Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

SuperX

Well-known member
  • Jan 12, 2016
    2,540
    1,346
    113
    Rathnapure
    🔶 දවසේ සාරාංශය (අප්‍රේල් 18)

    නව කොරෝනා රෝගින් - 10
    මියගිය ගනන - 00
    සුව වූ ගනන - 09
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,145
    2
    10,774
    113
    Home Sweet Home
    93661284-992242631201170-7953190121111552000-n.jpg
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    🔶 දවසේ සාරාංශය (අප්‍රේල් 18)

    නව කොරෝනා රෝගින් - 10
    මියගිය ගනන - 00
    සුව වූ ගනන - 09

    Lankawe Corona ewarai. World rank 9. USA th apita paradai kiyala party damma neda
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    වයිරස් කේස් එකක් තියෙන ෆිල්ම් එකක් බෑලුවා. එලකිරියේ පෝස්ට් එකක් තිබ්බ එකක්. බලලා එන ටිකට මෙහේ ඉරෝසන් දෙරණේ දාපු බෙට්ටක් සුවදයි කියන්න ගිහින් වලියක් දාගෙන ත්‍රෙඩ් එක ෆුල් ට්‍රෑක් පෑනලනේ...... බලු වලිගේ උණ පුරුකේ දාලා ඈද අරින්න බෑ යකුනේ. ඌට ඉන්න දීපල්ලා
    Ee kale mathak una oi. :rofl::rofl:
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    වැරදියි නම් කියපන් පොන්ස් මොකක්ද නියමිත ක්‍රමය, තියනව තියෙනව නෙමේ කියපන් පොන්ස් ක්‍රමය මොකක්ද කියල...දින 180 තියෙන මොකක් හරි දෙයක් අද දිනය දක්වා පෙන්නඩ ඕන වෙනව කොහොමද ප්‍රස්තාර ගත කරන්නෙ..??????? කියන දෙයක් සාධක සහිතව දාපන් පොන්නායො තියෙනව තියෙනව නොකිය..නොදකින් මීහරක්..:dull::dull:

    ඒ වගේ අවශ්‍යතාවයක් උනාම ස්ථම්භ 180ක් දාන්නෙ නෑ බන් :lol::lol:.

    ප්‍රස්තාරේ අඳින ක්‍රමේ වෙනස් කරනවා. මේ තියෙන්නෙ දවස් 365 X අවුරුදු 10 කම එකක්.


    kWzmOkZ.png



    p.s. උඹට ස්ථම්භ ප්‍රස්තාරම ඕනනම් ස්කේල් එක වෙනස් කරන්න ඕන. ඕවා හරි සිම්පල් ගණිතය බන්.
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සිංහලු දැන් තත්වේ මොකද්ද කැම්ප් සින් එක නම් බයයි වගේ
     

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    සිංහලු දැන් තත්වේ මොකද්ද කැම්ප් සින් එක නම් බයයි වගේ

    ඊයෙ අර නිවඩු ආපු හමුදා සාමාජිකට 1වෙනි පාර කොරෝනා නෑලු.
    දෙවෙනි පාර තිබ්බලු PCR ටෙස්ට් එකේ!!.:baffled::baffled:
    ආයෙ 3යි 4යි ටෙස්ට් වලදි නෑලු!!

    ඒ නිසා මෑන්ස් කොරෝනා රෝගී ලයිස්තුවට ඇතුලත් කරලා නෑ!!!
    හමුදාපති තුමා කිව්වෙ අද උදේ දෙරන අරුන එකේ.:eek::eek::eek:

    මොකද වෙන්නෙ කියලා උඹලම හිතාගනින්!
     
