Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,716
    98,756
    113
    Ow bro.. Api balamu.. Political kalakanni tika maragaththe nethuwa hari system ekakata wede giyoth hari.. Mkda Health sector, forces and govnment kiyna me thunen ekak hari kedunoth meka awul ynwa.. Oya thuna ekata yanakal api goda.. Anik ratawal walata kela une oka nethi hnda.. Ape denata hndai.. V'll c.. Lets hope fr the best


    යප් අපි අපි ගැන බලාගන්න තියෙන්නෙ.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    machan nila nowana news mukut nadda?? mun okkoma nirodayanen kiyala gemak gahanawa neda??

    නෑ මචං මේ පාලොස් දෙනාම කොලබ කෙසෙල්වත්තේ ලෝක්‌ඩවුන් කරලා තිබ්බ ඒරියා එකෙන් සෙන්ටර්ස් වලින් නෙමෙයි.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    දුම්රිය ධාවනය කිරීමේ තීන්දුව වෙනස් වීමට ඉඩ ඇත.
    වැඩිදුර තොරතුරු සඳහා අප සමගම රැඳී සිටින්න.
    6.21 PM
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Pakistan to lift mosque restrictions during Ramadan
    From CNN’s Sophia Saifi in Islamabad

    Pakistan will lift restrictions on mass gathering at mosques for prayers during the Islamic holy month of Ramadan, Pakistani President Arif Alvi announced on Sunday.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    දුම්රිය ධාවනය කිරීමේ තීන්දුව වෙනස් වීමට ඉඩ ඇත.
    වැඩිදුර තොරතුරු සඳහා අප සමගම රැඳී සිටින්න.
    6.21 PM

    තිරනය වෙනස් වෙයි වගේ
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    දුම්රිය ධාවනය කිරීමේ තීන්දුව වෙනස් වීමට ඉඩ ඇත.
    වැඩිදුර තොරතුරු සඳහා අප සමගම රැඳී සිටින්න.
    6.21 PM

    බැක් ටු කර්ෆිවු ඊරා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    Pakistan to lift mosque restrictions during Ramadan
    From CNN’s Sophia Saifi in Islamabad

    Pakistan will lift restrictions on mass gathering at mosques for prayers during the Islamic holy month of Ramadan, Pakistani President Arif Alvi announced on Sunday.

    කොරොනා එකෙක් පල්ලියට පලයාන් වැඩේ දෙල් වෙන්නම
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොරොනා එකෙක් පල්ලියට පලයාන් වැඩේ දෙල් වෙන්නම

    මිනිස්සුන්ට ඔහොම වෛර කරන්න එපා මේ වෙලාවෙවත් මානුශීයව හිතන්න.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,124
    25,253
    113
    රට පුරා මත්පැන් අලෙවිසැල්වල මත්පැන් අලෙවියට අවසර දීමට කිරීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    අද අනාවැකියක් කියන්නද :P

    21 attack එකේ වැරදි කරු ආරක්ෂක ලේකම් උනා වගේ,කොරෝනා වැරදිකරු අනිල් ජයසිංහ විය හැකිය :rofl:

    හුදෙක් මෙය අනවකියකි..රෙද්ද උස්සාගෙන එමෙන් වලකින්න

    21 වැරදි කාරයා එදා ආරක්ෂක ලේකම් නෙවෙයි. සිරිසේන.
     
    • Like
    Reactions: Brandy2020
    Status
    Not open for further replies.