SLT Extra GB අඩුවට (2nd Tread)

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    ඔව් බන් මූ මෙලෝ රහක් නෑ.එක්කො නෑ කියපන්.බලා ඉදල ඔන්නඔහෙ ඔෆිස් එකේ ටික අදින්න පටන්ගත්තා.ඒ මදිවට ෆ්‍රී ඒවා 40 ගානකුත් තියනවා.අපරාදෙනෙ :P:P:P

    Office eke ewa adinne kohomda ban
     
    gee2008

    Active member
  • Jan 1, 2008
    213
    33
    28
    GB.jpg

    GB.jpg
    මාත් ඊයෙ CloudX64 ගෙන් 20GB ක් දාගත්තා.. එකා සුපිරියෙක් පැය 05 ක් යන්ඩත් කලින් අප්ලෝඩ් කරල තිබ්බා:love::D:D

    තෑන්ක්ස් සහෝ..
    තෑන්ක්සි එලකිරි.com
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    GB.jpg

    GB.jpg
    මාත් ඊයෙ CloudX64 ගෙන් 20GB ක් දාගත්තා.. එකා සුපිරියෙක් පැය 05 ක් යන්ඩත් කලින් අප්ලෝඩ් කරල තිබ්බා:love::D:D

    තෑන්ක්ස් සහෝ..
    තෑන්ක්සි එලකිරි.com

    කෝ බන් මේකා රිප්ලයි නෑනෙ.මන් කීපාරක් ඇහුවද?
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    GB.jpg

    GB.jpg
    මාත් ඊයෙ CloudX64 ගෙන් 20GB ක් දාගත්තා.. එකා සුපිරියෙක් පැය 05 ක් යන්ඩත් කලින් අප්ලෝඩ් කරල තිබ්බා:love::D:D

    තෑන්ක්ස් සහෝ..
    තෑන්ක්සි එලකිරි.com

    :rofl::rofl: බොරු නොදා ඉඳපං බං