Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    තිලංග සුමතිපාල ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නෙමෙයිනෙ.

    මැතිවරණ කොමිසම කියන දවසක තමයි චන්දෙ තියන්න වෙන්නෙ, දවසක් නියම කරන්න ඕන කල්දාන කොට මොකක් හරි හේතුවක් නිසා ඒක කරල නෑ වගේ.

    මිනිස්සු අතින් බැලුවොත් බහුතරය කැමතියි මේ මාසෙ කරගෙන ආව වගේ ජනාධිපතිට සහ අගමැතිට රට කරගෙන යන්න දෙන්න, චන්දයක් හෝ පාර්ලිමේන්තුවක් නැතුව

    මිනිස්සු අතින් බැලුවොත් බහුතරය කැමතියි මේ මාසෙ කරගෙන ආව වගේ ජනාධිපතිට සහ අගමැතිට රට කරගෙන යන්න දෙන්න, චන්දයක් හෝ පාර්ලිමේන්තුවක් නැතුව
    :yes::yes:

    dan tiyena thathwe anuwa chandeta baya wenna ona anduwa. tawa masayak meka control karanawa kiyannet lesi wadak newei.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    තිලංග සුමතිපාල ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නෙමෙයිනෙ.

    මැතිවරණ කොමිසම කියන දවසක තමයි චන්දෙ තියන්න වෙන්නෙ, දවසක් නියම කරන්න ඕන කල්දාන කොට මොකක් හරි හේතුවක් නිසා ඒක කරල නෑ වගේ.

    මිනිස්සු අතින් බැලුවොත් බහුතරය කැමතියි මේ මාසෙ කරගෙන ආව වගේ ජනාධිපතිට සහ අගමැතිට රට කරගෙන යන්න දෙන්න, චන්දයක් හෝ පාර්ලිමේන්තුවක් නැතුව

    මහින්දලා ආසයි බයයි සින් එකෙ ඉන්නෙ එකයි මැතිවරණ කොමසාරිස්ට බොලෙ පාස් කරන්නෙ, කොහොම උනත් ආන්ඩුවෙ ඔන කමට ඇන්දිරිනිතිය අයින් කරලා පසුබිම හදනවා ඇන්දිරිනිතිය අයින් කරෙ ආර්තිකෙ අවුල් වෙයි කියන දෙට වැඩිය චන්දෙට පසුබිම හදන්න
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,144
    2
    10,773
    113
    Home Sweet Home
    චන්දෙ තිබ්බත් නැතත් මේ ටික
    වැදගත් දේ මිනිසුන්ට ඕනේ mask , protective kit යහමින් අඩු මුදලට or free දෙනවා නම් හරි, එහෙම නැත්නම් මොන හරි විටමින් එකක් හරි ඕනේ ප්‍රතිශක්තිය වැඩි වෙන්න එතකොට හැදුනත් no issue ලෙඩේ ඉක්මනට හොද වෙනවා නිසා
    කොරෝන detection ටෙස්ට් වැඩි කිරීම

    කරන්න ඕනේ

    තමන්ට ඕනේ නම් චන්දෙ නොදා ඉන්න , චන්දෙ ගන්නන් කිරීමේ වැඩ වලට යන්නේ නැතුව ඉන්නන පුළුවන් , කැම්පේන් වලට යන්නේ නැතුව ඉන්න පුළුවන් , කොහොමත් චන්දෙ තියනව :yes: එව්වා නවතින්නේ නැ , චන්දෙන් පස්සේ 2/3 අරන් අර පාස්කු attack එකෙන් පස්සේ අරුන් කල වගේ මුනුත් හිනා වෙවී ඉදි :lol:

    මිනිසුන්ට ඕනේ mask , protective kit යහමින් අඩු මුදලට or free දෙනවා නම් හරි, එහෙම නැත්නම් මොන හරි විටමින් එකක් හරි ඕනේ ප්‍රතිශක්තිය වැඩි වෙන්න එතකොට හැදුනත් no issue ලෙඩේ ඉක්මනට හොද වෙනවා නිසා

    testing wadi karana eka

    mewa tama katha karanna ona dewal.