    Last edited:

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,197
    15,934
    113
    Colombo

    මොකක්ද මේ ගෲප් එක?
    කෙල්ලොත් ඔය වගේ පෝස්ට් එකක් දානකන් බලන් ඉන්නෙ ඔහොම වලත්ත කතා ටිකක් කියල ආතල් එකක් ගන්න


    නෑ බන් ඔය සල්ලි වෙනුවට පුක කියලා දාගෙන කොමන්ට් කරන්න තිබ්බා..ඒකයි :D
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඊයෙ අර නිවඩු ආපු හමුදා සාමාජිකට 1වෙනි පාර කොරෝනා නෑලු.
    දෙවෙනි පාර තිබ්බලු PCR ටෙස්ට් එකේ!!.:baffled::baffled:
    ආයෙ 3යි 4යි ටෙස්ට් වලදි නෑලු!!

    ඒ නිසා මෑන්ස් කොරෝනා රෝගී ලයිස්තුවට ඇතුලත් කරලා නෑ!!!
    හමුදාපති තුමා කිව්වෙ අද උදේ දෙරන අරුන එකේ.:eek::eek::eek:

    මොකද වෙන්නෙ කියලා උඹලම හිතාගනින්!

    kata kata owata mukuth kiyanna epa...dannawane...wena deyak balagena indapan ban...:P:P:P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,389
    22,035
    113
    Gotland
    ඊයෙ අර නිවඩු ආපු හමුදා සාමාජිකට 1වෙනි පාර කොරෝනා නෑලු.
    දෙවෙනි පාර තිබ්බලු PCR ටෙස්ට් එකේ!!.:baffled::baffled:
    ආයෙ 3යි 4යි ටෙස්ට් වලදි නෑලු!!

    ඒ නිසා මෑන්ස් කොරෝනා රෝගී ලයිස්තුවට ඇතුලත් කරලා නෑ!!!
    හමුදාපති තුමා කිව්වෙ අද උදේ දෙරන අරුන එකේ.:eek::eek::eek:

    මොකද වෙන්නෙ කියලා උඹලම හිතාගනින්!


    infect wena widihak hoyagenath na lu.
     

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    infect wena widihak hoyagenath na lu.


    ජාතික රූපවාහිනී නිව්ස් වල අනිල් සර්ම ඇවිත් කියනවා දැඩි සත්කාර ඒකකේ ඉන්නෙ හමුදා සාමාජිකය. ඔහු කොරෝනා ආසාදිතයෙක් කියලා!!:eek::eek:

     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    infect wena widihak hoyagenath na lu.
    අනේ මන්ද බං මොකක් වෙනවද කියල .
    පාලනය කරලා තියෙන්නේ කියනවා .
    එත් ඊයෙත් දහදෙනක් හම්බුනා .
    මේවා අස්සේ අපිට ඉරිදාත් වැඩ .
    factory එකට ඇතුල් වෙද්දී හැමෝගෙම උන බලනවා .
    හැමෝටම මාස්ක් දීල තියෙන්නේ .
    එත් ඉතිං කොඉවෙලාවේ මේක ඇතුලේ පැතිරෙන්න ගනීද කියල sure නැහැ .
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අනේ මන්ද බං මොකක් වෙනවද කියල .
    පාලනය කරලා තියෙන්නේ කියනවා .
    එත් ඊයෙත් දහදෙනක් හම්බුනා .
    මේවා අස්සේ අපිට ඉරිදාත් වැඩ .
    factory එකට ඇතුල් වෙද්දී හැමෝගෙම උන බලනවා .
    හැමෝටම මාස්ක් දීල තියෙන්නේ .
    එත් ඉතිං කොඉවෙලාවේ මේක ඇතුලේ පැතිරෙන්න ගනීද කියල sure නැහැ .

    පරිස්සම් වෙයන් වෙන කියන්න දෙයක් නෑ බන්...මම නම් යන්නේ නෑ බන්...එක වෙලාවකට එකක් කියනව තව වෙලාවකට තව එකක් කියනව.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth


    ජාතික රූපවාහිනී නිව්ස් වල අනිල් සර්ම ඇවිත් කියනවා දැඩි සත්කාර ඒකකේ ඉන්නෙ හමුදා සාමාජිකය. ඔහු කොරෝනා ආසාදිතයෙක් කියලා!!:eek::eek:


    :eek::sorry::baffled::oo::shocked:
     
    Status
    Not open for further replies.