රට පුරා බාර් අරී..
April 19, 2020 at 1:23 pm | lanka C news
රට පුරා බාර් අරී..
රට පුරා මත්පැන් අලෙවිසැල්වල මත්පැන් අලෙවියට අවසර දීමට කිරීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ඇදිරි නීතිය ලිහිල් කරන කාල සීමාවන්වලදී එම ප‍්‍රදේශයන්හි පිහිටි මත්පැන්හල් සදහා කොරෝනා ආරක්‍ෂක ක‍්‍රමවේද අනුගමනය කරමින් සමාජ දුරස්ථභාවය රැුකෙන ලෙස අලෙවිය සදහා අවසර ලැබේ.
රට පුරා මත්පැන් අලෙවිසැල් මාසයකට වැඩි කාලයක් වසා දමා තිබිනි.











