Freestanding Bath tub

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    Freestanding Bath tub එකක් ගන්න හොද තැනක් කොහෙද තියෙන්නේ , මේ වගේ එකක් ගත්තු උන් ඉන්නවද ? rocell ගොඩක් ගණන් වැඩි

    Narrow-Flange-Freestanding-Royal-Bathtub-Freestanding-Bathtub-Manufacturers.jpg

    මේ වගේ එකක් හයි කරද්දි මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ ,

    රේප් 33 ගානෙ සලකනවා ඔන්න
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    රොසෙල් ඒවා පට්ට කොලිටි. ෆයිබර් ඒවා නම් ගණන් අඩුයි. නාවල ගිහින් බලලා ගත්තා නම් හරි. රොසෙල් එකට වඩා අඩුවට තියෙනවා
     
    • Like
    Reactions: jsandun

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව

    rocell කියක් කිව්වද :shocked:

    Bumpation :rolleyes:

    රොසෙල් ඒවා පට්ට කොලිටි. ෆයිබර් ඒවා නම් ගණන් අඩුයි. නාවල ගිහින් බලලා ගත්තා නම් හරි. රොසෙල් එකට වඩා අඩුවට තියෙනවා



    පට්ට ගණන් බන්.. මං බාත්ටබ් එක සිමෙන්තියෙන්ම ගැහුවා

    33+:yes::yes::yes::yes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Synergy Ventures Pvt Ltd


    Dickmans road thiyenne. Munge th balapan Mage yaluwekta gaththa dan awuruddakata kalin. rocell ekata wada sahenna aduwata labuna



     
    Last edited:

    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    Mn giya hotel ekaka tibba fiber ekak..color eka tikk fade wela wage tibba..et itin atulata bessama awalk nah bn:lol: