‘මැතිවරණයක් එපා මේ කරන විදිහට රට පාලනය කරන්න’ බොහෝ දෙනාගේ ඉල්ලීමට අගමැති කන් දෙයි..
මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ගනු ලබන තීරණය අනුව කටයුතු කරනවා මිස ආණ්ඩුවට කැමති ආකාරයකට තීන්දු තීරණ ගත නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
මැතිවරණ කොමිසම මහ මැතිවරණයකට යාමට තීරණය කළහොත් රජය ඒ අනුව කටයුතු කරන බවද ඔහු පැවසුවේය.
දැනට රට පාලනය කරන විදිය හොඳ බවත් මැතිවරණයක් අවශ්‍ය නැති බවත් බොහෝ දෙනා පවසන බවත් අගමැතිවරයා සඳහන් කලේය.
ආ එහෙමද මිනිහා ඉයේ කියපු එක ඉල්ලා අස්කරගෙනද. මොකක් හරි කමක් නෑ එක්කො වැඩට යන්න පුලුවන් වෙන්න ඔනේ නැත්තම් අර walking dead වගේ කෙලවෙලාම යන්න ඔනේ. නය වාරිකේ විතරක් 48K දාන හින්දා අතර මැදි අවස්තාවේ ඉන්න අමාරුයි දැන්
.උබලා ගිහින් හදාගෙන වරෙන්.
Great...if this works!

උබ දැන් අද ඉදන්ම වෙන ID එකකින් වරෙන්



