ඉඩමක් මිලදී ගන්න help!

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේක අනිව බලන්න ඔනෙ, ඒ කාලෙ (2010 -2015) ලක්ෂ 5-10 ට විකුනපු ඉඩම් කෑලි දැන් ලක්ශ 25-30 ට යනවා.. ගිහින් බලපුවම ඔවගේ අඩුවට ගත්තු ඉඩම් කැලි වල ඉන්නෙ 3 විල් කාරයො, බෝතල් පත්තර ,අඩු කුලේ උන්.. උන් බෆල් ගහන්නයි, කෑරොකෙ කියන්නයි,බල්ලො කුකුල්ලු හදන්නයි, බයික් 3 විල් රෙස් කරන්නයි ගියාම ඉඩම ගත්තු එකේ මොඩ කම කියල හිතෙයි.
    mekanm sahathika aththa. matath epa vela inne, ape gedarata udahin geval dekak thiyenava, kukul kotu dekak thiyenava. e haththama enne ape vaththata, avilla vaththama haanava. e gothayanta kivvata vadak na, meeharak tikak inne.
    ita passe issarahata venna mudukkuvo vagayak innava. avurudu 2k vithara podi ekek innava uth parata bahala kunuharupa kiyanne.
    ita passe saddeta sindu dagena natanava. epaa vela inne me kallathoni ballige puthala hinda. anith minissunta vadayak venne nathiva inna danne nathi yakku.
    kukul karadaretanm ge vatetama thappe gahagena berenna puluwan, eth me mudukkuvongennam berennama ba.
     
    buu

    Active member
  • Nov 15, 2018
    277
    202
    43
    මේකේ ත්‍රෙඩ් එකක් තිබ්බා, ඒක හොයාගනින්,

    neighborhood පොඩ්ඩක් බලපන්, අඩු කුලේ උන් ඉන්න පැති වල ඉන්න අමාරුයි.

    අනික ඕකේ නිරවුල් බාවය බලපන්, ඒකට ඉතින් lawyer කෙනෙක් හොයගන්න වෙයි.

    "neighborhood". 10000% true, nikan dunnath wedak nehe
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    hello friends✌️වෙන කෙනෙක් land sale එකකින් ගත්තු ඉඩමක් විකුනන්න දාල තියෙනවා. ඒවගේ ඉඩමක් ගන්නකොට බලන්න ඕනේ දේවල් ගැන විස්තර තිබ්බ හොද thread මොනවා හරි මතකනම් මේකේ link දාන්න පුලුවන්ද? (මම හෙව්වා හරි හමන් එකක් සෙට් උනේ නැහැනේ) බලන්න ඕනේ දේවල් ගැන එහෙම. මම මේ මුල් වතාවට ඉඩමක් ගන්න බලන්නේ. මුකුත් මේ ගැන දන්නේ නැහැ. 🙄

    මේ ඉඩම චුට්ටක් දුරයි හෝමාගමට වඩා එත් ප්‍රධාන හයි වේ එක ගාවම තියෙන්නේ. ඉසරහට ගොඩක් වටියි නේද ඒවගේ ඉඩම්.
    ඉඩම් ගන්න ඉස්සරහට හොද පැති ටිකකුත් කියන්න. නිකන් අරන් දාලා තියන්න පුළුවන්. thank you .
    හයිවේ එක ගාවම කියන්නේ අල්ලපු වැටේද?

    හයිවේ කියන ඒවා කාලයක් යද්දි ලොකු කරනවා. හයිවේ එකත් එක්කම එක්ස්ප්‍රස් රේල්වේ ට්‍රැක් එකක් හදන්න ප්ලෑන් එකකුත් මයින්ද මාත්තයගේ කාලේ තිබුනා. අලුත් ප්‍රොජෙක්ට් එකක් ආවොත් ගෙදර ඉඩම රජයට දෙන්න හිත හදාගෙන කරන දෙයක් කරපන්. කවදාවත් ප්‍රධාන පාරවල්, හයිවේ, එයාපෝට් අයිනේ ඉඩම් ගන්න එපා
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    හයිවේ එක ගාවම කියන්නේ අල්ලපු වැටේද?

