Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    මම නම් එහෙම හිතන් නැ, උදාහරනයකට අපි හිතමු කොරෝනා මාස 6ක් තිබ්බ කියල , අසන්නව දින 180 කොහොමද පෙන්නනෙ එක එක ඇදල,????? කොහොමත් මේ කේස් එකත් දැන් දින 30+ විතර කොහොමද බන් තිරේ පෙන්නන්නෙ ????
    ඔයා හිතන විදිය වැඩක් නැහැ .
    දේවල් කරන නියමිත ක්‍රමයක් තියෙනවා .
    උබ කලින් දාල තියෙන්නේ diagram එකක් .
    diagram වල තොරතුරු symbolic විදියට represent කරනවා .
    එත් chart එකක් අදින්නේ දත්ත graphically නිරුපනය කරන්න .
    අංක දිහා බලල තේරුම් ගන්නදෙයක් රූපමය වශයෙන් ඊට වඩා ප්රෝජනවත් වෙයි කියල හිතල .
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    උගේ ද දන්නෙ නෑ. හැබැයි එකම අරමුණමයි. සංවිධානයක් කියන්න පුලුවන්.. එරෝසන් වගේ උන් ඉන්නෙ බිම්මට්ටමේ අදහස් හදන්න. නූගත් ජනතාව එක මතයකට පොලඹවන්න. හැබැයි ඕකෙ ඉහලට එනකොට ඒ කියන්න යම් උගත්කමක් තියෙන උන්ට අපි 8 පාස් ගමු. එයාලගෙ අදහස් හදන්න වෙන එකවුන්ට් තියෙනව. මීඩියා යුනිට් එකක් හරහා බොහොම සංවිධානව ඉතාම සූක්ශමව කරන ගේම් එකක එක ඉත්තෙක් තමා එරෝ.. ඒ ඒ බුද්ධි මට්ටම් වල අදහස් වෙනස් කරන්න වෙන වෙනම අක්වුන්ට් කීපයක් තියෙනව. බුද්දිමට්ටම් ඉහලම අයගෙ අදහස් වෙනස් කරන්න හීන් නූලෙන් ඇගට නොදනී කඩේ යන්න වෙනම එකවුන්ට් තියෙනව. හැබැයි ඒව මුගේ නෙමේ.. එකම කෙනෙක් මෙහෙයවන්නෙ.

    මේකෙ කොටු 11 පුරෝල අලුත් එකවුන්ට් එකක් හදන්න දවස් 14න් පුලුවන්. මම කරල තියෙනව යාලුවෙකුට. දැන් ඊටත් වඩා ලේසියි, මොකද පරන මෙම්බර්ස්ලගෙ රෙප් පවර් ගොඩක් වැඩී. එක ත්‍රෙඩ් එකෙන් රෙප් 1500 පුරවන්න පුලුවන්. මගේ එක ත්‍රෙඩ් එකකට රෙප් 1800ක් තියෙනව. අවුරුදු ගානක් කිරියෙම දේශපාලනේ කරපු කෙනෙක්ට තව කොටු 11 එකවුන්ට් එකක් නෑ කියල හිතන්න පුලුවන්ද.

    PS. මම බලන්න ගියපු ගෑනු ළමයෙක් මෙහෙම යුනිට් එකක ඉන්නව. එයාල දවසෙම කඩේ ඇතුලෙ ඉන්නෙ. එයාලව වෙනම මීටින්ග පවා තියල දැනුවත් කරනව.

    anna hari, nickjosh83 kiyanneth ehema kenek. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25324070 said:

    ඒක කරන විදියක් තියෙනව ඒක කරන්නෙ ඔහොම නෙවෙයි. ආරන්චි විදියට දෙරණත් වැඩේ අතඇරල උබට නිව්ස් එක ආවෙ නැද්ද තාම.

    ඒක කොරන්ඩ විදිහක තියෙනව කොරන්නෙ ඔහොම නෙමේ , අනේ පකෝ තෝපි මොනවද ඉස්සල්ලා කියෙවුවෙ, බලු රැල වගේ එකතු වෙලා,දැන් මොකෑ මේ පොන්නයො වගේ ජියර් මාරු කරල..රෙදි නැ පොන්ස් රෙදි නැ, තොපි 10 ද කොහෙද උන්න එකෙක්ට මොලේ නැ , මහ ලොකුවට එන්නෙ රට හදන්ඩ නොදකින් මීහරක් රැල..8 පන්තියෙ එකෙක්ගෙන් ඉගෙන ගනියවු ඕව 8 වසරෙ ගණිතය..:dull::dull:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha

    එරෝ රෙදි හෝදන සිංදු දානකොට කනවා දැක්කේ ඇති උබට එරොසන් පුක්ෂනය වෙනකොට ත්‍රෙඩ් එක කනවා නේහ්
    ඌව් බේරගන්න තියෙන එකම තුරුම්පුව.. ඒකත් බාල්දුයි මේවෙලාවෙ. :rofl::rofl:
     
    • Like
    Reactions: tharinduncc

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඉරෝසන් එක්ක තර්ක කරනවට වඩා ලේසි වෑඩ තියෙනවා.

