Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක හෙන බොරු කතා සමහර වෙලාවට දානවා බං .
    එකපාරක් කිව්වා හුමාලය අල්ලලා කොත්ත මල්ලි බිල ගෙදර ඉදන්ම corona හොදවෙනවා කියල .
    මේවගේ කතා වලින් මිනිස්සු නොමග යන නිසයි මම මේකාගේ comment වලට මෙච්චර දවස් reply කරේ .
    එත් ඔයාගේ theory එක හරි . මෙයත් එක්ක එල්ලී එල්ලී ගියාම අපිවත් එයාගේ ගානටම වැටෙනවා .

    රතු කරපු එක කියපු තැන පෙනනපන් පොන්නයො , චාට් ගැන කියවන්ඩ ඇවිත් පුක ඉරාගෙන දැන් නොකියපුව කීවලු,:lol::lol::lol: පෙන්නපන් පොන්ස් කියපු තැන..:oo:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    ආන්න පොන්නය බලු උනා, කට උත්තර නැ , නොදකින් තොපි 10-12 ඉන්නව නේද කෝ යකුනේ තොපේ මොලේ ?????:lol::lol::lol::lol::lol: තොපි බලු රැලම එකතු උනත් මම දාපු එකම එක පොටෝ කෑල්ලෙ තියරිය බිදින්ඩ පුලුවන් උනාද???? බැ ඒ උබල පොන්න පක්කු හින්ද තොපිට මොලේ නැ, :no::no: මම දාන්නෙ තියරි ඒව බිදින්ඩ බැ / අමාරුයි ඒව ලෝක පිලිගත් සම්මත .. :cool::cool::cool::cool:

    පොටෝ කෑල්ලේ මොන තියරිද බන්. දෙරන නේ පට්ට තියරි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    E0-B38-A5-E-78-AE-4-B56-8169-59-FDA055-EF7-E.jpg

    වාර්තාගත ලෙස ලෝක කොරෝනා ව්‍යාප්තිය පසුගිය පැය 72 තුල අවම වේ

    පෘතුවි වාසීන් ආ සේෆ්

    එහෙම එකක්ද තියෙන්නෙ ඔය චාට් එකේ, :lol::lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    අනේ දෙයියනේ ඔයවගේ එකක සාමන්ය හොයන්නෙ ඔහොමද ????? :confused::confused::confused::confused:

    සාමානය අගය ගන්න වෙන්නේ එහෙම තමා. උදාහරණයකට ගත්තොත් පන්තියේ ලකුණු වල සාමානය අගය ගන්නේ පන්තියේ ඔක්කොම ලමයි ගත්ත ලකුණු එකතු කරලා ඉන්න ළමයි ගානෙන් බෙදනවා..

    google:

    The mean is the average of the numbers. It is easy to calculate: add up all the numbers, then divide by how many numbers there are. In other words it is the sum divided by the count.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    එරෝ ඇවිල්ල ඕනෙම දෙයක්.. කොයි තරම් බොරුවක් උනත් ඇත්තක් වගේ කරල මාකට් කරන්න පුලුවන් ඩේවිඩ් ඔගිල්වි වගේ පොරක්.. සෑහෙන පඩියක් ලැබෙනව ඇති
    මොකක් හරි scene එකක් තියෙනවා තමයි :D:D

    ඊට හොද හෑකියාවක් තියෙනවා බන් අල්ලන් ඉන්න. අපිට නම් මල පෑනලා හාට් ඈටෑක් එනවා. ඕකා කබරයා. මට හිතෙන්නේ ඌට ඕනේ ත්‍රෙඩ් එක ට්‍රෑක් අවුට් කරන්න. ඌ එක ප්ලෑන් කරලා කරා උඹලා උගේ ලණුව කාලා කියලා මට හිතෙන්නේ. අර ලගදි වෙච්ච දෙරණ චතුරගේ ලීක් එක වගේ :D:D:D

