Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    හෙළයෙක්;25327091 said:
    මොන පයන්නක්ද ඕයි හෙට ඉදල මිනිස්සු එළියට යනව කලින්ට වඩා වැදගත් වෙන්නෙ හෙට ඉදලනෙ. :angry::angry::angry:
    කොහොමත් මේක වැඩි දවස් අල්ලන් ඉන්න අමාරුයිනේ කොහෙන් හරි පත්තු වෙනවා එක නිසා කොහොම හරි ඡන්දෙ තියලා 2/3 ගන්න හදන්නේ ඊට පස්සේ ඉතිං මොනා උනත් අවුලක් නෑ නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,543
    2
    54,063

    දිගටම මේ වගේ කන්ට්‍රෝල් එකේ තියාගෙන හිටියොත් දේශගුණේ හරි උශ්ණත්වේ හරි හින්ද ඔටෝ වෙච්ච දෙයක්

    ඉක්වදෝරෙ වගේ කෙළ වුණොත් ආණ්ඩුවේ වැරැද්ද හින්ද

    :baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685

    Aulak naha ministry eke salli walin kaka bibi minissu marena gana ganinna puluwan deshapaluwanta. Pata paksha nathuwa kiyanne hama ekatama. Minissu unath mepara election ekata kathire gahanna yanne nathuwa inna ona jeewith awadaname dagena. Anika meka honda awasthawak deshapaluwo prathikshepa wela kiyala pennanna Chanda nathi wenakota.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    දිගටම මේ වගේ කන්ට්‍රෝල් එකේ තියාගෙන හිටියොත් දේශගුණේ හරි උශ්ණත්වේ හරි හින්ද ඔටෝ වෙච්ච දෙයක්

    ඉක්වදෝරෙ වගේ කෙළ වුණොත් ආණ්ඩුවේ වැරැද්ද හින්ද

    :baffled:

    හමුදාවයි දොස්තරලයි මැකෝ හින්දා නේ මෙච්චරවත් කොන්ට්‍රොල් වුනේ. මෙcචර කොන්ටොර්ල් කරල දැන් ඇරලා බඩු බනිස් වුනොත් ආණ්ඩුව තමයි. අපි දැක්කනේ තිලංග කතා කරපු විදිය
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    93805490_3110527105676468_1836202495903268864_o.jpg

    dan ithin okkoma oka ahanna athi ne. oka hamadama dala wedak na. ring-in tones wala sindu ahannath asai. ewage income ekagananth oni. uba telecom company walata ewage salli denne nane :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,543
    2
    54,063
    113
    හමුදාවයි දොස්තරලයි මැකෝ හින්දා නේ මෙච්චරවත් කොන්ට්‍රොල් වුනේ. මෙcචර කොන්ටොර්ල් කරල දැන් ඇරලා බඩු බනිස් වුනොත් ආණ්ඩුව තමයි. අපි දැක්කනේ තිලංග කතා කරපු විදිය

    යුද්දෙ කරන කාලෙ - මිනිස්සු බේරුණේ හමුදාවයි ෆොන්සේකයි හින්ද

    කොරෝනා කාලෙ - මිනිස්සු බේරුණේ හමුදාවයි දොස්තරලයි මැකෝයි හින්ද

    පාස්කු බෝම්බෙ කාලෙ - මොකා හිටියත් වැඩක් නෑ මිනිස්සු 269 එක දවසෙ සෙත්තපෝච්චි

    -From Facebook
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    යුද්දෙ කරන කාලෙ - මිනිස්සු බේරුණේ හමුදාවයි ෆොන්සේකයි හින්ද

    කොරෝනා කාලෙ - මිනිස්සු බේරුණේ හමුදාවයි දොස්තරලයි මැකෝයි හින්ද

    පාස්කු බෝම්බෙ කාලෙ - මොකා හිටියත් වැඩක් නෑ මිනිස්සු 269 එක දවසෙ සෙත්තපෝච්චි

    -From Facebook

    කොරෝනා කාලෙ - මිනිස්සු බේරුණේ

    Meke podi aulak thiyanawa liyapu eka anagathta gihin liyala thiyenne. Thawama corona thuran wela naha.:eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,543
    2
    54,063
    113
    කොරෝනා කාලෙ - මිනිස්සු බේරුණේ

    Meke podi aulak thiyanawa liyapu eka anagathta gihin liyala thiyenne. Thawama corona thuran wela naha.:eek:

    බේරුණොත් ඔහොම තමා කියන්නේ.