    වෑලි මිරිකා ජලය ගෑනීම
    ඉබ්බන්ගෙන් පිහාටු ගෑනීම
    ගලෙන් පට්ටයක් ගෑනීම

    උඹලා මොනවා කිව්වත් ඌ ගණන් ගන්නේ නෑ ... කොච්චර ගෑහුවත් කබරයා වගේ ඉන්නවා. ත්‍රෙඩ් එක කුණු වෙන එක විතරයි වෙන්නේ. දෑන්වත් ඕක නවත්තපල්ලා :D:D:D:D
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,217
    72,397
    113
    මාලඹේ
    හෙළයෙක්;25324062 said:

    දැන් පරක්කු වැඩියි ඌව බේර ගන්න. උබත් එක්කො උට සෙට් වියන් නැත්තන් බලන් ඉදපන්. :rofl:

    කවුරුවත් බේරා ගන්න ඕනේ කමක් නැහැ . දේශපාලනේ මෙතෙන්ට එපා කියලා වැළලෙන්න හදපු එවුන් දැන් මේක දේශපාලන මඩ ගහන්න ව බලන් ඉන්නකොට පුකෙනුත් හිනා:lol::lol::lol::lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,722
    98,760
    113
    මොකෝ ඒ ගමන පොන්න ලිලාවෙන්, කෝ ඉස්සල්ලා තිබ්බ තියරි, මොකෝ බලු උනේ... :lol::lol::lol:

    පොල් කට්ටකින්වත් වහගෙන මාරු වියන්. :rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    එක ප්‍රස්තරේ කොහොමද බන් ස්ථම්භ 180 ක් දාන්නේ පොඩි tv තියෙන උන්ගේ භාගයයිනේ පෙන්නේ මෝඩ පොන්නයට එක තේරෙන්නෙත් නෑ .:yes::yes:
    :rofl::rofl: පොඩ් මිනිහගැන හිතන ස' :yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,547
    2
    54,063
    113
    ඉරෝසන් එක්ක තර්ක කරනවට වඩා ලේසි වෑඩ තියෙනවා.

    වෑලි මිරිකා ජලය ගෑනීම
    ඉබ්බන්ගෙන් පිහාටු ගෑනීම
    ගලෙන් පට්ටයක් ගෑනීම

    උඹලා මොනවා කිව්වත් ඌ ගණන් ගන්නේ නෑ ... කොච්චර ගෑහුවත් කබරයා වගේ ඉන්නවා. ත්‍රෙඩ් එක කුණු වෙන එක විතරයි වෙන්නේ. දෑන්වත් ඕක නවත්තපල්ලා :D:D:D:D

    එතකොට පොරෙක්ස් චාට්ටෙක :sorry:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Project time line එකක් අරගෙන (gang chart ) මොකක්ද බන් අර පොරට වෙලා තියෙන්නේ...:baffled::baffled::baffled:
    අයිත් නම් office එකෙන් ඕවා පෙන්නපන් අපිට,,,හුම්ම් අපිත් ඉල්ලනවා බයිසන් chart...:D:D:Dමෙච්චර ලේසි එකක් තියෙද්දී ඇයි යකෝ :angry::angry::angry:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    Project time line එකක් අරගෙන (gang chart ) මොකක්ද බන් අර පොරට වෙලා තියෙන්නේ...:baffled::baffled::baffled:
    අයිත් නම් office එකෙන් ඕවා පෙන්නපන් අපිට,,,හුම්ම් අපිත් ඉල්ලනවා බයිසන් chart...:D:D:Dමෙච්චර ලේසි එකක් තියෙද්දී ඇයි යකෝ :angry::angry::angry:

    :rofl::rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,722
    98,760
    113

    කවුරුවත් බේරා ගන්න ඕනේ කමක් නැහැ . දේශපාලනේ මෙතෙන්ට එපා කියලා වැළලෙන්න හදපු එවුන් දැන් මේක දේශපාලන මඩ ගහන්න ව බලන් ඉන්නකොට පුකෙනුත් හිනා:lol::lol::lol::lol::lol:

    උබත් ඌත් එක්කද ඉස්කෝලෙ ගියෙ චාර්ට් උගන්නන්නෙ ගණන් වලට දේශපාලන විද්‍යවට නෙවෙයි
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    මම නම් එහෙම හිතන් නැ, උදාහරනයකට අපි හිතමු කොරෝනා මාස 6ක් තිබ්බ කියල , අසන්නව දින 180 කොහොමද පෙන්නනෙ එක එක ඇදල,????? කොහොමත් මේ කේස් එකත් දැන් දින 30+ විතර කොහොමද බන් තිරේ පෙන්නන්නෙ ????

    අඩෝ උඹ දන්න ස්ථම්බ ප්‍රස්තාර . උඹ දන්නේ ස්ථම්භ බස්සගන්න විතරයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,722
    98,760
    113
    ඉරෝසන් එක්ක තර්ක කරනවට වඩා ලේසි වෑඩ තියෙනවා.

    වෑලි මිරිකා ජලය ගෑනීම
    ඉබ්බන්ගෙන් පිහාටු ගෑනීම
    ගලෙන් පට්ටයක් ගෑනීම

    උඹලා මොනවා කිව්වත් ඌ ගණන් ගන්නේ නෑ ... කොච්චර ගෑහුවත් කබරයා වගේ ඉන්නවා. ත්‍රෙඩ් එක කුණු වෙන එක විතරයි වෙන්නේ. දෑන්වත් ඕක නවත්තපල්ලා :D:D:D:D

    හෙට කොහොමත් අලුත් නූලක් අරින්න වෙයි මේකට දැන් ස්ලෝව් වෙලා තියෙනෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    එතකොට පොරෙක්ස් චාට්ටෙක :sorry:

    මෙන්න මේ මිනිහට කව්රුහරි පොරෙක්ස් චාට් එකක් දීපන් :lol:

    හෙළයෙක්;25324103 said:

    උබත් ඌත් එක්කද ඉස්කෝලෙ ගියෙ චාර්ට් උගන්නන්නෙ ගණන් වලට දේශපාලන විද්‍යවට නෙවෙයි

    :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.