    wipakshe wun chandeta baya wela e gana katha karanawa harenna wadagath deyak kata karanne na.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,543
    2
    54,063
    113
    මහින්දලා ආසයි බයයි සින් එකෙ ඉන්නෙ එකයි මැතිවරණ කොමසාරිස්ට බොලෙ පාස් කරන්නෙ, කොහොම උනත් ආන්ඩුවෙ ඔන කමට ඇන්දිරිනිතිය අයින් කරලා පසුබිම හදනවා ඇන්දිරිනිතිය අයින් කරෙ ආර්තිකෙ අවුල් වෙයි කියන දෙට වැඩිය චන්දෙට පසුබිම හදන්න

    ලබන මාසෙ ඇඳිරි නීතිය අයින් කළත් ඔය කතාවම අහන්න වෙනවා.

    බෝලෙ පාස් කරන්න දෙයක් නැහැ බෝලෙ තියෙන්නෙ මැතිවරණ කොමිසම යටතෙ තමයි කොහොමත්, ව්‍යවස්ථානුකූලව මැතිවරණෙ කල් දානවා නම් කාටවත් මොනවත් කියන්න බැහැ කොමිසමට
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,144
    2
    10,773
    113
    Home Sweet Home
    WHO site eke tiyenne nam community spread na kiyala SL wala ,sure nam na

    මිනිස්සු කන්න බොන්න , බෙහෙත් ගන්න සල්ලි ටිකක් හොයන්න ඕනේ

    moko karanna ithin :sorry::(

    ගො ටු වර්ක් ගො ටු හෙල්, ඔච්චරයි මාස්ක් තියෙනවද සාමාජ පරතර වැඩක් නැ මොකද රට ඇතුලට වයිරස් එක අරන් ඉවරයි
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,144
    2
    10,773
    113
    Home Sweet Home
    තමන්ට ඕනේ නම් චන්දෙ නොදා ඉන්න , චන්දෙ ගන්නන් කිරීමේ වැඩ වලට යන්නේ නැතුව ඉන්නන පුළුවන් , කැම්පේන් වලට යන්නේ නැතුව ඉන්න පුළුවන් , කොහොමත් චන්දෙ තියනව එව්වා නවතින්නේ නැ

    lokuwata hitanna one na :yes
    :

    ලබන මාසෙ ඇඳිරි නීතිය අයින් කළත් ඔය කතාවම අහන්න වෙනවා.

    බෝලෙ පාස් කරන්න දෙයක් නැහැ බෝලෙ තියෙන්නෙ මැතිවරණ කොමිසම යටතෙ තමයි කොහොමත්, ව්‍යවස්ථානුකූලව මැතිවරණෙ කල් දානවා නම් කාටවත් මොනවත් කියන්න බැහැ කොමිසමට
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලබන මාසෙ ඇඳිරි නීතිය අයින් කළත් ඔය කතාවම අහන්න වෙනවා.

    බෝලෙ පාස් කරන්න දෙයක් නැහැ බෝලෙ තියෙන්නෙ මැතිවරණ කොමිසම යටතෙ තමයි කොහොමත්, ව්‍යවස්ථානුකූලව මැතිවරණෙ කල් දානවා නම් කාටවත් මොනවත් කියන්න බැහැ කොමිසමට

    මෙකයි බන් දැන් තාම ඇන්දිරිනිතිය අයින් කරන්න තරම් තත්වයක් පෙන්න නැ, ආර්තිකෙ අවුල් යනවා හැමදාම වාහාන් ඉන්න බැ එක හරි ඔය දෙ සාදාරනයි ලන්කාවෙ නෙවෙයි ඇමරිකන් උනුත් නටනවානෙ

