Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    269ක් වෙලාබොල.
    හුකනෝ තියලා

    මෙහෙම තියෙද්දිද හෙට අරිනනේ රට?

    මම නම් කියන්නේ අරින්න ඕනි....එක මගේ පුද්ගලික මතය, අරින්න ඕනි.:yes::yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අපිත් මීට කලින් වයිරස් වලට මූන දීල තියනව, මෙකෙ මේ අමුතු මැජික් එකක් නෑ. වයිරස මුලින් වේගයෙන් පැතිරිලා උපරිමයකට ඇවිත් ඉබේ අඩු වෙලා යනව, ඒක තමා ව්යිරසයක ස්භාවය. අරයගේ නායකත්වය, මෙයාගෙ කලමණාකරනය , බොරු බයිලානෙ ඉතින්. ගොඨාභය කොරෝනා ඉවරකරේ නෑ, කොරෝනා ඉවර වෙද්දි ගෝඨාභය ජනාධිපති වෙලා හිටිය විතරයි. :-D
    ~ අනාගත කාලයෙන් උපුටා ගැනීමක්

    AKD
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    උබලා දැක්කාද හෙට බස්වල මගින් ගෙනියන්න හදලා තියන ප්ලැන් එක. ඔය විදිහට මිනිස්සු ගෙනියන්නැ අපේ ප්‍රයිවට් අයියලා ලොවෙත්. රිටන් එක මදි කියලා ලො වෙත් වැලලලවෙනවි.
    අනික ඒ විදිහට මගින් ගෙනියන්න බස් ගාන ඩබල් ත්‍රිබල් කරන්න වෙනවා

    ප්‍රයිවට් ? ප්‍රයිවට් බස් එයි බලන් හිටපන් :rofl::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,716
    98,756
    113
    Den khomath wedi wenawa pts la repeated testing nisa.. Kalin quarantine aya test kale nehene symptom nethuwa..
    Prashne tyenne denata hoyagena thiyena ayata pitin patients la enna gathoth thamai..

    ඕකෙම අනික් පැත්ත කලින් නිරෝධායනවල ඉදපු අය නිදහස් කරා ටෙස්ටින් නොකර සිම්ප්ටම්ස් නැතුව. සමහර අය ගෙදර ඉදල හම්බවෙලා දවස් 14කටත් පස්සෙ. කවුරුවත් ගැරන්ට් එකක් දෙන්නෙ නෑනෙ දවස් 14න් පස්සෙ හැදෙන්නෙම නෑ කියල.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Ow... Mewa expected ewa.. Prashne tyenne meeta pitin awoth...

    මේ යන විදිහට එන්න බැරිකමක් නැනේ. අනික ට්‍රෙස් කරනවා කියලත් 100%ක් ශුවර් නැ. ටෙස්ට් එක ගැනත් අවුලක් තියනවා, මොකද ආමි එකේ කෙනාාා⁣ගේ ටෙස්ට් අවුල් ගියා.

    ඔක්කොටම හපන් දැන් who එකෙන් කියනවා හොද වෙලා හැදුනා කියන්නේ ඉමියුන් කියන එක නෙවෙයි කියලා. අනික යාලුවා මොකද කියන්නේ සෙකන්ඩරි ඉන්ෆෙක්ෂන් එකක් එන්න පුලුවන් එකට එක්ස්ට්‍රාපල්මොනරි ෆොසි එකකින්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,716
    98,756
    113
    Den khomath wedi wenawa pts la repeated testing nisa.. Kalin quarantine aya test kale nehene symptom nethuwa..
    Prashne tyenne denata hoyagena thiyena ayata pitin patients la enna gathoth thamai..

    අපිත් මීට කලින් වයිරස් වලට මූන දීල තියනව, මෙකෙ මේ අමුතු මැජික් එකක් නෑ. වයිරස මුලින් වේගයෙන් පැතිරිලා උපරිමයකට ඇවිත් ඉබේ අඩු වෙලා යනව, ඒක තමා ව්යිරසයක ස්භාවය. අරයගේ නායකත්වය, මෙයාගෙ කලමණාකරනය , බොරු බයිලානෙ ඉතින්. ගොඨාභය කොරෝනා ඉවරකරේ නෑ, කොරෝනා ඉවර වෙද්දි ගෝඨාභය ජනාධිපති වෙලා හිටිය විතරයි. :-D
    ~ අනාගත කාලයෙන් උපුටා ගැනීමක්

    AKD

    ඒ එක වයිරස් එකක් දැන් යන්තන් අඩුවෙලා ගිහින්
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    හෙළයෙක්;25326029 said:
    ඕකෙම අනික් පැත්ත කලින් නිරෝධායනවල ඉදපු අය නිදහස් කරා ටෙස්ටින් නොකර සිම්ප්ටම්ස් නැතුව. සමහර අය ගෙදර ඉදල හම්බවෙලා දවස් 14කටත් පස්සෙ. කවුරුවත් ගැරන්ට් එකක් දෙන්නෙ නෑනෙ දවස් 14න් පස්සෙ හැදෙන්නෙම නෑ කියල.

