Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හදන්න පුළුවන්නේ.
    එහෙම හදන chart එකේ නම තමයි බයිසන් chart .
    එහෙම නොවෙන පිළිගන්න පුළුවන් මුලාශ්‍රයකින් ඔය ජාතියේ chart එකක් පෙන්නන්න .
    දැන් කිව්වනේ මුල candles වල එක time frame එකකුයි
    අග candles වලින් තව time frame එකකුයි පෙන්නන chart තියෙනවා කියල .
    ඉතින් ඒක පෙන්නන්න .

    Timeline-GANTT-chart.png

    මේ ගැන මොකෝ හිතන්නෙ අගමුල මාරු උන මේක කොහොමද උබල ඉල්ලන චාට් එකක අදින්නෙ...?????? මේ වගේ දත්ත පද්දතියක් උබල ඉල්ලන ජාතියෙ චාට් එකකින් පෙන්නුම් කරන්ඩ බැරිද... ???????
    :shocked::shocked::shocked::shocked: ඇයි දෙයියනේ ලෝකෙ වෙනම විශයක් හදල තියෙන්නෙ චාට් ගැන...:lol::lol::lol::lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අයිසේ ඔය Gantt chart එකක් :rofl::rofl::rofl:

    මුකුත් කියන්න එපා යකෝ තව ටිකකින් මූ SCRUM story board එකකුත් දාවි මේකට...:yes::yes::yes::D අපිට බැරිද AGILE වලට බයිසන් chart එකෙන් වැඩක් ගන්න :eek::eek::eek:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    හෙළයෙක්;25324006 said:
    :rofl::rofl::rofl: මාව පොලීසියට හරි ඉස්පිරිතාලෙට හරි ගෙනියනව හිනාවෙලාම මේ උත්තට වගේ වගක් නෑනෙ ඇවිත් බයිට් වෙන්නෙ.

    මොකද්ද බං මූට වෙලා තියෙන්නේ? :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක බන් project එකක time chart එකක් නේද.

    වෙන්න ඇති :yes::yes: මම ඕක නිකන් ගුගල් කරල ගත්තෙ මුල ඉදන්ම කියල දෙන්ඩ ඕන නිසා..:D:D

    දැන් ඔය වගේ අසාමන්ය දත්ත පද්දතියක් , මෙයාල ඉල්ලන ජාතියෙ කැඩ්ල් එකක අදින්ඩම බැරිද, මම ඒක ඇහුවෙ අරයලගෙන්..:D:D
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    චාට් එකක පෙන්නඩ පුලුවන් පැය පැය නම් පැය, දින නම් දින, වර්ශ නම් වර්ශ එහෙමද කියන්නෙ???? කිසිම වෙලාවක විශම කාල එකතු කරල චාට් එකක් හදන්ඩ බැ???? :rofl::rofl::rofl::rofl:

    Graphs are a common method to visually illustrate relationships in the data. The purpose of a graph is to present data that are too numerous or complicated to be described adequately in the text and in less space. ... If the data shows pronounced trends or reveals relations between variables, a graph should be used.

    ඈත්තටම ප්‍රස්ථාරයක් පාවිච්චි කරන්නේ දත්ත තොගයකින් කියවන දේ සරලව පෙන්නන්න. මෙතන අපි එක පාරට ප්‍රස්ථාරේ දිහා බෑලුවොත් පේන්නේ අම්මට සිරි එක පාරට ලෙඩ්ඩු හම්බෙන එක බර විදිහට අඩු වෙලා නේද කියලා. ඒත් ඈත්ත ඒක නෙමේ කියලා පේන්නේ යට තියෙනෙ දින ටික දෑක්කම.. නිවෑරිදිව ප්‍රස්ථාරෙකින් මිනිස්සුන්ට අදහසක් දෙනවා නම් පහල දවස් පරතරෙත් සමාන වෙන්න ඕනේ. නෑත්නම් ප්‍රස්ථාරෙකින් ඕක පෙන්නන්න බෑ.

