Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සොහොන;25325722 said:
    Dont be panic try try and same result

    එක එකවුන්ට් එකකින් වරෙන් :P

    Bole confused :rofl:

    අනේ නිකන් පල ගූ ජෙප්පො යන්න..fake කියල හිත හදාගනින් මෝඩයා..:rofl:
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හෙළයෙක්;25325768 said:
    ඇරු බයිට් වෙන්නම ඉපදිච්ච එකෙක්නෙ.මුන්ට එච්චර අල්ලන් ඉන්න බෑ:rofl:

    :P

    කතා කරලා වැඩක් නැ බන්

    එකම දෙ එකම දෙ epa wenawa oi

    Kisi go එකක් නැ :angry:

    එකවුන්ට් 3 විතරයි එලියට ඇද්දා :rolleyes:

    4 වෙනි එක ආවෙ නැ 50 රෙප් ++ දෙනවා කියුවත්

    I am done for today bro :rofl:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,971
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    මන් කතාවක් කියන්නම් ..එක දවසක් අවුරුදු 9 ක කලු ජාතික ලමයෙක් පුස්තකාලයක් ඉස්සරහ හිටගෙන ඉන්නවලු.මේක උනේ 1959..ඒ කාලේ කලු ජාතික කට්ටියන්ට ලැබුනෙ ගොඩක් අඩු සැලකිලි. මොකද හිටගෙන ඉන්නෙ, ඒකෙ වැඩ කරපු ගෑනු කෙනා ඒ ලමයට පොත් දෙන්නෙ නෑ. පස්සෙ පොලිසියෙනුත් ඇවිල්ල සීන් එකක් ගිහිල්ලා පොත් ගන්න පුලුහන් වුනා. පස්සෙ .මෙයා එම් අයි ටී එකෙන් ආචාර්ය උපාදියක් ලබාගෙන ගගන ගාමියෙක් වුනා..පස්සෙ 1986 දී චැලෙන්ජෙර් යානය පුපුරපු වෙලේ මෙයත් ඒකෙ ඉඳලා මැරුනා..අර පුස්තකාලෙ නම මෙයාගෙ නමට වෙනස් වුනා (Ronald McNair)

    File:Ronald_McNair_(S78-35300).jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 256 දක්වා ඉහළට
    2.45PM

    ශ් ශ් ශ් එපා එපා
    එපා

    බලාගෙනයි :baffled:

    ඔවා privet එකෙ කියහන් :angry:

    නැත්නම් erozen ප්‍රමුක වෙසියො රැල එයි ඔවා fake news කියාගෙන පාරවල් වහපු ටවුන් අරින්න ඔනෙ කියලා :rolleyes:
     
    Status
    Not open for further replies.