    කෙළවුණොත් තමයි ජනාධිපතියි අගමැතියි මතක් වෙන්නේ.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    කොහොමත් මේක වැඩි දවස් අල්ලන් ඉන්න අමාරුයිනේ කොහෙන් හරි පත්තු වෙනවා එක නිසා කොහොම හරි ඡන්දෙ තියලා 2/3 ගන්න හදන්නේ ඊට පස්සේ ඉතිං මොනා උනත් අවුලක් නෑ නේ.

    Chande tiyanna tawa masayak kohomath ona wenawa. Corona spread welada kiyala balaganna masayak hondatama athi. spread wela tibbot anduwa 2/3 tiya 50% wath nathi wenwa. Colombo open karala Chande wenakan control karala kiyanne lankawe Corona control wela. monava wunath chande danna minissu ennet Corona nathi wunoth witarane.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    හමුදාවයි දොස්තරලයි මැකෝ හින්දා නේ මෙච්චරවත් කොන්ට්‍රොල් වුනේ. මෙcචර කොන්ටොර්ල් කරල දැන් ඇරලා බඩු බනිස් වුනොත් ආණ්ඩුව තමයි. අපි දැක්කනේ තිලංග කතා කරපු විදිය

    ane manda ubala ethakota president task force wun pol gawada? :D:D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    Chande tiyanna tawa masayak kohomath ona wenawa. Corona spread welada kiyala balaganna masayak hondatama athi. spread wela tibbot anduwa 2/3 tiya 50% wath nathi wenwa. Colombo open karala Chande wenakan control karala kiyanne lankawe Corona control wela. monava wunath chande danna minissu ennet Corona nathi wunoth witarane.

    Chandeta minissu genna ganna corona iwarai kiyala kiyannada one ethakota?:oo:
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499

    Mun chande thiyanna ona deyak karanawa, puluwan nam aluthen ena case hangala hari gema deyi.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,715
    5,661
    113
    හමුදාවයි දොස්තරලයි මැකෝ හින්දා නේ මෙච්චරවත් කොන්ට්‍රොල් වුනේ. මෙcචර කොන්ටොර්ල් කරල දැන් ඇරලා බඩු බනිස් වුනොත් ආණ්ඩුව තමයි. අපි දැක්කනේ තිලංග කතා කරපු විදිය

    ඔක්කොම හරි දැන් මැකෝ කාරයා මොකද කලේ? අද ගිහින් PCR sample ගන්නේ? එහෙනම් ඉතින් පරීක්ෂණ ගාන අඩු වෙන එකක් අහන්න දෙයක්ද?
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Chandeta minissu genna ganna corona iwarai kiyala kiyannada one ethakota?:oo:

    chandeta minissu genna ganna tiya aduma gane tama chandeta dinayak wath deela tiyenawada? dine denne MAKO. dena dine dennath tawa masayak aduma gane yanawa. tawa masayak Corona control kiyanne anduwa meka control karala tama.

    anduwata colombo open karala corona control karanna confidence hadaganna aniwa honda wada piliwelak tiyenna ona. testing nam wadi karanna wenawa - aduma gane colombo tiyena wathu tika ekiyanne grandpass, keselwattha wathu tika ikmanin test karanna ona
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඔක්කොම හරි දැන් මැකෝ කාරයා මොකද කලේ? අද ගිහින් PCR sample ගන්නේ? එහෙනම් ඉතින් පරීක්ෂණ ගාන අඩු වෙන එකක් අහන්න දෙයක්ද?

    චන්දේ කල්දැම්මේ නැත්තන් බඩුම තමා
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Mun chande thiyanna ona deyak karanawa, puluwan nam aluthen ena case hangala hari gema deyi.

    aluthen ena ewa hanganna puluwan symtopms nathnam. anith ewa hanganna ba. hospital walin leak wenawa. GMOA ekenam leak karai. Pirimi nurse UNP, wuge set eka aniwa leak karanawa
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,543
    2
    54,063
    113
    ඔක්කොම හරි දැන් මැකෝ කාරයා මොකද කලේ? අද ගිහින් PCR sample ගන්නේ? එහෙනම් ඉතින් පරීක්ෂණ ගාන අඩු වෙන එකක් අහන්න දෙයක්ද?

    ජාතික කොරෝනා පාලන ව්‍යාපෘතිය මෙහෙයවන්නේ මැකෝ :yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    aluthen ena ewa hanganna puluwan symtopms nathnam. anith ewa hanganna ba. hospital walin leak wenawa. GMOA ekenam leak karai. Pirimi nurse UNP, wuge set eka aniwa leak karanawa

    20% -25% ඉන්නවා නිහඬ වාහකයෝ. උන්ව ට්‍රේස් කරනවා තියා උන්වත් දන්නේ නෑ උන් කොරොනා එක්ක සහජිවන සීන් එකෙන් ඉන්නේ කියලා.
     
    Status
    Not open for further replies.