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    දැනට මේක දෙන්නම්, මේක බලල තවත් අන් බැනන්ස් ඩේට එකම චාට් එකක දාන්ඩ බැ කියල කියන කෙනෙක් ඉනනව නම් එන්නකො, තව තියෙ ඕන තරන්.. :cool::cool::cool:
    Timeline-GANTT-chart.png
    දැන් ලෑස්ති වෙයන් තව ටිකක් rape වෙන්න .
    මේක chart එකක් නෙවෙයි .
    project schedule එකක් .
    මේවට කියන්නේ chart නෙවෙයි diagram කියල .
    මම කැමති නැහැ මනුස්සයෙක්ගේ අද්‍යාපන මට්ටම ගැන කියල බනින්න .
    එත් උබනන් වැස්සකටවත් ඉස්කෝලේ ගිහිල්ල නැති පාටක් පෙන්නේ .
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,732
    4,083
    113
    දෙරණ එරෝසන් සිංහයාගේ අමුඩෙත් ගලෝල නේද :angry::angry:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    Timeline-GANTT-chart.png

    මේ ගැන මොකෝ හිතන්නෙ අගමුල මාරු උන මේක කොහොමද උබල ඉල්ලන චාට් එකක අදින්නෙ...?????? මේ වගේ දත්ත පද්දතියක් උබල ඉල්ලන ජාතියෙ චාට් එකකින් පෙන්නුම් කරන්ඩ බැරිද... ???????
    :shocked::shocked::shocked::shocked: ඇයි දෙයියනේ ලෝකෙ වෙනම විශයක් හදල තියෙන්නෙ චාට් ගැන...:lol::lol::lol::lol::lol:

    Hari uba dinum sathutuda?
    Peechan wena 1keth seemawak thiyanawa kiyala man hithuwe eath eponz ehama seemawan nae kiyala oppu kara 🦇kapiya apiwa
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    Timeline-GANTT-chart.png

    මේ ගැන මොකෝ හිතන්නෙ අගමුල මාරු උන මේක කොහොමද උබල ඉල්ලන චාට් එකක අදින්නෙ...?????? මේ වගේ දත්ත පද්දතියක් උබල ඉල්ලන ජාතියෙ චාට් එකකින් පෙන්නුම් කරන්ඩ බැරිද... ???????
    :shocked::shocked::shocked::shocked: ඇයි දෙයියනේ ලෝකෙ වෙනම විශයක් හදල තියෙන්නෙ චාට් ගැන...:lol::lol::lol::lol::lol:

    බෑනේ පකෝ, ඕක timeline එකක් මිසක් quantity එකක් පෙන්නන බාර් චාට් එකක් නෙවෙයිනේ :rofl:

    මුකුත් කියන්න එපා යකෝ තව ටිකකින් මූ SCRUM story board එකකුත් දාවි මේකට...:yes::yes::yes::D අපිට බැරිද AGILE වලට බයිසන් chart එකෙන් වැඩක් ගන්න :eek::eek::eek:

    හිනා වෙන්න එපා, කොල්ලා ලින්ක් එක හොයන් තියෙන්නේ researchgate එකෙන්, කොච්චර ගේමක් දෙන්න ඇතිද හිතපන් :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,720
    98,758
    113
    මේ ගැන මොකෝ හිතන්නෙ අගමුල මාරු උන මේක කොහොමද උබල ඉල්ලන චාට් එකක අදින්නෙ...?????? මේ වගේ දත්ත පද්දතියක් උබල ඉල්ලන ජාතියෙ චාට් එකකින් පෙන්නුම් කරන්ඩ බැරිද... ???????
    :shocked::shocked::shocked::shocked: ඇයි දෙයියනේ ලෝකෙ වෙනම විශයක් හදල තියෙන්නෙ චාට් ගැන...:lol::lol::lol::lol::lol:

    සමහරු ඉන්නව චාර්ට් නිසා බෙල්ලෙ වැල දාගෙන මැරිච්ච උන් ගැන්ග් රේප් වෙච්ච උන් අන්න ඒ රේට් එක අඩු කරන්න තමා විශයක් හදල තියෙන්නෙ.:rofl::rofl:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    වෙන්න ඇති :yes::yes: මම ඕක නිකන් ගුගල් කරල ගත්තෙ මුල ඉදන්ම කියල දෙන්ඩ ඕන නිසා..:D:D