    ඔව් බං පරාජය බාරගන්නෙම නැහැ .
    අපි කියන දේ තේරෙන්නේ නැහැ වගේ හරි රගපානව .
    අපිට වඩා තරක කරන්න හොද endurance එකක් මිනිහට තියෙනවා තමයි .
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    E0-B38-A5-E-78-AE-4-B56-8169-59-FDA055-EF7-E.jpg

    වාර්තාගත ලෙස ලෝක කොරෝනා ව්‍යාප්තිය පසුගිය පැය 72 තුල අවම වේ

    පෘතුවි වාසීන් ආ සේෆ්

    ගූ සීන් බන් මේවා උන්ම වැරැද්ද පිලි අරං, හැබැයි ජයවීර දාන බෙට්ට ගිලපු එකා මේකේ තම හරිලූ ඒක
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පොටෝ කෑල්ලේ මොන තියරිද බන්. දෙරන නේ පට්ට තියරි.

    දෙරණද සිරසද නෙමේ ගැටලුව, උබලගෙ මාන්ද මානසිකත්වයයි ඇත්තම ගැටලුව...බලු රැලක් උනන්ට වැඩක් උනේ නැනෙ, එකෙක් ගාව නැනෙ තියරි...එක පොන්නයෙක් මගෙ තියරියෙන් මටම ගහන්ඩ ආව..:baffled::P ඇයි බන් ගු ඇන් පි කාරයො ඔච්චරම මෝඩ, බලපන් තෙර්ඩ එකේ බුරන්ඩ නම් 10-12 එකතු උනා අන්තිම වෙද්දි.....:lol::lol::lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේක හෙන බොරු කතා සමහර වෙලාවට දානවා බං .
    එකපාරක් කිව්වා හුමාලය අල්ලලා කොත්ත මල්ලි බිල ගෙදර ඉදන්ම corona හොදවෙනවා කියල .
    මේවගේ කතා වලින් මිනිස්සු නොමග යන නිසයි මම මේකාගේ comment වලට මෙච්චර දවස් reply කරේ .
    එත් ඔයාගේ theory එක හරි . මෙයත් එක්ක එල්ලී එල්ලී ගියාම අපිවත් එයාගේ ගානටම වැටෙනවා .

    ඔව් බන් කිසි වගකීමක් නෑ මමත් එකයි පොර එක්ක වාද කරන්න යන්නේ නැත්තේ..අපිත් ඒ ගානටම වැටෙනවා...මේ ත්‍රෙඩ් එක කෑවා දේශපාලන විකාර දාල....බෙහෙත් කියනව ලෙඩ්ඩු ගැන කියනව මෙලෝ රහක් නෑ. මිනිස්සු manipulate කරන්න බලන්නේ...මනුස්සකම හැමදේටම උඩින් තියාගන්නවා මිස වෙන දේවල් වැඩක් නෑ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,172
    29,832
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රතු කරපු එක කියපු තැන පෙනනපන් පොන්නයො , චාට් ගැන කියවන්ඩ ඇවිත් පුක ඉරාගෙන දැන් නොකියපුව කීවලු,:lol::lol::lol: පෙන්නපන් පොන්ස් කියපු තැන..:oo:
    උඹේ අම්මා තැන් තැන්වල කියා කියා යන ඒවා තමයි. ගෙදර ගිහින් උඹේ අම්මට කියපං ස්වයං රැකියාව විතරක් කරන්න කියලා:rofl::rofl::rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    මොකක් හරි scene එකක් තියෙනවා තමයි :D:D

    ඔව් බං පරාජය බාරගන්නෙම නැහැ .
    අපි කියන දේ තේරෙන්නේ නැහැ වගේ හරි රගපානව .
    අපිට වඩා තරක කරන්න හොද endurance එකක් මිනිහට තියෙනවා තමයි .
    මේකේ ඉන්න කවුරුත් මේකව සිරියස් ගන්නේ නෑ බන්. මම නම් ඕකව තියාගෙන ඉන්නේ බයිට්ටුවට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සාමානය අගය ගන්න වෙන්නේ එහෙම තමා. උදාහරණයකට ගත්තොත් පන්තියේ ලකුණු වල සාමානය අගය ගන්නේ පන්තියේ ඔක්කොම ලමයි ගත්ත ලකුණු එකතු කරලා ඉන්න ළමයි ගානෙන් බෙදනවා..

    google:

    The mean is the average of the numbers. It is easy to calculate: add up all the numbers, then divide by how many numbers there are. In other words it is the sum divided by the count.

