Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1587298012967.jpg
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අද දින තවත් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 269දක්වා ඉහළට. - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
    #
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,714
    98,753
    113
    අද දින තවත් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 269දක්වා ඉහළට. - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
    #


    අන්තිම ටික විනාඩියට පෙන්නල චාර්ට් ෆැල්ට් කරන්නව ඇති දැන්. :frown::frown::frown:
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    හෙළයෙක්;25326001 said:
    අන්තිම ටික විනාඩියට පෙන්නල චාර්ට් ෆැල්ට් කරන්නව ඇති දැන්. :frown::frown::frown:

    Den khomath wedi wenawa pts la repeated testing nisa.. Kalin quarantine aya test kale nehene symptom nethuwa..
    Prashne tyenne denata hoyagena thiyena ayata pitin patients la enna gathoth thamai..
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,714
    98,753
    113
    මතකද ඉස්සර අපි මැලේරියාව බෝ වෙයි කියල මාස්ක් දැන් මීටරයක් දුරින් හිටියා :sorry:


    අඩේ දැන්නෙ නෙ තේරුනේ රෑට ඇදිරි නීති දාන්නෙ මදුරුවන්ගෙන් බෝවෙනව කියල වෙන්න ඇති. :baffled::baffled:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    සොහොන;25325990 said:
    උබට පිස්සුද බන් මොඩ නුගත් erozen vage එකෙක්ට මෙච්චර ලියන්න

    මැද්දෙන් රාජපක්ෂ කැල්ලක් තිබුනා නම් උබ ඉවරයි :angry:

    වෙලාවට එක නැති නිසා බෙරුනා උබ :angry:

    Umbeta therenne nadde oka liyela tiyenna toyyonta kiyela? Sure eketa bayyekge post ekak :P
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    269ක් වෙලාබොල.
    හුකනෝ තියලා

    මෙහෙම තියෙද්දිද හෙට අරිනනේ රට?

    තමන්ගෙ වාසියට සෙරම :rolleyes:

    ජන්දයක් තියන්න කියක් බිලි උනත් මොකො

    බලහන් හරියට මිටරයක් පරතරයක් නැ

    බස් වල සල්ලි කොච්ච් ප්ලාස්ටික් මෙට්ල් කියක පැය ගානක් විශබිජ රැදිලා තියෙන්න පුලුවන්ද

    රස්සාව සල්ලි හොයන්නත් මනුස්සයෙක් ජිවත් වෙලා ඉන්න ඔනෙ

    මෙ කරන වැරදි ආයෙමත් සොබාදහමෙන්ම පාලනය වෙයි

    බලන් ඉමු :yes:
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    උබලා දැක්කාද හෙට බස්වල මගින් ගෙනියන්න හදලා තියන ප්ලැන් එක. ඔය විදිහට මිනිස්සු ගෙනියන්නැ අපේ ප්‍රයිවට් අයියලා ලොවෙත්. රිටන් එක මදි කියලා ලො වෙත් වැලලලවෙනවි.
    අනික ඒ විදිහට මගින් ගෙනියන්න බස් ගාන ඩබල් ත්‍රිබල් කරන්න වෙනවා
     
    Status
    Not open for further replies.