    ප්‍රශ්නෙ ඔය අගට කියපු දෙවල් කියලා ඇන්දිරිනිතිය අයින් කරලා රට නොමල් කරන්න තාම වෙලාවද කියන එක, එතකොට ඔන කෙනෙකුට තෙරෙනවා මුට්ටිය දාන්නෙ මොකටද කියලා අවුල එකයි

    මැතිවරණ කොමසාරිස් ජානාදිපතිට ලිවුමක් ඇරියානෙ චන්දෙ කල් ගියහාම අලුත් කැබිනට් එක නැතුව කරන හැටි උසාවි තින්දුවක් ආහාන්න කියලා

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    දිගටම මේ වගේ කන්ට්‍රෝල් එකේ තියාගෙන හිටියොත් දේශගුණේ හරි උශ්ණත්වේ හරි හින්ද ඔටෝ වෙච්ච දෙයක්

    ඉක්වදෝරෙ වගේ කෙළ වුණොත් ආණ්ඩුවේ වැරැද්ද හින්ද

    :baffled:
    මේක control කාරන්න කරපු දේවල් ගැන නම් මන් මුකුත් කියන් නැ ඒක ජනාධිපති තුමා ගානට handle කරා හැබැයි දැන් මේක ඉවාරයි කියලා පෙන්නන්න හදන්නේ නම් වෙන කාගේ හරි උවමනාවකට කොහොම උනත් කලින් කරපු ඔක්කොම දේවල් කිසිම වැඩක් නැති වෙනවා මේ කරන්න හදන වැඩෙන්
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    Aulak naha ministry eke salli walin kaka bibi minissu marena gana ganinna puluwan deshapaluwanta. Pata paksha nathuwa kiyanne hama ekatama. Minissu unath mepara election ekata kathire gahanna yanne nathuwa inna ona jeewith awadaname dagena. Anika meka honda awasthawak deshapaluwo prathikshepa wela kiyala pennanna Chanda nathi wenakota.

    මුන් ඔක්කොටම අපිව නිකන් ඉත්තෝ විතරයි මේක ලංකාවේ විතරක් නෙමේ ගොඩක් රටවල මෙහෙමයි:(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,543
    2
    54,063
    113

    මැතිවරණ කොමසාරිස් ජානාදිපතිට ලිවුමක් ඇරියානෙ චන්දෙ කල් ගියහාම අලුත් කැබිනට් එක නැතුව කරන හැටි උසාවි තින්දුවක් ආහාන්න කියලා

    මහින්ද දේශප්‍රිය මහතා
    සභාපති
    ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම
    සරණ මාවත, රාජගිරිය

    2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය

    2020-03-31 සහ 2020-04-01 දිනැති ඔබේ ලිපි මා වෙත ලැබී තිබේ.

    ජනරජයේ ජනාධිපතිතුමාගේ නිල කාර්යයන් අරභයා මැතිවරණ කොමිසම විසින් අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය පිණිස එවනු ලැබූ ලිපි මගේ කාර්යාලයට ලැබීමට පෙර ජනමාධ්‍යයට නිකුත් කර තිබීමත්, එකී ලිපි තවත් අයට පිටපත් කොට තිබීමත් ගැන මම මවිතයට පත්වීමි.

    පහත දැක්වෙන තතු ලුහුඬින් සඳහන් කිරීම සුදුසුය :

    1- 2020-03-02 දිනැති අංක 2165/8 දරණ ගැසට් ප්‍රකාශනයෙන් 2020-03-02 දින මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුව 2020-05-14 දිනට කැඳවනු ලැබීය.

    2- එකී ප්‍රකාශනයෙන් නව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම සඳහා දිනය 2020-04-25 ලෙස නියම කෙරිණ.

