ඔයා හිතන විදිය වැඩක් නැහැ .මම නම් එහෙම හිතන් නැ, උදාහරනයකට අපි හිතමු කොරෝනා මාස 6ක් තිබ්බ කියල , අසන්නව දින 180 කොහොමද පෙන්නනෙ එක එක ඇදල,????? කොහොමත් මේ කේස් එකත් දැන් දින 30+ විතර කොහොමද බන් තිරේ පෙන්නන්නෙ ????
දේවල් කරන නියමිත ක්‍රමයක් තියෙනවා .
උබ කලින් දාල තියෙන්නේ diagram එකක් .
diagram වල තොරතුරු symbolic විදියට represent කරනවා .
එත් chart එකක් අදින්නේ දත්ත graphically නිරුපනය කරන්න .
අංක දිහා බලල තේරුම් ගන්නදෙයක් රූපමය වශයෙන් ඊට වඩා ප්රෝජනවත් වෙයි කියල හිතල .