    හයිවේ කියන ඒවා කාලයක් යද්දි ලොකු කරනවා. හයිවේ එකත් එක්කම එක්ස්ප්‍රස් රේල්වේ ට්‍රැක් එකක් හදන්න ප්ලෑන් එකකුත් මයින්ද මාත්තයගේ කාලේ තිබුනා. අලුත් ප්‍රොජෙක්ට් එකක් ආවොත් ගෙදර ඉඩම රජයට දෙන්න හිත හදාගෙන කරන දෙයක් කරපන්. කවදාවත් ප්‍රධාන පාරවල්, හයිවේ, එයාපෝට් අයිනේ ඉඩම් ගන්න එපා
    E idama kohomath set une naha bn.
    Ethana parata allapu wate ewath thibba mama hithanne. Mama baluwe ita pitipasse residential kotasa.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,143
    4,896
    113
    hello friends✌️වෙන කෙනෙක් land sale එකකින් ගත්තු ඉඩමක් විකුනන්න දාල තියෙනවා. ඒවගේ ඉඩමක් ගන්නකොට බලන්න ඕනේ දේවල් ගැන විස්තර තිබ්බ හොද thread මොනවා හරි මතකනම් මේකේ link දාන්න පුලුවන්ද? (මම හෙව්වා හරි හමන් එකක් සෙට් උනේ නැහැනේ) බලන්න ඕනේ දේවල් ගැන එහෙම. මම මේ මුල් වතාවට ඉඩමක් ගන්න බලන්නේ. මුකුත් මේ ගැන දන්නේ නැහැ. 🙄

    මේ ඉඩම චුට්ටක් දුරයි හෝමාගමට වඩා එත් ප්‍රධාන හයි වේ එක ගාවම තියෙන්නේ. ඉසරහට ගොඩක් වටියි නේද ඒවගේ ඉඩම්.
    ඉඩම් ගන්න ඉස්සරහට හොද පැති ටිකකුත් කියන්න. නිකන් අරන් දාලා තියන්න පුළුවන්. thank you .
    lawyer kenke ekka yanna, but ubath balapn,
     
    • Like
    Reactions: RottenCOLT

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,597
    1
    51,301
    113
    ප*යාගල
    sorry.com
    ta passe saddeta sindu dagena natanava. epaa vela inne me kallathoni ballige puthala hinda. anith minissunta vadayak venne nathiva inna danne nathi yakku.
    ape gewal paththeth innwa. dawasa e gedara ekek rata idla awilla. mun kohenda mnda patha size speaker ekak hoyan awilla sindu kiyanna patan gaththa.
    hawasa 6 ta wage patan gathhe pahuwada pandara 4 pahuwela watgh nawththuwe na. policiyata call kara un aweth na.
    ude wenakan ahagena idala thama nidagatte. hangila idala gadol parak arinna haduwa udin . mn witharai e wage wadak karana ekek inne eka nisa ahuwena hinda nikan hitiya. Sinhalu nm eeya
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,719
    1
    11,011
    113
    හයිවේ එක ගාවම කියන්නේ අල්ලපු වැටේද?

    හයිවේ කියන ඒවා කාලයක් යද්දි ලොකු කරනවා. හයිවේ එකත් එක්කම එක්ස්ප්‍රස් රේල්වේ ට්‍රැක් එකක් හදන්න ප්ලෑන් එකකුත් මයින්ද මාත්තයගේ කාලේ තිබුනා. අලුත් ප්‍රොජෙක්ට් එකක් ආවොත් ගෙදර ඉඩම රජයට දෙන්න හිත හදාගෙන කරන දෙයක් කරපන්. කවදාවත් ප්‍රධාන පාරවල්, හයිවේ, එයාපෝට් අයිනේ ඉඩම් ගන්න එපා
    umba hithnne highway walata idam nikn pawara gannawa kiyalada :P oya nuwara colombo highway eka mulinma hadanna thibbe wena paththakin. ape idam 3k wage ahuwela thibba.awilla mannath ekka.gas walata pawa estimate hdanawa awurudu 10ta passe thiyena watinkama thama danne.ape idam tikata koti 2.5k wage watuna 2008,09 wage kale.mathaka widihta. eka cancel krala thama dan plan ekta gahuwe
     
    • Like
    Reactions: RottenCOLT

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ape gewal paththeth innwa. dawasa e gedara ekek rata idla awilla. mun kohenda mnda patha size speaker ekak hoyan awilla sindu kiyanna patan gaththa.
    hawasa 6 ta wage patan gathhe pahuwada pandara 4 pahuwela watgh nawththuwe na. policiyata call kara un aweth na.
    ude wenakan ahagena idala thama nidagatte. hangila idala gadol parak arinna haduwa udin . mn witharai e wage wadak karana ekek inne eka nisa ahuwena hinda nikan hitiya. Sinhalu nm eeya
    katha karala vadak na bn. unta hena choon ekak bn gamatama ahenna dagena kiyaddi :D matath vela thiyenne okamai, kukul kotuwe siddiyata ape geval valata palleha gedara unna uncle vitharai e kale gema illuve, anthimata pora vata gahagaththa vateta. anith geval vala un atharala dala inne. aththa ithin me kale geval vateta dal vatak gahanava kiyanneth hena cost ekak yanavane. kukullu hadana un eka karagaththanm iwarane.
    speakrs dagena inna haththatath ehemmamai ekek mokuth kiyanne na. davasak habai parata bahala kunuharupa kiyaddi ape gedarata issaraha gedara uncle mona hari kiyala thibba. eth vadak na ithin.
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මේක අනිව බලන්න ඔනෙ, ඒ කාලෙ (2010 -2015) ලක්ෂ 5-10 ට විකුනපු ඉඩම් කෑලි දැන් ලක්ශ 25-30 ට යනවා.. ගිහින් බලපුවම ඔවගේ අඩුවට ගත්තු ඉඩම් කැලි වල ඉන්නෙ 3 විල් කාරයො, බෝතල් පත්තර ,අඩු කුලේ උන්.. උන් බෆල් ගහන්නයි, කෑරොකෙ කියන්නයි,බල්ලො කුකුල්ලු හදන්නයි, බයික් 3 විල් රෙස් කරන්නයි ගියාම ඉඩම ගත්තු එකේ මොඩ කම කියල හිතෙයි.
    කටේ මසුරං දාන්න ඕනේ, මසුරං 🙊
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    Gampaha highway eka hadunata passe, idam thawath ganan yanawa.
    high way එක නිසා ඉඩම් ගණන් යන්නේ නැහැ.....
    දකුණේ highway එක හැදුන හින්දා, කොට්ටාවේ වගේ high demand එක නැතිවෙලා, දකුණේ විරුවෝ ඇවිල්ලා පැත්තකින් අල්ලාගෙන ආවේ.... නුවර කුරුණෑගල අනුරාධපුර එවුන් ඇවිත් මාලබේ, කඩවත, වත්තල විනාශ කලා.
    දැන් උන් තඩි ගෙවල් ගහන්නේ ගමේ, පත මිදුලකුත් එකක්. දුර බැහැර යද්දී කොළඹ කූඩු වල එවුන්ට හික් ගෑවෙනවා ඇති.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    - පත්ඉරු බලපන් අවුරුදු -20-30ක් ආපස්සට.
    - ගංවතුර, නාය යෑම් තියනවද බලපන්....
    - ඉඩමේ වතුර මට්ටම ගැන පොඩ්ඩක් බලපන්. ඉඩම වගුරක් වගේ නම් වැහි දවස් වලට වතුර බහින්නේ නෑ. ‍ටොයිලට් වලවල් පිරෙනවා එක වැස්සට. සමහර ඉඩම් තියනවා පුරවලා උස්සන්න පුලුවන් ඒවා. සමහර ඉඩම් තියනවා එහෙම පුරවලා උස්සන්න බෑ. අපි ගේ හදනකං රෙන්ට් එකට ඉන්න ගෙදර එහෙම වගුරක වගේ හදපු එකක්. වැස්ස කාලෙට ටොයිලට් ප්රශ්නේ, 5-6 දෙනෙක් ඉන්න ගෙදරක එහෙම පට්ට අනාතයි. බෆලෝ ටැංකි ගහගෙන අමතර වියදමක් කරන්න වෙනවා. මිදුලේ වතුර බහින්නේ නෑ. කක්කුටු ගුල් හැමතැනම.
    - රිලව් වගේ සත්තු ඉන්නවද බලපන්. පුදුම කරදරයක් තියෙන්නේ උන්ගෙං.
    - වටේ ඉන්න අය කොහොමද බලපන්. සමහර ගොං හුකන්නෝ JBL දාගෙන ආතල් ගන්නවා රෑ දෙගොඩහ වෙනකං. ගැරිජ් ෆැක්ට්‍රි වගේ දේවල් තියනවා නම් ඒවගේ කරදර

    හදිස්සි වෙන්නේ නැතුව පොඩ්ඩක් හොදට හොයලා බලලා ගනිං. කුඩ්ඩෝ එහෙම ඉන්නවාද කියලත් පොඩ්ඩක් හොයලා බලපන්
     
    • Love
    Reactions: RottenCOLT

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    high way එක නිසා ඉඩම් ගණන් යන්නේ නැහැ.....
    දකුණේ highway එක හැදුන හින්දා, කොට්ටාවේ වගේ high demand එක නැතිවෙලා, දකුණේ විරුවෝ ඇවිල්ලා පැත්තකින් අල්ලාගෙන ආවේ.... නුවර කුරුණෑගල අනුරාධපුර එවුන් ඇවිත් මාලබේ, කඩවත, වත්තල විනාශ කලා.
    දැන් උන් තඩි ගෙවල් ගහන්නේ ගමේ, පත මිදුලකුත් එකක්. දුර බැහැර යද්දී කොළඹ කූඩු වල එවුන්ට හික් ගෑවෙනවා ඇති.
    කොහොමත් ගම්පහ දිස්ත්‍රික්කෙ ඉඩම් වලට දැන් ඉල්ලුම වැඩියි. ස්වභාවික විපත් ගොඩක්ම අඩුයි මේ පැති වල.
     
    • Like
    Reactions: RottenCOLT