Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    Aulak naha ministry eke salli walin kaka bibi minissu marena gana ganinna puluwan deshapaluwanta. Pata paksha nathuwa kiyanne hama ekatama. Minissu unath mepara election ekata kathire gahanna yanne nathuwa inna ona jeewith awadaname dagena. Anika meka honda awasthawak deshapaluwo prathikshepa wela kiyala pennanna Chanda nathi wenakota.

    :yes:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    20% -25% ඉන්නවා නිහඬ වාහකයෝ. උන්ව ට්‍රේස් කරනවා තියා උන්වත් දන්නේ නෑ උන් කොරොනා එක්ක සහජිවන සීන් එකෙන් ඉන්නේ කියලා.

    symtoms tiyena aya 75%k innawane. masayak control nathuwa open kala kiyanne lankawe leddu 1000-2000 aniwaryen set wenawa. othanin 8-10% aniwa ICU danna wenawa ekiyanne 80-200k wage. ithin 80-200 ICU damma kiyanne anduwa iwarai. mona chandada?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,715
    5,661
    113
    චන්දේ කල්දැම්මේ නැත්තන් බඩුම තමා

    එයාට චන්දේ ඇරෙන්න රටේ වෙන බලයක් නැහැ. ජන්දේ විතරයි. පාලන බලය තියෙන්නේ ආණ්ඩුවට. ඒවා චන්දෙන් එක්ක පැටලෙනවා බලන්න විතරයි පුළුවන්. එහෙමනම් තහනම් කලහැකි. ඒත් තාවකාලිකව විතරයි. දැන් මිනිහා චන්දේ කල්දැම්මේ කොරෝනා හින්දද නැත්නම් ඇඳිරි නීතිය තියෙද්දී චන්දෙන් ඕනේ වැඩ ටික කරගන්න බැරි හින්දා ද? මැතිවරණ කොමසාරිස් බැදිලා ඉන්නවා ජනාධිපති නියම කරන දිනයට චන්දය පවත්වන්න. ඔන්න මිනිහා චන්ද කාලේ රටේ නායකයනම් මිනිහට කොරෝනා පාලනය කලා කියන ගෞරවය දෙන්න පුළුවන්.ඇරත් ඔය මැතිවරණ කොමිසමේ එකෙක්ම නේද ආපහු පාර්ලිමේන්තුව කැදවන්න කියන්නේ. එහෙම කලා නම් තමා මරුම ආතල් එක තියෙන්නේ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    symtoms tiyena aya 75%k innawane. masayak control nathuwa open kala kiyanne lankawe leddu 1000-2000 aniwaryen set wenawa. othanin 8-10% aniwa ICU danna wenawa ekiyanne 80-200k wage. ithin 80-200 ICU damma kiyanne anduwa iwarai. mona chandada?

    ආන්ඩුව ඉවර වුනානම් වුනාදෙන්, ඒක නෙවෙයි නේ බන් ප්‍රශ්නේ දැන් අපේ දරුමල්ලො ඉන්නවා අම්මා තාත්ත දෙන්නම වයසයි. අඩුම තරමේ පාන් ගෙඩියක්වත් ගන්න අපි එලියට යවන්නේ නෑ. ඉතින් මෙහෙම ඇරපු ගමන් සොරි.අපේ ඔෆිසිය 27 ඉඳලා අරිනවා. දැන් රස්සවලට යන්න ඕනේ . මේ හුකාරිස් කොරොනා එක්ක බෑනේ බන් ඕව
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දිගටම මේ වගේ කන්ට්‍රෝල් එකේ තියාගෙන හිටියොත් දේශගුණේ හරි උශ්ණත්වේ හරි හින්ද ඔටෝ වෙච්ච දෙයක්

    ඉක්වදෝරෙ වගේ කෙළ වුණොත් ආණ්ඩුවේ වැරැද්ද හින්ද

    :baffled:

    mula idalama chandekata datha kapu ayata mona creditda.. hoda una ho nata eka aye ganna be.. chande mulika karagena corona control kara nam iting eka ahaganna balagena inna one.. chandeth one dinannath one,, corona hoda kara kiyala credit eka gannath one.. oya okkoma ganna be kedara wena eketh seemawak tiyanawa. :rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    එයාට චන්දේ ඇරෙන්න රටේ වෙන බලයක් නැහැ. ජන්දේ විතරයි. පාලන බලය තියෙන්නේ ආණ්ඩුවට. ඒවා චන්දෙන් එක්ක පැටලෙනවා බලන්න විතරයි පුළුවන්. එහෙමනම් තහනම් කලහැකි. ඒත් තාවකාලිකව විතරයි. දැන් මිනිහා චන්දේ කල්දැම්මේ කොරෝනා හින්දද නැත්නම් ඇඳිරි නීතිය තියෙද්දී චන්දෙන් ඕනේ වැඩ ටික කරගන්න බැරි හින්දා ද? මැතිවරණ කොමසාරිස් බැදිලා ඉන්නවා ජනාධිපති නියම කරන දිනයට චන්දය පවත්වන්න. ඔන්න මිනිහා චන්ද කාලේ රටේ නායකයනම් මිනිහට කොරෝනා පාලනය කලා කියන ගෞරවය දෙන්න පුළුවන්.ඇරත් ඔය මැතිවරණ කොමිසමේ එකෙක්ම නේද ආපහු පාර්ලිමේන්තුව කැදවන්න කියන්නේ. එහෙම කලා නම් තමා මරුම ආතල් එක තියෙන්නේ.

