Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    නිකමට හිතපන්
    ඇඳිරිනීතිය කඩල 30,000 + අහුවුන

    ලොක්ඩවුන් කරපු ගමේ ඉදල බෝට්ටුවකින් වෙනිං ගම් වලට ගියපු මිනිස්සු ඉන්න,

    සෝෂල් ඩිස්ටනස් තියාගන්න කිව්වම එකම සිගරට් එක බීලා හත්දෙනෙක් කොරෝනා හදාගත්තු රටක

    හෙට ඉදල පිළිවෙලට මීටරයක් දුර තියල බස් එකට නගින්න පෝලිමේ ඉදල,

    බස් එකේ පිළිවෙලට වාඩිවෙලා ගිහිං,

    කියපු පිළිවෙලටම වැඩ කරන විදිහ ???

    ඇඳිරිනිතියක් එක්ක ඔහොම නම් හෙටින් පස්සේ අබ සරණයි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    නිකමට හිතපන්
    ඇඳිරිනීතිය කඩල 30,000 + අහුවුන

    ලොක්ඩවුන් කරපු ගමේ ඉදල බෝට්ටුවකින් වෙනිං ගම් වලට ගියපු මිනිස්සු ඉන්න,

    සෝෂල් ඩිස්ටනස් තියාගන්න කිව්වම එකම සිගරට් එක බීලා හත්දෙනෙක් කොරෝනා හදාගත්තු රටක

    හෙට ඉදල පිළිවෙලට මීටරයක් දුර තියල බස් එකට නගින්න පෝලිමේ ඉදල,

    බස් එකේ පිළිවෙලට වාඩිවෙලා ගිහිං,

    කියපු පිළිවෙලටම වැඩ කරන විදිහ ???

    Ai heta mekath aiyama http://nethnews.lk/article/76388 :rolleyes:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    93805490_3110527105676468_1836202495903268864_o.jpg
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වැදි බාසාවෙන් මේ නම් කියන සත්තු කවුද කියලා දන්න එකෙක් කියහල්ලකො. :rolleyes:

    බොට කන්දා
    කන්කුනලා ඇත්තො
    කබරලා ඇත්තො
    ඔච්චදික්කලා ඇත්තො
    ගොක්කිල ඇත්තො
    මාන්ගල්ලිලා ඇත්තො
    මුන්ඩිලා ඇත්තො
    උඩකෙලින්නලා ඇත්තො
    කදන් තලන්නා ඇත්තො
    කටුකජ්ජැලැ ඇත්තො
    පිල පොජ්ජලා ඇත්තො

    oya okkama kiyanne ekata ban..:yes::yes::D e thamai ape kalikaala sahithya sarwakgna panditha dosthara hitha honda ero...:D:yes:;):cool:
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth


    ඕක නම් මහ කැත වැඩක් බන්...මොකක් නිසා ඔහොම කරාද කියල නම් කියන්න තේරෙන්නේ නෑ, එත් ම්නිස්සු නිතරම පාවිච්චි කරන දෙයක් තමයි mobile phone එක, නිතරම මිනිස්සුන්ගේ ඔලුවට ඕක යනවා මෙහෙම දෙයක් තියනව නේද පරිස්සම් වෙන්න ඕනි කියනදේ පොඩියට හරි..එක අද අයින් කරලා නේද...කරන අයට ඉතින් කර්මානුරුපීව දේවල් ලැබෙයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    Ara police mahaththyawa dakke naha awuruddata kalin dakkata passe curfew gana nitharama upades dunne. Ethumata kawuru hari nihada wenna keewada?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,713
    98,751
    113


    මොන පයන්නක්ද ඕයි හෙට ඉදල මිනිස්සු එළියට යනව කලින්ට වඩා වැදගත් වෙන්නෙ හෙට ඉදලනෙ. :angry::angry::angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    හෙළයෙක්;25327091 said:
    මොන පයන්නක්ද ඕයි හෙට ඉදල මිනිස්සු එළියට යනව කලින්ට වඩා වැදගත් වෙන්නෙ හෙට ඉදලනෙ. :angry::angry::angry:

    Thamata thaman adare naththan, wena un adare karai da ban.:rolleyes:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    හෙළයෙක්;25327091 said:
    මොන පයන්නක්ද ඕයි හෙට ඉදල මිනිස්සු එළියට යනව කලින්ට වඩා වැදගත් වෙන්නෙ හෙට ඉදලනෙ. :angry::angry::angry:

    තවටික දවසක් යනකොට කොරොනාවට එරෙහිවා විජයග්‍රාහි සින්දුවක් ප්ලේ වුනත් පුදුම වෙන්න එපා. එහෙව් මිනිස්සු ඉන්න රටක් මේක
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    ow deal ekak gahala wage. :yes:
    nattan buraagena enna ona me weddi :P

    Sirawata deshapalane mokata unath meka minissunge jeewitha ekka karana sellamak karaganna epa kiyala thamai hama ekatama kiyanne. America lockdown nokara death rate eke udatama awa. Api awadanama peni peni sadda nathuwa innawada?:confused:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    තවටික දවසක් යනකොට කොරොනාවට එරෙහිවා විජයග්‍රාහි සින්දුවක් ප්ලේ වුනත් පුදුම වෙන්න එපා. එහෙව් මිනිස්සු ඉන්න රටක් මේක

    Thsunami walatath sindu kiyapu ratak meka. Hamadema tika dawasakin amathaka wena jathiyak
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    Thsunami walatath sindu kiyapu ratak meka. Hamadema tika dawasakin amathaka wena jathiyak


    අපි පොඩියි බන් ඒ කාලේ. මට මතකයි අපේ අයියා මූද හිඳුනම ඇවිදගෙන ගියා ඇතට . හමුදාවෙන් ඇවිල්ලා ඔක්කොටම ගැහුවා බටයක් වගේ එහෙකින් ඔක්කොටම යනන කිව්ව. ඒහින්දා අපි බේරුනා. නැත්තන් අද මම නෑ අයියත් නෑ
     
    Status
    Not open for further replies.