මම නාල කරල ආව, ලෑස්තිවෙයල්ල මැරුම් කන්ඩ..![]()
ඉරෝසන් හොඳයි හැංගි මුත්තු සෙල්ලම් කරන්න

මම නාල කරල ආව, ලෑස්තිවෙයල්ල මැරුම් කන්ඩ..![]()

![]()
ඉරෝසන් හොඳයි හැංගි මුත්තු සෙල්ලම් කරන්න![]()

කතාකරන්නයි වෙඩි තියන්නයි දෙකක් පුලුවන්ද
msxml දාගන්නව
කොච්චර කතා කලාද එකකටවත් reply නෑ![]()
ටයිප් කර කර ඉද්දි මොකෙක්හරි ඇවිත් වෙඩි තිබ්බොත් එහෙම
අර කාන්තාරේ වගේ ලොකු මැප් එක නං ටිකක් හුස්මක් අරන් චැටක් දාල හෙමිට මොකක්හරි කරන්න පුළුවන් අනික්වගේ බුං බුං ගානවා විතරයි අතත් රිදෙනව වෙඩි තියල මුන් මැරෙන්නෙත් නෑ ඒ මදිවටහෙනයා;25323162 said:අරක දාගෙන වරෙන් චැටක් දාලා wade එකක් කාලා ප්ලෙන්ටියක් ගහන්න![]()
අර කාන්තාරේ වගේ ලොකු මැප් එක නං ටිකක් හුස්මක් අරන් චැටක් දාල හෙමිට මොකක්හරි කරන්න පුළුවන් අනික්වගේ බුං බුං ගානවා විතරයි අතත් රිදෙනව වෙඩි තියල මුන් මැරෙන්නෙත් නෑ ඒ මදිවට![]()

කතාකරන්නයි වෙඩි තියන්නයි දෙකක් පුලුවන්දටයිප් කර කර ඉද්දි මොකෙක්හරි ඇවිත් වෙඩි තිබ්බොත් එහෙම
![]()
දැන් පණිවිඩ නං පේනවා වම් පැත්තේ.කොඩිය ගන්න එන්න පාරවල් කිහිපයක් තියෙනවනං සතුරා එනව දැක්කොත් ටීම් එකේ අයව දැනුවත් කලහැකි කොහෙංද එන්නෙ කියල.
දැන් පණිවිඩ නං පේනවා වම් පැත්තේ.
ටීම් එකේ අයට කොහොමද වෙනම කියන්නේ
හෙනයා;25323527 said:T - all chat
Y - team chat

kawuruth chat karana na bn! piso tika ohe kelaganwa![]()





aniwa cheat use wenwa experience eken kiyane!ara $L kiyana eka pen natiwa yadith tyenwa
uge shots so accurate most of the time! unusual uge movements baluwama
![]()
aniwa cheat use wenwa experience eken kiyane!ara $L kiyana eka pen natiwa yadith tyenwa
uge shots so accurate most of the time! unusual uge movements baluwama
![]()
akane ban
u okkoma maranawa


uba dake nane!
මම පස්සෙන් ගිහින් තියලත් සමහරු මැරෙන්නෙ නැ, උන් වෙඩි සද්දෙට හැරිල මට තිබ්බම මම මැරෙනව..![]()
අනේ මන්ද එහෙමත් නැතුව ඇති, කෝ සර්වරේ අයිතිකරය , උත්තර දිපාන්..