    03 – ඉන් අනතුරුව,

    (අ)දේශපාලන පක්ෂ ගණනාවක ලේකම්වරු මැතිවරණයට තරග කිරීමේ සිය අභිලාෂය පළ කළහ.,
    (ආ) පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ගණනාවක් පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 15වැනි ඡේදය ප්‍රකාර පාර්ලිමේන්තුවට තේරා පත්වීමට අදහස් කරන අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළහ,
    (ඇ) එකී අපේක්ෂකයන්ගේ ලිඛිත අනුමැතිය ද දෙන ලදී.,
    (ඈ) පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 16 සහ 17 ඡේද ප්‍රකාර නියමිත පරිදි ඇප මුදල් තැන්පත් කරන ලදී.

    අදාළතත්ත්වයන්යටතේස්වාධීනඅපේක්ෂකයෝගණනාවක්සහපිළිගත්දේශපාලනපක්ෂගණනාවක්

    (අ) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය .,
    (ආ) මැතිවරණ දිනය නියම කිරීමේ නියෝගය.,
    (ඇ) නාම යෝජනා පත්‍ර භාර ගැනිමේ දිනය සහ
    (ඈ) අදාළ තේරීම්භාර නිලධාරීන් වෙත නාම යෝජනා පත්‍ර භාරදීම

    පිළිගෙන යථා පරිදි ක්‍රියා කළහ.

    පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 ඡේදය ප්‍රකාර 24(1) ඡේදයේ A සිටD දක්වා අනු ඡේදවල ඇතුළත් කරුණු සුවිශේෂ කොට දක්වමින් මැතිවරණ කොමිසම විසින් ගැසට් ලේඛනය මගින් නිවේදනයක් පළ කළයුතුව තිබිණ.

    2020-03-20 දිනැති අංක 2167/12 ගැසට් ලේඛනයෙන් 24(1) ඡේදයේ A සහ C අනු ඡේදවල ඇතුළත් කරුණු පමණක්, එනම් සෑම මැතිවරණ දිස්ත්‍රික්කයකම 2020 අප්‍රේල් 25 දින උදේ 7.00 සිට සවස 4.00 දක්වා චන්ද විමසීම සිදුකෙරෙන බව සහ චන්ද විමසීම පැවැත්වෙන මැතිවරණ දිස්ත්‍රික්ක සඳහන් කරමින් නිවේදනයක් ප්‍රසිද්ධ කළ බව දක්නට ඇත.

    ඉන් අනතුරුව මැතිවරණ කොමිසම නිකුත් කළ 2020-03-21 දිනැති අංක 2167/19 ගැසට් ලේඛනයෙන් 2020-04-25 දින ඡන්ද විමසීම සිදු කළ නොහැකි බවත්, 2020-04-30 දින සිට දවස් 14කට පසු එළැඹෙන දිනයක් ඡන්ද විමසන දිනය ලෙස නම් කරන බවත්, ප්‍රකාශ කරන ලදී.

    2020-04-25 දින ඡන්ද විමසීම කළ නොහැකිනම් 24(03) ඡේදය යටතේ නිකුත් කළ ගැසට් ප්‍රකාශනයේ ඡන්ද විමසීම කළ හැකි වෙනත් දිනයක් විශේෂයෙන් සඳහන් කිරීමට 24(3) ඡේදයේ විධිවිධාන යටතේ කොමිසම බැඳී සිටින බව කණගාටුවෙන් වුවද පෙන්වා දිය යුතුව තිබේ.

    එකී ඡන්ද විමසීම සිදු කරන දිනය, පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) ඡේදය යටතේ ප්‍රසිද්ධ කරන ලද ගැසට් ලේඛනය නිකුත් කළ දිනට දවස් 14කට පසුව විය යුතු බව ද සඳහන් කළ යුතුය.

    අතිගරු ජනාධිපතිතුමාට ලැබී ඇති උපදෙස් අනුව 2020-05-28 දින හෝ ඊට පෙර මැතිවරණය පැවැත්වීමට නොහැකි බව ප්‍රකාශ කිරීම මේ අවස්ථාවේ කළ නොහැකිය.

