හදන්න පුළුවන්නේ.
එහෙම හදන chart එකේ නම තමයි බයිසන් chart .
එහෙම නොවෙන පිළිගන්න පුළුවන් මුලාශ්රයකින් ඔය ජාතියේ chart එකක් පෙන්නන්න .
දැන් කිව්වනේ මුල candles වල එක time frame එකකුයි
අග candles වලින් තව time frame එකකුයි පෙන්නන chart තියෙනවා කියල .
ඉතින් ඒක පෙන්නන්න .

ඇයි දෙයියනේ ලෝකෙ වෙනම විශයක් හදල තියෙන්නෙ චාට් ගැන...

අයිසේ ඔය Gantt chart එකක්

අපිට බැරිද AGILE වලට බයිසන් chart එකෙන් වැඩක් ගන්න 

හෙළයෙක්;25324006 said:මාව පොලීසියට හරි ඉස්පිරිතාලෙට හරි ගෙනියනව හිනාවෙලාම මේ උත්තට වගේ වගක් නෑනෙ ඇවිත් බයිට් වෙන්නෙ.
මේක බන් project එකක time chart එකක් නේද.

මම ඕක නිකන් ගුගල් කරල ගත්තෙ මුල ඉදන්ම කියල දෙන්ඩ ඕන නිසා..

චාට් එකක පෙන්නඩ පුලුවන් පැය පැය නම් පැය, දින නම් දින, වර්ශ නම් වර්ශ එහෙමද කියන්නෙ???? කිසිම වෙලාවක විශම කාල එකතු කරල චාට් එකක් හදන්ඩ බැ????![]()
දැන් ලෑස්ති වෙයන් තව ටිකක් rape වෙන්න .දැනට මේක දෙන්නම්, මේක බලල තවත් අන් බැනන්ස් ඩේට එකම චාට් එකක දාන්ඩ බැ කියල කියන කෙනෙක් ඉනනව නම් එන්නකො, තව තියෙ ඕන තරන්..
![]()
![]()
මේ ගැන මොකෝ හිතන්නෙ අගමුල මාරු උන මේක කොහොමද උබල ඉල්ලන චාට් එකක අදින්නෙ...?????? මේ වගේ දත්ත පද්දතියක් උබල ඉල්ලන ජාතියෙ චාට් එකකින් පෙන්නුම් කරන්ඩ බැරිද... ???????
ඇයි දෙයියනේ ලෝකෙ වෙනම විශයක් හදල තියෙන්නෙ චාට් ගැන...
![]()
![]()
මේ ගැන මොකෝ හිතන්නෙ අගමුල මාරු උන මේක කොහොමද උබල ඉල්ලන චාට් එකක අදින්නෙ...?????? මේ වගේ දත්ත පද්දතියක් උබල ඉල්ලන ජාතියෙ චාට් එකකින් පෙන්නුම් කරන්ඩ බැරිද... ???????
ඇයි දෙයියනේ ලෝකෙ වෙනම විශයක් හදල තියෙන්නෙ චාට් ගැන...
![]()
මුකුත් කියන්න එපා යකෝ තව ටිකකින් මූ SCRUM story board එකකුත් දාවි මේකට...අපිට බැරිද AGILE වලට බයිසන් chart එකෙන් වැඩක් ගන්න
![]()
මේ ගැන මොකෝ හිතන්නෙ අගමුල මාරු උන මේක කොහොමද උබල ඉල්ලන චාට් එකක අදින්නෙ...?????? මේ වගේ දත්ත පද්දතියක් උබල ඉල්ලන ජාතියෙ චාට් එකකින් පෙන්නුම් කරන්ඩ බැරිද... ???????
ඇයි දෙයියනේ ලෝකෙ වෙනම විශයක් හදල තියෙන්නෙ චාට් ගැන...
![]()

වෙන්න ඇතිමම ඕක නිකන් ගුගල් කරල ගත්තෙ මුල ඉදන්ම කියල දෙන්ඩ ඕන නිසා..
දැන් ඔය වගේ අසාමන්ය දත්ත පද්දතියක් , මෙයාල ඉල්ලන ජාතියෙ කැඩ්ල් එකක අදින්ඩම බැරිද, මම ඒක ඇහුවෙ අරයලගෙන්..![]()
Graphs are a common method to visually illustrate relationships in the data. The purpose of a graph is to present data that are too numerous or complicated to be described adequately in the text and in less space. ... If the data shows pronounced trends or reveals relations between variables, a graph should be used.
ඈත්තටම ප්රස්ථාරයක් පාවිච්චි කරන්නේ දත්ත තොගයකින් කියවන දේ සරලව පෙන්නන්න. මෙතන අපි එක පාරට ප්රස්ථාරේ දිහා බෑලුවොත් පේන්නේ අම්මට සිරි එක පාරට ලෙඩ්ඩු හම්බෙන එක බර විදිහට අඩු වෙලා නේද කියලා. ඒත් ඈත්ත ඒක නෙමේ කියලා පේන්නේ යට තියෙනෙ දින ටික දෑක්කම.. නිවෑරිදිව ප්රස්ථාරෙකින් මිනිස්සුන්ට අදහසක් දෙනවා නම් පහල දවස් පරතරෙත් සමාන වෙන්න ඕනේ. නෑත්නම් ප්රස්ථාරෙකින් ඕක පෙන්නන්න බෑ.
වෙන්න ඇතිමම ඕක නිකන් ගුගල් කරල ගත්තෙ මුල ඉදන්ම කියල දෙන්ඩ ඕන නිසා..
දැන් ඔය වගේ අසාමන්ය දත්ත පද්දතියක් , මෙයාල ඉල්ලන ජාතියෙ කැඩ්ල් එකක අදින්ඩම බැරිද, මම ඒක ඇහුවෙ අරයලගෙන්..![]()
වෙන්න ඇතිමම ඕක නිකන් ගුගල් කරල ගත්තෙ මුල ඉදන්ම කියල දෙන්ඩ ඕන නිසා..
දැන් ඔය වගේ අසාමන්ය දත්ත පද්දතියක් , මෙයාල ඉල්ලන ජාතියෙ කැඩ්ල් එකක අදින්ඩම බැරිද, මම ඒක ඇහුවෙ අරයලගෙන්..![]()
මම නම් එහෙම හිතන් නැ, උදාහරනයකට අපි හිතමු කොරෝනා මාස 6ක් තිබ්බ කියල , අසන්නව දින 180 කොහොමද පෙන්නනෙ එක එක ඇදල,????? කොහොමත් මේ කේස් එකත් දැන් දින 30+ විතර කොහොමද බන් තිරේ පෙන්නන්නෙ ????