ඉඩමක් මිලදී ගන්න help!

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    hello friends✌️වෙන කෙනෙක් land sale එකකින් ගත්තු ඉඩමක් විකුනන්න දාල තියෙනවා. ඒවගේ ඉඩමක් ගන්නකොට බලන්න ඕනේ දේවල් ගැන විස්තර තිබ්බ හොද thread මොනවා හරි මතකනම් මේකේ link දාන්න පුලුවන්ද? (මම හෙව්වා හරි හමන් එකක් සෙට් උනේ නැහැනේ) බලන්න ඕනේ දේවල් ගැන එහෙම. මම මේ මුල් වතාවට ඉඩමක් ගන්න බලන්නේ. මුකුත් මේ ගැන දන්නේ නැහැ. 🙄

    මේ ඉඩම චුට්ටක් දුරයි හෝමාගමට වඩා එත් ප්‍රධාන හයි වේ එක ගාවම තියෙන්නේ. ඉසරහට ගොඩක් වටියි නේද ඒවගේ ඉඩම්.
    ඉඩම් ගන්න ඉස්සරහට හොද පැති ටිකකුත් කියන්න. නිකන් අරන් දාලා තියන්න පුළුවන්. thank you .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,718

    මේකේ ත්‍රෙඩ් එකක් තිබ්බා, ඒක හොයාගනින්,

    neighborhood පොඩ්ඩක් බලපන්, අඩු කුලේ උන් ඉන්න පැති වල ඉන්න අමාරුයි.

    අනික ඕකේ නිරවුල් බාවය බලපන්, ඒකට ඉතින් lawyer කෙනෙක් හොයගන්න වෙයි.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93

    bank loan ekak daapan idamata,. bankuwa check karayi.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,718
    1
    57,886
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොන ලෑන්ඩ් සේල් එකෙන් ගත්තත් හොයන්නෙ බලන්නෙ නැතිව ගන්න එපා. ලෝයර් කෙනෙකුට වැඩේ බාර දෙන්න.

    ඔය පැතිවල තවමත් ලොකු ඉඩම් තියෙනවා අනාගතේදි කට්ටි කරන්න. ඒ නිසා ආයෝජනයක් විදිහට ගන්නවා නම් හොඳට බලල ගන්න. ප්‍රධාන පාරක මායිම් වෙන්න තියෙනවා නම් වටිනවා. රබර් වතු අස්සෙ අඩි 15-20 පාරවල් වලින් ගිහින් යන්න තියෙන ඉඩම් ගන්න එක ආයෝජනයකට හරියන්නෙ නෑ
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    hello friends✌️වෙන කෙනෙක් land sale එකකින් ගත්තු ඉඩමක් විකුනන්න දාල තියෙනවා. ඒවගේ ඉඩමක් ගන්නකොට බලන්න ඕනේ දේවල් ගැන විස්තර තිබ්බ හොද thread මොනවා හරි මතකනම් මේකේ link දාන්න පුලුවන්ද? (මම හෙව්වා හරි හමන් එකක් සෙට් උනේ නැහැනේ) බලන්න ඕනේ දේවල් ගැන එහෙම. මම මේ මුල් වතාවට ඉඩමක් ගන්න බලන්නේ. මුකුත් මේ ගැන දන්නේ නැහැ. 🙄