    ඡන්ද විමසීමේ දිනය නියම කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක් වන අතර, මැතිවරණ කොමිසමේ කාර්යයන්ට සහ වගකීම්වලට මැදිහත්වීමට අතිගරු ජනාධිපතිතුමා අදහස් නොකරයි.

    කල්දැමුණු ඡන්ද විමසීම පිළිබඳ නිවේදනය කිරීමේ කාල සීමාව පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) ඡේදයේ විධිවිධාන ප්‍රකාර දවස් 14කට නොඅඩු කාලයක් බව එනම්, කල්තැබූ ඡන්ද විමසීම 15 වන දවසේ වුවද පැවැත්විය හැකි බව පෙන්වා දෙනු කැමැත්තෙමි.

    ඡන්දය ප්‍රකාශ කිරීමට මේ රටේ ජනතාවට අයිතිය ඇති බවත්, එය ඔවුන්ගේ ස්වෛරි අයිතියක් බවත් මා අවධාරණය කළ යුතු නැත.

    ඉහත සඳහන් කරුණු සියල්ල සම්පිණ්ඩනය කළ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු වීමේ ප්‍රශ්නය පැන නොනගින බව මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන ලෙස මට උපදෙස් ලැබී ඇත.

    පී.බී. ජයසුන්දර
    ජනාධිපති ලේකම්
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,715
    5,661
    113
    මහින්ද දේශප්‍රිය මහතා
    සභාපති
    ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම
    සරණ මාවත, රාජගිරිය

    2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය

    2020-03-31 සහ 2020-04-01 දිනැති ඔබේ ලිපි මා වෙත ලැබී තිබේ.

    ජනරජයේ ජනාධිපතිතුමාගේ නිල කාර්යයන් අරභයා මැතිවරණ කොමිසම විසින් අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය පිණිස එවනු ලැබූ ලිපි මගේ කාර්යාලයට ලැබීමට පෙර ජනමාධ්‍යයට නිකුත් කර තිබීමත්, එකී ලිපි තවත් අයට පිටපත් කොට තිබීමත් ගැන මම මවිතයට පත්වීමිE]

    පේන විදිහට මැතිවරණ කොමිසමට උවමනාව තියෙන්නේ රට ව්‍යවස්ථා අර්බුදයකට යන එක වගේ මේ වෙලාවේ. දවසක් කියලා එක කල්දාන්න පුළුවන් කම තිබිලා නොකර ඉන්නවා වගේ වැඩක්.
     
    • Like
    Reactions: hrm

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Ha Ha...Bangladeshi

    e6d06525cb4212e31191512209bc5926

    12dd081eeed7f88fa942318b738887e0
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මෙකයි බන් දැන් තාම ඇන්දිරිනිතිය අයින් කරන්න තරම් තත්වයක් පෙන්න නැ, ආර්තිකෙ අවුල් යනවා හැමදාම වාහාන් ඉන්න බැ එක හරි ඔය දෙ සාදාරනයි ලන්කාවෙ නෙවෙයි ඇමරිකන් උනුත් නටනවානෙ

    ප්‍රශ්නෙ ඔය අගට කියපු දෙවල් කියලා ඇන්දිරිනිතිය අයින් කරලා රට නොමල් කරන්න තාම වෙලාවද කියන එක, එතකොට ඔන කෙනෙකුට තෙරෙනවා මුට්ටිය දාන්නෙ මොකටද කියලා අවුල එකයි

    මැතිවරණ කොමසාරිස් ජානාදිපතිට ලිවුමක් ඇරියානෙ චන්දෙ කල් ගියහාම අලුත් කැබිනට් එක නැතුව කරන හැටි උසාවි තින්දුවක් ආහාන්න කියලා

