Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,217
    72,397
    113
    මාලඹේ
    මෝටර් රථ ඇතුළු භාණ්ඩ රැසක් ආනයනය අත් හිටුවයි
    සිරස​
    TV
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නිරෝදායන වලින් නේ ඒක නිසා කිසි අවුලක් නෑ. වෙන්න කියනවා නෙමේ තව 500ක් හම්බුනත් ඔක්කොම හම්බෙන්නෙ නිරෝදායන මද්‍යස්තාන වලින්

    නෑ මචං ඔය එන නිව්ස් ඔක්කොම ඇත්ත. අද හම්බ උන පාලොස් දෙනා හම්බ උනේ සෙන්ටර්ස් වලින් නෙමෙයි

    කෙසෙල් වත්තෙන් ඒ හම්බ වෙලා තියෙන්නෙත් කිසිම පිළිවෙලක් නැතුව ඒ කියනේ එකම ප්‍රදේශයේ උනත් අසල් වාසීන්වත් නෑදෑයනවත් නෙමෙයිලු

    අද රෑත් දහයාමාරට එකොළහට තව අප්ඩේට් එකක් ආවේනැත්නම් හරි
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,419
    6,639
    113
    Gedara
    නෑ මචං ඔය එන නිව්ස් ඔක්කොම ඇත්ත. අද හම්බ උන පාලොස් දෙනා හම්බ උනේ සෙන්ටර්ස් වලින් නෙමෙයි

    කෙසෙල් වත්තෙන් ඒ හම්බ වෙලා තියෙන්නෙත් කිසිම පිළිවෙලක් නැතුව ඒ කියනේ එකම ප්‍රදේශයේ උනත් අසල් වාසීන්වත් නෑදෑයනවත් නෙමෙයිලු

    අද රෑත් දහයාමාරට එකොළහට තව අප්ඩේට් එකක් ආවේනැත්නම් හරි

    ඒ කියන්නෙ එකට සෙට් උන කුඩ්ඩො සෙට් එකයි උන්ගෙ ගෙවල් වල එවුන් නෙමෙද? නැත්තම් කමියුනිට් ස්ප්‍රෙඩ් ද 😥😥😥
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    රට ඉදලා කි දාහාක් එන් ඇත්ද එකෙන් කියක් නිරොදායනයට ගියාද කියක් ගෙදර ගියද කියන දෙ අනුව තමයි ලන්කාවෙ ආනාගතෙ තිරනෙ වෙන්නෙ , හාමුදාවෙන් කියනවා 42000 ක් ගැන බලනවා කියලා , කොහොමත් නිරොදායනයට ගිය අයට වැඩි පිරිසක් රට ඉදලා ඇවිල්ලා ගෙදර ගියා මාර්තු 1- 15 අතර, පෙන දෙයක් තමයි ලන්කාවෙ ඇතුලෙ වයිරස් එක රොග ලක්ශන මතු නොවි ගොඩක් කල් තියෙනවා , බායානකම දෙ එකයි
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076

    සුදු වැල්ලේ කුඩ්ඩගේ හපන්නකම්
    එතකොට උගේ cluster එකට තමා වැටෙන්නේ
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    රට ඉදලා කි දාහාක් එන් ඇත්ද එකෙන් කියක් නිරොදායනයට ගියාද කියක් ගෙදර ගියද කියන දෙ අනුව තමයි ලන්කාවෙ ආනාගතෙ තිරනෙ වෙන්නෙ , හාමුදාවෙන් කියනවා 42000 ක් ගැන බලනවා කියලා , කොහොමත් නිරොදායනයට ගිය අයට වැඩි පිරිසක් රට ඉදලා ඇවිල්ලා ගෙදර ගියා මාර්තු 1- 15 අතර, පෙන දෙයක් තමයි ලන්කාවෙ ඇතුලෙ වයිරස් එක රොග ලක්ශන මතු නොවි ගොඩක් කල් තියෙනවා , බායානකම දෙ එකයි

