Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,418
    6,633
    113
    Gedara
    උබලට මැනුවල් කවුන්ට් කර ගන්ඩ පුලුවන්නෙ, ඕක තේරුම් ගන්ඩ බැරි තරන් මන්ද මානසික ඩයල් ඉන්නවද මේ රටේ????? :rolleyes::rolleyes:

    උබ කිව්වා නම් හරි.ආපහු මොනාට හොයන්නද ඕවා. තෑන්ක්ස්
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,712
    12,745
    113

    ග්‍රාෆ් එකක් අඳින්නෙ දත්ත analyse කරන්න ලේසි වෙන්නනෙ. ප්‍රාන්තරය සමාන වුණේ නැත්නම් ග්‍රාෆ් එක ඇඳපු එකේ තේරුමක් නැහැ. වගුව පිටින් දාන එක ඊට වඩා හොඳයි.

    අනික රටේ මිනිස්සුන්ගෙ නුවණක්කාරකම ගැන නම් කියලා වැඩක් නෑහ්, ඔච්චර උගත් උඹටත් සාක්ෂරතාවය කියල කියාගන්න බැරිකොට අනිත් උන් ගැන කවර කතාද

    බාර් chart


    :baffled::baffled:

    දන්න කෙනෙක් කියපල්ලකෝ මේක අදින හැටි :baffled:

    edited ඉරෝසන් පැහැදිලි කරලා දිගටම
    :rofl:
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    අනේ දෙයියනේ උබල වත් o/l පාස්ද බන්, පොඩ්ඩක් බලපල්ලකො අඩුම ගානෙ ගූගල් කරලවත් ඔය ක්‍රමේ හරිද වැරදිද ඔහොම චාට් ලෝකෙ නැද්ද කියල.. ලැජ්ජයි බන් ඇත්තටම උබල ඔච්චරම මන්ද මානසිකද????:baffled::baffled::confused:
    O/L math වල second paper එකට y = x^2 graph එකක් අදින්න එනවා .
    උබට ඔය ප්‍රස්තරේ වැරද්දක් පෙන්නේ නැහැ කියන්නේ
    උබ අටේ පන්තියවත් pass නැති කෙනෙක් වගෙයි අපිට පෙන්නේ .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25323598 said:

    Linear charts
    have a fixed distance between price levels, while
    log charts
    have fixed distances between percentage moves. Figure one shows a comparison between a
    linear
    and
    log chart
    , on the same stock over the same time period.


    ඔය දෙකෙන් මොන විදියටද කියපන්කො ඔය චාර්ට් එකේ ස්කේල් එක හදල තියෙන්නෙ.

    හදල තියෙනෙන් කාලයට අනුව, ආයෙ සැරයක් ගූගල් කරපන්, කාලයට අනුව හදන්නෙ කොහොමද කියල..රෙදි නැ බන් උබලගෙ, කතාවනම් රට හදන්ඩ, o/l දැනුමවත් නැ ඒ උනාට..
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    හෙළයෙක්;25323579 said:
    ඔහොම ස්කේල් හදල දාන චාර්ට් ජාතියක් නන් අහල නෑ සමහරවිට දෙරණෙ ඉන්න එකෙක් ඉන්වෙන්ට් කරාද දන්නෙ නෑ කොරොන්ටීන් සික් එකෙන්. :rofl::rofl::rofl:

    ඇයි මේ චාට් එක දන්නේ නැද්ද උඹ මේක තමයි බයිසන් චාර්ට්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,708
    98,743
    113
    පිස්සු හැදෙයි ඔයා පොඩ්ඩක් බලන්ඩකො ෆොරෙක්ස් චාට් පෙන්නන විදිහ, අවුරුදු ගනන් එන්නෙ මුල් බාර් වල අන්තිම හරියෙ පැය ගානට විනාඩි ගානට...උබල සියල්ල දත් කියල හිතන්ඩ එපා බන්..

    අකුරෙන් වැඩක් නැ කියන දේ තේරුනානම් එච්චරයි..


    හොද පුතා වගෙ ස්ක්‍රීන් ශොට් එකක් ගහගෙන වරෙන්කො ඒ චාර්ට් වල. වැඩි වෙලා යන්නෙ නෑනෙ.

    බාර් කිව්ව ගමන් වෙරි උනාද නැත්තන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    මාලඹේ මුඩුක්කු තීනවද ? එහෙම නැතිනං උඹ කොලොන්නාව පැත්තේද උඹට තින්නේ තනිකර මුඩුක්කු ලයිෆ්ස්ටයිල් එකක් ඒකට වහල්කමත් එකතු උනාම උඹ කිරියේ දාන කොමෙන්ට් එකක් එකක් ගානේ මේකේ සාමාන්‍ය යුසර්ලසා කියන්නේ - අන්න පුතේ මීහරකා, වසලයා, වහල්ලා, බයියා, පනික්කියා
    [/B]


    2/2 = 0 කියල උඹේ විමලාවතී කිව්වා ඒ වගේ උන්ට නං මේකේ කිසි වරදක් පේන්නේ නෑ උඹ OL ගණන් පාස් ද ?[/B]

    සැහෙනට රිදෝගෙන, :cool::cool:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,418
    6,633
    113
    Gedara


    මාලඹේ මුඩුක්කු තීනවද ? එහෙම නැතිනං උඹ කොලොන්නාව පැත්තේද උඹට තින්නේ තනිකර මුඩුක්කු ලයිෆ්ස්ටයිල් එකක් ඒකට වහල්කමත් එකතු උනාම උඹ කිරියේ දාන කොමෙන්ට් එකක් එකක් ගානේ මේකේ සාමාන්‍ය යුසර්ලසා කියන්නේ - අන්න පුතේ මීහරකා, වසලයා, වහල්ලා, බයියා, පනික්කියා



