ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,869
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Katussa dan sahennq develop wela

    Erozan ge performance bahala wage
    Dilmir da mokedda mata sniper eken dunna
    Berenna barima tana mama quite una

    Mama ayet enawa eka parama maranne natnam

    Issara wage game gahanna ba yaluwane mata

    Dan nakiy eye aul mage 9.5 angle aul
    Headache enawa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :P
    msxml දාගන්නව
    කොච්චර කතා කලාද එකකටවත් reply නෑ :angry:
    කතාකරන්නයි වෙඩි තියන්නයි දෙකක් පුලුවන්ද :baffled: ටයිප් කර කර ඉද්දි මොකෙක්හරි ඇවිත් වෙඩි තිබ්බොත් එහෙම :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;25323162 said:
    අරක දාගෙන වරෙන් චැටක් දාලා wade එකක් කාලා ප්ලෙන්ටියක් ගහන්න :P
    අර කාන්තාරේ වගේ ලොකු මැප් එක නං ටිකක් හුස්මක් අරන් චැටක් දාල හෙමිට මොකක්හරි කරන්න පුළුවන් අනික්වගේ බුං බුං ගානවා විතරයි අතත් රිදෙනව වෙඩි තියල මුන් මැරෙන්නෙත් නෑ ඒ මදිවට :angry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    අර කාන්තාරේ වගේ ලොකු මැප් එක නං ටිකක් හුස්මක් අරන් චැටක් දාල හෙමිට මොකක්හරි කරන්න පුළුවන් අනික්වගේ බුං බුං ගානවා විතරයි අතත් රිදෙනව වෙඩි තියල මුන් මැරෙන්නෙත් නෑ ඒ මදිවට :angry:

    :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කතාකරන්නයි වෙඩි තියන්නයි දෙකක් පුලුවන්ද :baffled: ටයිප් කර කර ඉද්දි මොකෙක්හරි ඇවිත් වෙඩි තිබ්බොත් එහෙම :no:

    කොඩිය ගන්න එන්න පාරවල් කිහිපයක් තියෙනවනං සතුරා එනව දැක්කොත් ටීම් එකේ අයව දැනුවත් කලහැකි කොහෙංද එන්නෙ කියල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොඩිය ගන්න එන්න පාරවල් කිහිපයක් තියෙනවනං සතුරා එනව දැක්කොත් ටීම් එකේ අයව දැනුවත් කලහැකි කොහෙංද එන්නෙ කියල.
    දැන් පණිවිඩ නං පේනවා වම් පැත්තේ.

    ටීම් එකේ අයට කොහොමද වෙනම කියන්නේ
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    aniwa cheat use wenwa experience eken kiyane! :rolleyes: ara $L kiyana eka pen natiwa yadith tyenwa :D uge shots so accurate most of the time! unusual uge movements baluwama ;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    aniwa cheat use wenwa experience eken kiyane! :rolleyes: ara $L kiyana eka pen natiwa yadith tyenwa :D uge shots so accurate most of the time! unusual uge movements baluwama ;)

    අනේ මන්ද එහෙමත් නැතුව ඇති, කෝ සර්වරේ අයිතිකරය , උත්තර දිපාන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    akane ban

    u okkoma maranawa

    මම පස්සෙන් ගිහින් තියලත් සමහරු මැරෙන්නෙ නැ, උන් වෙඩි සද්දෙට හැරිල මට තිබ්බම මම මැරෙනව.. :lol::lol:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    අනේ මන්ද එහෙමත් නැතුව ඇති, කෝ සර්වරේ අයිතිකරය , උත්තර දිපාන්..

    u witarak newei ape un novana set eka ka kipa denek diha baln hitiya, un eka play karala baluwa kwuru kochara na kuwath cheat karana eka karanwa! samahara servers wala play karala tiyenwa custom edit maps pisu hadenwa! godak develop karala tiyenawa eva :yes: