mekanm sahathika aththa. matath epa vela inne, ape gedarata udahin geval dekak thiyenava, kukul kotu dekak thiyenava. e haththama enne ape vaththata, avilla vaththama haanava. e gothayanta kivvata vadak na, meeharak tikak inne.මේක අනිව බලන්න ඔනෙ, ඒ කාලෙ (2010 -2015) ලක්ෂ 5-10 ට විකුනපු ඉඩම් කෑලි දැන් ලක්ශ 25-30 ට යනවා.. ගිහින් බලපුවම ඔවගේ අඩුවට ගත්තු ඉඩම් කැලි වල ඉන්නෙ 3 විල් කාරයො, බෝතල් පත්තර ,අඩු කුලේ උන්.. උන් බෆල් ගහන්නයි, කෑරොකෙ කියන්නයි,බල්ලො කුකුල්ලු හදන්නයි, බයික් 3 විල් රෙස් කරන්නයි ගියාම ඉඩම ගත්තු එකේ මොඩ කම කියල හිතෙයි.
මේකේ ත්‍රෙඩ් එකක් තිබ්බා, ඒක හොයාගනින්,
neighborhood පොඩ්ඩක් බලපන්, අඩු කුලේ උන් ඉන්න පැති වල ඉන්න අමාරුයි.
අනික ඕකේ නිරවුල් බාවය බලපන්, ඒකට ඉතින් lawyer කෙනෙක් හොයගන්න වෙයි.
හයිවේ එක ගාවම කියන්නේ අල්ලපු වැටේද?hello friendsවෙන කෙනෙක් land sale එකකින් ගත්තු ඉඩමක් විකුනන්න දාල තියෙනවා. ඒවගේ ඉඩමක් ගන්නකොට බලන්න ඕනේ දේවල් ගැන විස්තර තිබ්බ හොද thread මොනවා හරි මතකනම් මේකේ link දාන්න පුලුවන්ද? (මම හෙව්වා හරි හමන් එකක් සෙට් උනේ නැහැනේ) බලන්න ඕනේ දේවල් ගැන එහෙම. මම මේ මුල් වතාවට ඉඩමක් ගන්න බලන්නේ. මුකුත් මේ ගැන දන්නේ නැහැ.
මේ ඉඩම චුට්ටක් දුරයි හෝමාගමට වඩා එත් ප්‍රධාන හයි වේ එක ගාවම තියෙන්නේ. ඉසරහට ගොඩක් වටියි නේද ඒවගේ ඉඩම්.
ඉඩම් ගන්න ඉස්සරහට හොද පැති ටිකකුත් කියන්න. නිකන් අරන් දාලා තියන්න පුළුවන්. thank you .
E idama kohomath set une naha bn.හයිවේ එක ගාවම කියන්නේ අල්ලපු වැටේද?
හයිවේ කියන ඒවා කාලයක් යද්දි ලොකු කරනවා. හයිවේ එකත් එක්කම එක්ස්ප්‍රස් රේල්වේ ට්‍රැක් එකක් හදන්න ප්ලෑන් එකකුත් මයින්ද මාත්තයගේ කාලේ තිබුනා. අලුත් ප්‍රොජෙක්ට් එකක් ආවොත් ගෙදර ඉඩම රජයට දෙන්න හිත හදාගෙන කරන දෙයක් කරපන්. කවදාවත් ප්‍රධාන පාරවල්, හයිවේ, එයාපෝට් අයිනේ ඉඩම් ගන්න එපා
lawyer kenke ekka yanna, but ubath balapn,hello friendsවෙන කෙනෙක් land sale එකකින් ගත්තු ඉඩමක් විකුනන්න දාල තියෙනවා. ඒවගේ ඉඩමක් ගන්නකොට බලන්න ඕනේ දේවල් ගැන විස්තර තිබ්බ හොද thread මොනවා හරි මතකනම් මේකේ link දාන්න පුලුවන්ද? (මම හෙව්වා හරි හමන් එකක් සෙට් උනේ නැහැනේ) බලන්න ඕනේ දේවල් ගැන එහෙම. මම මේ මුල් වතාවට ඉඩමක් ගන්න බලන්නේ. මුකුත් මේ ගැන දන්නේ නැහැ.
මේ ඉඩම චුට්ටක් දුරයි හෝමාගමට වඩා එත් ප්‍රධාන හයි වේ එක ගාවම තියෙන්නේ. ඉසරහට ගොඩක් වටියි නේද ඒවගේ ඉඩම්.
ඉඩම් ගන්න ඉස්සරහට හොද පැති ටිකකුත් කියන්න. නිකන් අරන් දාලා තියන්න පුළුවන්. thank you .
ape gewal paththeth innwa. dawasa e gedara ekek rata idla awilla. mun kohenda mnda patha size speaker ekak hoyan awilla sindu kiyanna patan gaththa.ta passe saddeta sindu dagena natanava. epaa vela inne me kallathoni ballige puthala hinda. anith minissunta vadayak venne nathiva inna danne nathi yakku.
umba hithnne highway walata idam nikn pawara gannawa kiyaladaහයිවේ එක ගාවම කියන්නේ අල්ලපු වැටේද?
හයිවේ කියන ඒවා කාලයක් යද්දි ලොකු කරනවා. හයිවේ එකත් එක්කම එක්ස්ප්‍රස් රේල්වේ ට්‍රැක් එකක් හදන්න ප්ලෑන් එකකුත් මයින්ද මාත්තයගේ කාලේ තිබුනා. අලුත් ප්‍රොජෙක්ට් එකක් ආවොත් ගෙදර ඉඩම රජයට දෙන්න හිත හදාගෙන කරන දෙයක් කරපන්. කවදාවත් ප්‍රධාන පාරවල්, හයිවේ, එයාපෝට් අයිනේ ඉඩම් ගන්න එපා
oya nuwara colombo highway eka mulinma hadanna thibbe wena paththakin. ape idam 3k wage ahuwela thibba.awilla mannath ekka.gas walata pawa estimate hdanawa awurudu 10ta passe thiyena watinkama thama danne.ape idam tikata koti 2.5k wage watuna 2008,09 wage kale.mathaka widihta. eka cancel krala thama dan plan ekta gahuwekatha karala vadak na bn. unta hena choon ekak bn gamatama ahenna dagena kiyaddiape gewal paththeth innwa. dawasa e gedara ekek rata idla awilla. mun kohenda mnda patha size speaker ekak hoyan awilla sindu kiyanna patan gaththa.
hawasa 6 ta wage patan gathhe pahuwada pandara 4 pahuwela watgh nawththuwe na. policiyata call kara un aweth na.
ude wenakan ahagena idala thama nidagatte. hangila idala gadol parak arinna haduwa udin . mn witharai e wage wadak karana ekek inne eka nisa ahuwena hinda nikan hitiya. Sinhalu nm eeya
matath vela thiyenne okamai, kukul kotuwe siddiyata ape geval valata palleha gedara unna uncle vitharai e kale gema illuve, anthimata pora vata gahagaththa vateta. anith geval vala un atharala dala inne. aththa ithin me kale geval vateta dal vatak gahanava kiyanneth hena cost ekak yanavane. kukullu hadana un eka karagaththanm iwarane.කටේ මසුරං දාන්න ඕනේ, මසුරංමේක අනිව බලන්න ඔනෙ, ඒ කාලෙ (2010 -2015) ලක්ෂ 5-10 ට විකුනපු ඉඩම් කෑලි දැන් ලක්ශ 25-30 ට යනවා.. ගිහින් බලපුවම ඔවගේ අඩුවට ගත්තු ඉඩම් කැලි වල ඉන්නෙ 3 විල් කාරයො, බෝතල් පත්තර ,අඩු කුලේ උන්.. උන් බෆල් ගහන්නයි, කෑරොකෙ කියන්නයි,බල්ලො කුකුල්ලු හදන්නයි, බයික් 3 විල් රෙස් කරන්නයි ගියාම ඉඩම ගත්තු එකේ මොඩ කම කියල හිතෙයි.
Gampaha highway eka hadunata passe, idam thawath ganan yanawa.ai e
high way එක නිසා ඉඩම් ගණන් යන්නේ නැහැ.....Gampaha highway eka hadunata passe, idam thawath ganan yanawa.
කොහොමත් ගම්පහ දිස්ත්‍රික්කෙ ඉඩම් වලට දැන් ඉල්ලුම වැඩියි. ස්වභාවික විපත් ගොඩක්ම අඩුයි මේ පැති වල.high way එක නිසා ඉඩම් ගණන් යන්නේ නැහැ.....
දකුණේ highway එක හැදුන හින්දා, කොට්ටාවේ වගේ high demand එක නැතිවෙලා, දකුණේ විරුවෝ ඇවිල්ලා පැත්තකින් අල්ලාගෙන ආවේ.... නුවර කුරුණෑගල අනුරාධපුර එවුන් ඇවිත් මාලබේ, කඩවත, වත්තල විනාශ කලා.
දැන් උන් තඩි ගෙවල් ගහන්නේ ගමේ, පත මිදුලකුත් එකක්. දුර බැහැර යද්දී කොළඹ කූඩු වල එවුන්ට හික් ගෑවෙනවා ඇති.