??? :rolleyes::rolleyes::rolleyes: 2/3 ලියාගන්ඩ නොදන්න හුත්තල කියෝනව :lol::lol::lol:

    තෝ ඔහොම bar chart ඇඳලා තමයි ශිෂ්‍යත්වේ ෆේල් උනේ :rofl:

    ග්‍රාෆ් එකක් අඳින්නෙ දත්ත analyse කරන්න ලේසි වෙන්නනෙ. ප්‍රාන්තරය සමාන වුණේ නැත්නම් ග්‍රාෆ් එක ඇඳපු එකේ තේරුමක් නැහැ. වගුව පිටින් දාන එක ඊට වඩා හොඳයි.

    අනික රටේ මිනිස්සුන්ගෙ නුවණක්කාරකම ගැන නම් කියලා වැඩක් නෑහ්, ඔච්චර උගත් උඹටත් සාක්ෂරතාවය කියල කියාගන්න බැරිකොට අනිත් උන් ගැන කවර කතාද

    Oof :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ග්‍රාෆ් එකක් අඳින්නෙ දත්ත analyse කරන්න ලේසි වෙන්නනෙ. ප්‍රාන්තරය සමාන වුණේ නැත්නම් ග්‍රාෆ් එක ඇඳපු එකේ තේරුමක් නැහැ. වගුව පිටින් දාන එක ඊට වඩා හොඳයි.

    අනික රටේ මිනිස්සුන්ගෙ නුවණක්කාරකම ගැන නම් කියලා වැඩක් නෑහ්, ඔච්චර උගත් උඹටත් සාක්ෂරතාවය කියල කියාගන්න බැරිකොට අනිත් උන් ගැන කවර කතාද

    පිස්සු හැදෙයි ඔයා පොඩ්ඩක් බලන්ඩකො ෆොරෙක්ස් චාට් පෙන්නන විදිහ, අවුරුදු ගනන් එන්නෙ මුල් බාර් වල අන්තිම හරියෙ පැය ගානට විනාඩි ගානට...උබල සියල්ල දත් කියල හිතන්ඩ එපා බන්..

    අකුරෙන් වැඩක් නැ කියන දේ තේරුනානම් එච්චරයි..
     
    Status
    Not open for further replies.