    මේ ඉඩම චුට්ටක් දුරයි හෝමාගමට වඩා එත් ප්‍රධාන හයි වේ එක ගාවම තියෙන්නේ. ඉසරහට ගොඩක් වටියි නේද ඒවගේ ඉඩම්.
    ඉඩම් ගන්න ඉස්සරහට හොද පැති ටිකකුත් කියන්න. නිකන් අරන් දාලා තියන්න පුළුවන්. thank you .
    නිකන් අරන් දාල තියන්න පුළුවන් යුරෝපේ දියුණු රටක ඉඩම්. මොකද ඒවායේ උන්ට අනුන්ගේ ඉඩම් අල්ල ගන්න උවමනාවක් නැති නිසා. අවම වශයෙන් සති 2 කට පාරක් වත් ඉඩම පැත්තේ යන්න බැරි නම් ඒ ඉඩම් අරන් දාල ඇති වැඩක් නෑ.
    අතින් අතට යන කිසිම බඩුවක වැදගත්කමක් නැති බව මතක තියාගෙන වෙන එකෙක් ඉඩම අරන් ආයෙත් ඉඩම විකුනන්නේ මොකද කියල හොදට බලන්න (උ නම් කියාවි සල්ලි හදිස්සියි/ ලෝන් හිරවෙලා / රට යන්න ඉන්නේ කියන හේතු වලින් එකක්). මුල් අයිතිකරුවොන්ගෙන් සමාගම නිවැරදි ලෙස පවරාගෙන ඇද්දැයි බලන්න. වටේ පිටේ ඉන්න උන් කවුද / මොන වගේ ජනතාවක් ද කියල බලන්න. හරක් ගහනය වැඩි නම් අතහැරලා දාන්න.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මේකේ ත්‍රෙඩ් එකක් තිබ්බා, ඒක හොයාගනින්,

    neighborhood පොඩ්ඩක් බලපන්, අඩු කුලේ උන් ඉන්න පැති වල ඉන්න අමාරුයි.

    අනික ඕකේ නිරවුල් බාවය බලපන්, ඒකට ඉතින් lawyer කෙනෙක් හොයගන්න වෙයි.
    මේක අනිව බලන්න ඔනෙ, ඒ කාලෙ (2010 -2015) ලක්ෂ 5-10 ට විකුනපු ඉඩම් කෑලි දැන් ලක්ශ 25-30 ට යනවා.. ගිහින් බලපුවම ඔවගේ අඩුවට ගත්තු ඉඩම් කැලි වල ඉන්නෙ 3 විල් කාරයො, බෝතල් පත්තර ,අඩු කුලේ උන්.. උන් බෆල් ගහන්නයි, කෑරොකෙ කියන්නයි,බල්ලො කුකුල්ලු හදන්නයි, බයික් 3 විල් රෙස් කරන්නයි ගියාම ඉඩම ගත්තු එකේ මොඩ කම කියල හිතෙයි.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,877
    21,119

    :lol:
     
    • Like
    Reactions: RottenCOLT

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,859
    13,079
    113
    පත්තිරු බලන්න ඔප්පුවේ කොපියයි, ප්ලෑන් එකයි, ඉඩම් සේල් එකකින් ගත්ත එකක් නම් මහ ඉඩමේ කොපියකුත් මිනිහා ලග ඇති. ඒ ටික අරල් ඕයර්ට දෙන්න. එයා බලලා කියයි හොදයි නම්.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මොන ඉඩම ගත්තත් ඉස්සෙල්ල හොඳ ලෝයර් කෙනෙක් හම්බෙන්න මචං
    ඊටපස්සෙ ඒ ඉඩමෙ දැන් ඔප්පුවේ කොපියක් අරගෙන යන්න පළාත් අදායම් ඔෆිස් එකට
    ඒකෙන් ගන්න ඕනෙ ඉඩමෙ තක්සේරු වටිනාකම
    උඹට ඉඩම කීයට හම්බුනත් ඒගානට හරියන්න මුද්දර ගාස්තුගෙවල ගන්න..
    නැත්නම් පස්සෙ දඩ ගෙවන්න වෙනව
    ලෝයර් කියයි විස්තරේ
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Thanks comment karapu hamotama.

    Mama ada hawasa wade katha karala e idama allala damma poddak set une naha. aithi kena onawata wada age gahanna baluwa wage. Pan gediyak ganna wage owa ganna bahane 🤔 poddak sus. Anika ahala pahala set eka awul.

    Meke thibba de hariyatama hari eke athulen idam aran thibbe e game ahala pahala kattiya.

    Ubala nathiwa apita mona weida danne naha 😍