    දැන් ඔය වගේ අසාමන්ය දත්ත පද්දතියක් , මෙයාල ඉල්ලන ජාතියෙ කැඩ්ල් එකක අදින්ඩම බැරිද, මම ඒක ඇහුවෙ අරයලගෙන්..:D:D

    කවුද සුදු සර් වීරසංගිලි පයිත්තියං ගරස්ද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Graphs are a common method to visually illustrate relationships in the data. The purpose of a graph is to present data that are too numerous or complicated to be described adequately in the text and in less space. ... If the data shows pronounced trends or reveals relations between variables, a graph should be used.

    ඈත්තටම ප්‍රස්ථාරයක් පාවිච්චි කරන්නේ දත්ත තොගයකින් කියවන දේ සරලව පෙන්නන්න. මෙතන අපි එක පාරට ප්‍රස්ථාරේ දිහා බෑලුවොත් පේන්නේ අම්මට සිරි එක පාරට ලෙඩ්ඩු හම්බෙන එක බර විදිහට අඩු වෙලා නේද කියලා. ඒත් ඈත්ත ඒක නෙමේ කියලා පේන්නේ යට තියෙනෙ දින ටික දෑක්කම.. නිවෑරිදිව ප්‍රස්ථාරෙකින් මිනිස්සුන්ට අදහසක් දෙනවා නම් පහල දවස් පරතරෙත් සමාන වෙන්න ඕනේ. නෑත්නම් ප්‍රස්ථාරෙකින් ඕක පෙන්නන්න බෑ.

    මම නම් එහෙම හිතන් නැ, උදාහරනයකට අපි හිතමු කොරෝනා මාස 6ක් තිබ්බ කියල , අසන්නව දින 180 කොහොමද පෙන්නනෙ එක එක ඇදල,????? කොහොමත් මේ කේස් එකත් දැන් දින 30+ විතර කොහොමද බන් තිරේ පෙන්නන්නෙ ????
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,720
    98,758
    113
    වෙන්න ඇති :yes::yes: මම ඕක නිකන් ගුගල් කරල ගත්තෙ මුල ඉදන්ම කියල දෙන්ඩ ඕන නිසා..:D:D

    දැන් ඔය වගේ අසාමන්ය දත්ත පද්දතියක් , මෙයාල ඉල්ලන ජාතියෙ කැඩ්ල් එකක අදින්ඩම බැරිද, මම ඒක ඇහුවෙ අරයලගෙන්..:D:D

    බැරි නෑ උත්තියෙ කැමති විදියකට ඇදත හැකි. කෙල වෙන්නෙ උබල වගේ උන්ට ඒකයි අවුල.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    වෙන්න ඇති :yes::yes: මම ඕක නිකන් ගුගල් කරල ගත්තෙ මුල ඉදන්ම කියල දෙන්ඩ ඕන නිසා..:D:D

    දැන් ඔය වගේ අසාමන්ය දත්ත පද්දතියක් , මෙයාල ඉල්ලන ජාතියෙ කැඩ්ල් එකක අදින්ඩම බැරිද, මම ඒක ඇහුවෙ අරයලගෙන්..:D:D

    සූඩෝ ගැන්ට් එකක අල්ලගෙන නානවනේ බන් එරෝ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    මම නම් එහෙම හිතන් නැ, උදාහරනයකට අපි හිතමු කොරෝනා මාස 6ක් තිබ්බ කියල , අසන්නව දින 180 කොහොමද පෙන්නනෙ එක එක ඇදල,????? කොහොමත් මේ කේස් එකත් දැන් දින 30+ විතර කොහොමද බන් තිරේ පෙන්නන්නෙ ????

    ඒකනේ ස්ථම්භම 180 දාන්න එපයි එහෙනම් නේද? :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,217
    72,396
    113
    මාලඹේ
    අපෝ මේක කනවා මුන් ටික .
    Chart ගැන කථා කරන්න වෙන thread එකකට පලයල්ලා:angry:
     
    Status
    Not open for further replies.