    2/2 = 0 කියල උඹේ විමලාවතී කිව්වා ඒ වගේ උන්ට නං මේකේ කිසි වරදක් පේන්නේ නෑ උඹ OL ගණන් පාස් ද ?
    මෙ වගේ ඉන්ටර්නෙට් එකේ පතෝල වීරයෝ ඕනෙ තර දැකලා තියෙනවා බන්. එකියට බැස්සම පූසෝ වගේ මෙවගේ කීබෝඩ් වීරයෝ. මටත් ඔහොම සක්ක්ලි විදියට කතා කරන එවුන් පේන්න බෑ. ගොඩක් අඩු කුලේ මුඩුක්කු ඩයල් තමා ඔහොම කතා කරන්නෙ. මනුස්සයෙක් උනාම තව කෙනෙක්ට ගවුරව කරලා කතා කරන්න දැනගන්න ඕනෙ. ඔය වගේ ඒව ඉතින් පාරක එහෙම හම්බෙලා කියවන් ආවොත් ඉතින් පුක පලලා දෙකට කැඩෙන්න ගහන්නෙ පැපොල් ඇට ලොන්තයන්ට
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,708
    98,743
    113
    හදල තියෙනෙන් කාලයට අනුව, ආයෙ සැරයක් ගූගල් කරපන්, කාලයට අනුව හදන්නෙ කොහොමද කියල..රෙදි නැ බන් උබලගෙ, කතාවනම් රට හදන්ඩ, o/l දැනුමවත් නැ ඒ උනාට..


    පුකෙන් හිනාවෙන හැටි දාන ව්දිය දන්නවද මචන්. හොයනව හොයනව නෑනෙ. :oo::oo::oo:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    පිස්සු හැදෙයි ඔයා පොඩ්ඩක් බලන්ඩකො ෆොරෙක්ස් චාට් පෙන්නන විදිහ, අවුරුදු ගනන් එන්නෙ මුල් බාර් වල අන්තිම හරියෙ පැය ගානට විනාඩි ගානට...උබල සියල්ල දත් කියල හිතන්ඩ එපා බන්..

    අකුරෙන් වැඩක් නැ කියන දේ තේරුනානම් එච්චරයි..
    කෝ පෙන්නන්න බලන්න
    මුල් බාර් වල අවරුදු ගනනුයි අග බාර් වල පැය ගනනුයි එකම forex chart එකක පෙන්නන ෆොටෝ එකක් .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25323615 said:
    හොද පුතා වගෙ ස්ක්‍රීන් ශොට් එකක් ගහගෙන වරෙන්කො ඒ චාර්ට් වල. වැඩි වෙලා යන්නෙ නෑනෙ.[/B]

    බාර් කිව්ව ගමන් වෙරි උනාද නැත්තන්.

    ගුගල් කරල බලාගනින් ෆොරෙක් චාට් කොහොමද යන්නෙ කියල, එනව කියවන්ඩ යකෝ තොපිට o/l දැනුම නැ, මහ ලොකුවට කියවන්ඩ නම් එනව මෝඩ හැත්ත.. :lol::lol::lol::lol:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කොහොම උනත් ටෙස්ට් නොකර හම්බෙන ලෙඩ්ඩු ගාන අඩු කරලා පෙන්නලා රට ඔපන් කරන එක නම් පිලිගන්න බැ, ගො ටු වර්ක් ගො ටු හෙල් තමයි ලන්කාවට වෙන්නෙ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    ගුගල් කරල බලාගනින් ෆොරෙක් චාට් කොහොමද යන්නෙ කියල, එනව කියවන්ඩ යකෝ තොපිට o/l දැනුම නැ, මහ ලොකුවට කියවන්ඩ නම් එනව මෝඩ හැත්ත.. :lol::lol::lol::lol:

    ඔව් බන් මුන්ට තෙරෙන්නේ නෑ මේ බයිසන් චාට් මෙතඩ් එකනේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ පෙන්නන්න බලන්න
    මුල් බාර් වල අවරුදු ගනනුයි අග බාර් වල පැය ගනනුයි එකම forex chart එකක පෙන්නන ෆොටෝ එකක් .

    බලාගනින් පොන්ස් ඔය තියෙන්නෙ ගූගල් එකේ, ලැජ්ජය් යකෝ තොපි ගැන..මම නම් ඇත්තටම හිතාගෙන උන්නෙ මේකෙ ඉන්න උන් අඩුමගානෙ o/l වත් පාස් ඇති කියාල..මේ ගු ඇන් පි එකට උක දෙන හුත්තිල ඔක්කොම මන්ද මානසිකයි කියල දැන ගත්තෙ අද.. :baffled::baffled::baffled::baffled:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    94376331_1778421232298317_7784133529666846720_o.jpg


    ගණන් පන්තියේ සර් හම්බුනා කියහන්කෝ කිරියෙන් :rofl:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    ගුගල් කරල බලාගනින් ෆොරෙක් චාට් කොහොමද යන්නෙ කියල, එනව කියවන්ඩ යකෝ තොපිට o/l දැනුම නැ, මහ ලොකුවට කියවන්ඩ නම් එනව මෝඩ හැත්ත.. :lol::lol::lol::lol:
    Forex වල ඔහොම chart තියෙනවා කියල බොරු කතා කියන්න එපා .
    දැන් ඔයානේ කියන්නේ එහෙම ඒවා තියෙනවා කියල .
    තියෙන තැනක ලින්ක් එකක් මෙතන දාන්න .
     
    Status
    Not open for further replies.