    අලුතෙන් චන්දයක් නොතිය ඉන්න නම් පරන පාර්ලිමේතුවම කැදවන්න වෙනව කියල තිබුනනෙ බන්.. ප්‍රශ්නෙ තියෙන්නෙ පරන පාර්ලිමේන්තුව කැදෙවුවොත් ඒ පාර්ලිමේන්තුව විසුරවන්න පුලුවන්ද කියන එකයි.. එකම පාර්ලිමේන්තුව දෙපාරක් විසුරුවන්න ජනාධිපතිට බලයක් නැතුව ඇති.. දැන් පාර්ලිමේන්තුවෙ ඉන්න එවුන්ට නම් ඕනි කොහොමහරි පරන පාර්ලිමේන්තුව ම ආපහු කැදවන්නනෙ..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රටම එක වගෙ ඔපන් එකෙ නැතුව මැතිවරණ කොමිසම චන්දෙ පවත්වන දිනයක් කියලත් නැතුව ඇයි එහෙනම් තිලන්ග සුමතිපාල වගෙ උන් සාහා රජය චන්දෙකට පසුබිමක් ගොඩ නගන්නෙ කොරොනා වැඩ අල කරගෙන හරි චන්දයක් තියමු කියන එකයි දැන් මිනිස්සු අතරට ගිහිල්ලා තියෙන්නෙ

    UNP දැන් පාර්ලිමේන්තු ඉන්න කට්ටියට චන්දෙ කොහොමහරි නවත්තල පරන පාර්ලිමේන්තුව රැස්කරන්න ඕනි..

    පොහොට්ටුවෙ කට්ටියට අලුතෙන් චන්දෙකට යන්න ඕනි.. මහින්දත් ඇතුලුව පොහොට්ටු සෙට් එකට අලුතෙන් චන්දෙ ඕනි..

    පාර්ලිමේන්තුව තිබුනනම් රජයට මේ තරම් හොදට corona control කරගෙන යන්න බැරි වෙන්න තිබුන.. පාර්ලිමේන්තුවෙ ඉන්නෙම කාලකන්නි සෙට් එකක්නෙ.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    UNP දැන් පාර්ලිමේන්තු ඉන්න කට්ටියට චන්දෙ කොහොමහරි නවත්තල පරන පාර්ලිමේන්තුව රැස්කරන්න ඕනි..

    පොහොට්ටුවෙ කට්ටියට අලුතෙන් චන්දෙකට යන්න ඕනි.. මහින්දත් ඇතුලුව පොහොට්ටු සෙට් එකට අලුතෙන් චන්දෙ ඕනි..

    පාර්ලිමේන්තුව තිබුනනම් රජයට මේ තරම් හොදට corona control කරගෙන යන්න බැරි වෙන්න තිබුන.. පාර්ලිමේන්තුවෙ ඉන්නෙම කාලකන්නි සෙට් එකක්නෙ.

    කලින් පාර්ලිමේන්තුව නම් නොතිබ්බට කමක් නෑ :lol: ඕකුන් කකුලෙන් අදියි ඊට පස්සේ හැබැයි එහෙම කියලා හෙට අනිද්දා අලුත් එකක් ඕනෙත් නෑ :rofl:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හපෝයි චන්දයක් නිසා විඳින දුකක්...මේ පාර කොහොමත් චන්දෙ තිබුනත් වැටෙන චන්ද ගාන සැලකිය යුතු ගානකින් අඩු වෙයි, අවලංගු ප්‍රමාණයත් වැඩි වෙයි...අපිට මොකෝ කියල පාඩුවේ ඉන්න තියෙන්නේ. කාටවත් හිතන තරම් බලයක් ලැබෙන්නේ නෑ....ආණ්ඩුව නිකන් චා උනා එහෙට මෙහෙට ලියුම් ගහගෙන. මුලික අරමුණ චන්දෙ කියල වගේ අදහසක් මිනිස්සුන්ගේ ඔලු වලට ගියා...එකනම් ටිකක් අවුල්..

    :sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.