    Hedenne neththeth nehe bro, ekai days 21 kale.. Eke waradak kiynna behe, mkda loketama aluth virus ekak, lokema hithan htye maka dys 14n awe nethnam goda kiyla.. Den ithin nirodayanaya wela gya ayata hadenna epa kiyla hithanawa arena wena krnna deyak nehe.. Api balamu.. Denata ehema dennai hambune
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මාසයක් පුරා මිනිස්සු පරිස්සම් උන එක හෙටින් ඉවරයි..

    මිනිස්සු කොහෙද බන් පරිස්සම් උනේ.. බලෙන් මිනිස්සුන්ව පරිස්සම් කරන්න උනානෙ..
    ඇදිරිනීතිය දාල තිබුනෙ නැත්නම් අපේ එවුන් පාර පුරා යනව..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම නම් කියන්නේ මේ මාසෙත් මෙහෙම යන්න දෙන්න ඕනි :yes:

    ඒ මාසෙ ඉවර උනාමත් ආපහු මේ ප්‍රශ්නෙමයි එන්නෙ බන්.. :yes:
     
    • Like
    Reactions: Ultron

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මේ යන විදිහට එන්න බැරිකමක් නැනේ. අනික ට්‍රෙස් කරනවා කියලත් 100%ක් ශුවර් නැ. ටෙස්ට් එක ගැනත් අවුලක් තියනවා, මොකද ආමි එකේ කෙනාාා⁣ගේ ටෙස්ට් අවුල් ගියා.

    ඔක්කොටම හපන් දැන් who එකෙන් කියනවා හොද වෙලා හැදුනා කියන්නේ ඉමියුන් කියන එක නෙවෙයි කියලා. අනික යාලුවා මොකද කියන්නේ සෙකන්ඩරි ඉන්ෆෙක්ෂන් එකක් එන්න පුලුවන් එකට එක්ස්ට්‍රාපල්මොනරි ෆොසි එකකින්.

    Denata monawath kiynna amarui.. Virus eka thama aluth.. Ape saneepa wela gya ayatath digin digatama follow up eka wenawa.. Gmoa eka kiynwa wage repeated tesring karanna one.. Den tikak honda mattamak tynwa.. Mokda den test krnawa.. Agressive testing wedak nehe, repeated testing wenna one digatama.. Meka iwarayak wenakal
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හෙළයෙක්;25326029 said:
    ඕකෙම අනික් පැත්ත කලින් නිරෝධායනවල ඉදපු අය නිදහස් කරා ටෙස්ටින් නොකර සිම්ප්ටම්ස් නැතුව. සමහර අය ගෙදර ඉදල හම්බවෙලා දවස් 14කටත් පස්සෙ. කවුරුවත් ගැරන්ට් එකක් දෙන්නෙ නෑනෙ දවස් 14න් පස්සෙ හැදෙන්නෙම නෑ කියල.

    ඒකනම් මචෝ වෙන්න ඇත්තෙ නිරෝධායනය කරා කියල ආයේ කවදාවත් හැදෙන්නෙ නැති වෙන්නෙ නෑනෙ. නිරෝධායනය වෙලා ගෙදර ගියපු උන් වෙන කොහෙන් හරි හදාගන්නවා ඇති.

    දැන් නිරෝධායන මද්‍යස්ථාන වලින් විතරක් රෝගීන් හම්බෙනවා කියන්නෙ. PCR කරන ඒවයෙන් 90% විතර කරනවා ඇත්තෙ නිරෝධායන මද්‍යස්ථාන ආශ්‍රිතව වෙන්න ඇති කියල මට හිතෙනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,716
    98,756
    113
    Hedenne neththeth nehe bro, ekai days 21 kale.. Eke waradak kiynna behe, mkda loketama aluth virus ekak, lokema hithan htye maka dys 14n awe nethnam goda kiyla.. Den ithin nirodayanaya wela gya ayata hadenna epa kiyla hithanawa arena wena krnna deyak nehe.. Api balamu.. Denata ehema dennai hambune

    ඔව් බන්. දැන් බලන් ඉන්න තමා තියෙන්නෙ. හොද විදියකට වෙන්න කියල හිතන්න තියෙන්නෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    xgljis7iqqt41.jpg
     
    Status
    Not open for further replies.