කොහොමත් මේක වැඩි දවස් අල්ලන් ඉන්න අමාරුයිනේ කොහෙන් හරි පත්තු වෙනවා එක නිසා කොහොම හරි ඡන්දෙ තියලා 2/3 ගන්න හදන්නේ ඊට පස්සේ ඉතිං මොනා උනත් අවුලක් නෑ නේ.හෙළයෙක්;25327091 said:මොන පයන්නක්ද ඕයි හෙට ඉදල මිනිස්සු එළියට යනව කලින්ට වඩා වැදගත් වෙන්නෙ හෙට ඉදලනෙ.![]()