    කොළඹ ගෑනු කෙනා විතරයි එහෙම පහු වෙලා හම්බවුනේ
    ඒ කෙනාට ඇදුම තිබිලා තියෙනවා. ඇදුම කියලා හිතලා ගෙදර ඉදලා තියෙන්නේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,083
    36,100
    113
    කෑගල්ල
    අපිටනම් 22 ඉදලා දිගටම වැඩට යන්න වෙන line එකක් තියෙන්නේ. වරකපොලේ ඉන්දලා යන එකතමා වැඩේ. හෙට බලන්න ඔනේ කතාකරලා 🤣🤣🤣.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    නෑ මචං ඔය එන නිව්ස් ඔක්කොම ඇත්ත. අද හම්බ උන පාලොස් දෙනා හම්බ උනේ සෙන්ටර්ස් වලින් නෙමෙයි

    කෙසෙල් වත්තෙන් ඒ හම්බ වෙලා තියෙන්නෙත් කිසිම පිළිවෙලක් නැතුව ඒ කියනේ එකම ප්‍රදේශයේ උනත් අසල් වාසීන්වත් නෑදෑයනවත් නෙමෙයිලු

    අද රෑත් දහයාමාරට එකොළහට තව අප්ඩේට් එකක් ආවේනැත්නම් හරි

    Ow bro. Namuth me 15ma contacts kiyala kalin aduragaththa piris.. Ekai relief ekakata tyenne
     
    • Like
    Reactions: 2osama

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කොළඹ ගෑනු කෙනා විතරයි එහෙම පහු වෙලා හම්බවුනේ
    ඒ කෙනාට ඇදුම තිබිලා තියෙනවා. ඇදුම කියලා හිතලා ගෙදර ඉදලා තියෙන්නේ

    එහෙම නෙවෙයි නිරොදායන කරන අයගෙන් හම්බෙන අය අහු වෙන්නෙ එකට නෙවෙයි , එක කාලෙකනෙ ඔක්කොම ලන්කාවට ඇවිල්ලා නිරොදායනයට යැවුවෙ නමුත් එ අය සාහා එ අයගෙන් තවත් අයට ලෙඩෙ හැදිච්ච අය අතර කාල පරතරය ගොඩක් වැඩි එ අනුව පෙනවා රොග ලක්ශන මතු නොවි ලන්කාවෙ ඇතුලෙ ලෙඩෙ පැතිරෙන්න ලොකු අවදානමක් තියෙනවා කියලා
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    එහෙම නෙවෙයි නිරොදායන කරන අයගෙන් හම්බෙන අය අහු වෙන්නෙ එකට නෙවෙයි , එක කාලෙකනෙ ඔක්කොම ලන්කාවට ඇවිල්ලා නිරොදායනයට යැවුවෙ නමුත් එ අය සාහා එ අයගෙන් තවත් අයට ලෙඩෙ හැදිච්ච අය අතර කාල පරතරය ගොඩක් වැඩි එ අනුව පෙනවා රොග ලක්ශන මතු නොවි ලන්කාවෙ ඇතුලෙ ලෙඩෙ පැතිරෙන්න ලොකු අවදානමක් තියෙනවා කියලා

    නිරෝධායනයේ ඉදලා එළියට ඇවිත් හමබවුනේ දෙන්නයි.
    තාම තියෙන්නේ cluster වල.ඒ cluster ටික test කරලා ඉවර කරන්න වෙනවා පුළුවන් තරම් ඉක්මනට
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    පට්ට මිල්ෆ් එක :love:

    ලස්සනයි උගත් කමයි කතාකිරීමේ හෑකියාවයි ඔක්කොම එකට තියෙනවා කියන්නේ අපේ ඉරෝසන් වගේ විරල පුද්ගලයෙක්
     
    Status
    Not open for further replies.