    පන්තියේ ළමයින්ගෙ ළකුණුවල සාමන්යයි, කොරෝනා හැදිල පණ අදින ජිවිතවල සාමන්යයි එකයිද???? එහෙමද ඒව ගනන් හැදෙන්නෙ???? කොරෝනා මරන අනුපාතය උනත් උස මිටි අනුපාතය වගේ හරි සරලවම විග්‍රහ වෙනවද????? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ගූ සීන් බන් මේවා උන්ම වැරැද්ද පිලි අරං, හැබැයි ජයවීර දාන බෙට්ට ගිලපු එකා මේකේ තම හරිලූ ඒක

    උන් වැරැද්ද පිලිඅරන්ද ?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මට උඹල කතා වෙන එකේ අගක් මුලක් තේරෙන්නෙ නෑ. පේජස් 20ක් පස්සට ගියා ඒත් ලොස්. දෙරණේ චාට් අවුලක් කියල තේරුණා. මේ වගේ නෙමේද චාට් එක දාලා තිබුණේ?

    Ax4ZUUE.png

    RwF5nEx.png

    දෙරණේ එවුන්ට දින පෙන්නන්න X ඇක්සිස් එක දිග මදිලුද? :baffled:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මේකේ ඉන්න කවුරුත් මේකව සිරියස් ගන්නේ නෑ බන්. මම නම් ඕකව තියාගෙන ඉන්නේ බයිට්ටුවට.

    වට කීයක් ගියත් ඌ තාම හිටගෙන ෆයිට් කරනවා බන්... ඌව වට්ටන්න බෑ ;)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,722
    98,760
    113
    දෙරණද සිරසද නෙමේ ගැටලුව, උබලගෙ මාන්ද මානසිකත්වයයි ඇත්තම ගැටලුව...බලු රැලක් උනන්ට වැඩක් උනේ නැනෙ, එකෙක් ගාව නැනෙ තියරි...එක පොන්නයෙක් මගෙ තියරියෙන් මටම ගහන්ඩ ආව..:baffled::P ඇයි බන් ගු ඇන් පි කාරයො ඔච්චරම මෝඩ, බලපන් තෙර්ඩ එකේ බුරන්ඩ නම් 10-12 එකතු උනා අන්තිම වෙද්දි.....:lol::lol::lol::lol:

    2015 නෑවෙත් උබල වගේ උන් ටිකක් නිසා මේ පාරත් උබලම ශොට් එක දෙයි වගේ. :baffled::baffled:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,644
    113
    දෙරණද සිරසද නෙමේ ගැටලුව, උබලගෙ මාන්ද මානසිකත්වයයි ඇත්තම ගැටලුව...බලු රැලක් උනන්ට වැඩක් උනේ නැනෙ, එකෙක් ගාව නැනෙ තියරි...එක පොන්නයෙක් මගෙ තියරියෙන් මටම ගහන්ඩ ආව..:baffled::P ඇයි බන් ගු ඇන් පි කාරයො ඔච්චරම මෝඩ, බලපන් තෙර්ඩ එකේ බුරන්ඩ නම් 10-12 එකතු උනා අන්තිම වෙද්දි.....:lol::lol::lol::lol:

    utto eke..putuwenuth wetuna :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25324346 said:

    දාල තියෙනෙන් ඇත්තනම් හොදයි, නැත්තන් ඉතින් ලගදිම බලු කුඩුවට යන පොරක්... :yes::yes: දැන් මේව දාන්නෙ චාට් ඉවරද????? පොන්නයො රැල බලු උනා නේද...:lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.