    Anduwa iwara wela nawathida? Sinhala jathiyatama kelawila yayi loken nathiwenna. Meka witharai apita inna thiyenne.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    එයාට චන්දේ ඇරෙන්න රටේ වෙන බලයක් නැහැ. ජන්දේ විතරයි. පාලන බලය තියෙන්නේ ආණ්ඩුවට. ඒවා චන්දෙන් එක්ක පැටලෙනවා බලන්න විතරයි පුළුවන්. එහෙමනම් තහනම් කලහැකි. ඒත් තාවකාලිකව විතරයි. දැන් මිනිහා චන්දේ කල්දැම්මේ කොරෝනා හින්දද නැත්නම් ඇඳිරි නීතිය තියෙද්දී චන්දෙන් ඕනේ වැඩ ටික කරගන්න බැරි හින්දා ද? මැතිවරණ කොමසාරිස් බැදිලා ඉන්නවා ජනාධිපති නියම කරන දිනයට චන්දය පවත්වන්න. ඔන්න මිනිහා චන්ද කාලේ රටේ නායකයනම් මිනිහට කොරෝනා පාලනය කලා කියන ගෞරවය දෙන්න පුළුවන්.ඇරත් ඔය මැතිවරණ කොමිසමේ එකෙක්ම නේද ආපහු පාර්ලිමේන්තුව කැදවන්න කියන්නේ. එහෙම කලා නම් තමා මරුම ආතල් එක තියෙන්නේ.

    ඇඳිරි නීතිය දානන් කලින්ම ඡන්දේ කල්දැම්මා. ඇඳිරිනිතිය දාන්නත් සමහරු නාමයෝජනා ඉවරවෙනකම්ම හිටියනේ කාටවත් නෑ කියන්න පුළුවන්ද ගුනේ බායි ?
     
    Last edited:

    Dan 3 denekge sthawaraya ona neda election commission eke?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,543
    2
    54,063
    113

    ඇඳිරි නීතිය දානන් කලින්ම ඡන්දේ කල්දැම්මා. ඇඳිරිනිතිය දාන්නත් සමහරු නාමයෝජනා ඉවරවෙනකම්ම හිටියනේ කාටවත් නෑ කියන්න පුළුවන්ද ගුනේ බායි ?

    චන්දෙ කල්දාන්න බලය තියෙන්නෙ මැතිවරණ කොමිසමට

    කොරෝනා පැතිරීම වළක්වන්න ගන්න ඕන පියවර ගන්න බලය තියෙන්නෙ ආණ්ඩුවට (ඇඳිරි නීතිය පැනවීම ඇතුළුව)

    පටල ගන්න එපා

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ektoata dan matikwara comisamata uwamawatai chande tiyenne. anduwata kisima uwanamawak ne.. Comisma balema wage chandeta yanna puduma gamak gahanne.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ආන්ඩුව ඉවර වුනානම් වුනාදෙන්, ඒක නෙවෙයි නේ බන් ප්‍රශ්නේ දැන් අපේ දරුමල්ලො ඉන්නවා අම්මා තාත්ත දෙන්නම වයසයි. අඩුම තරමේ පාන් ගෙඩියක්වත් ගන්න අපි එලියට යවන්නේ නෑ. ඉතින් මෙහෙම ඇරපු ගමන් සොරි.අපේ ඔෆිසිය 27 ඉඳලා අරිනවා. දැන් රස්සවලට යන්න ඕනේ . මේ හුකාරිස් කොරොනා එක්ක බෑනේ බන් ඕව

    :yes::yes:

    ekai math kiyanne anduwata chande tiyanna witarak meka open kala kiyanna ba. anduwata wada piliwelak nathuwa kaloth wenne nikan na ganna. danata contol karapu ekath nathi wenawa.

    kohomath ape arakshawa apita hadaganna wenawa. mask danna. hand wash karanna. senaga gawasena tan wala inna epa.

    open karala sathi 1-2 yanakota result balaganna puluwan wei.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    චන්දෙ කල්දාන්න බලය තියෙන්නෙ මැතිවරණ කොමිසමට

    කොරෝනා පැතිරීම වළක්වන්න ගන්න ඕන පියවර ගන්න බලය තියෙන්නෙ ආණ්ඩුවට (ඇඳිරි නීතිය පැනවීම ඇතුළුව)

    පටල ගන්න එපා

    මැතිවරණ කොමිසම කාගෙ නිර්නායක වලටද චන්දෙ කල් දාන්නෙ දොස්තරලා කියන දෙ ආහාලා උසාවි තින්දුවකින් ජානාදිපති කියන විදියට, එ කිවුවෙ මෙ වගෙ ආවාස්තාවක චන්දයක් කරන්න පුලුවන් කියලා තිරනය කරන්නෙ කාගෙ නිර්නායක වලටද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,543
    2
    54,063
    113
    මැතිවරණ කොමිසම කාගෙ නිර්නායක වලටද චන්දෙ කල් දාන්නෙ දොස්තරලා කියන දෙ ආහාලා උසාවි තින්දුවකින් ජානාදිපති කියන විදියට, එ කිවුවෙ මෙ වගෙ ආවාස්තාවක චන්දයක් කරන්න පුලුවන් කියලා තිරනය කරන්නෙ කාගෙ නිර්නායක වලටද

    චන්දයක් තියන්න පුළුවන්ද කියල තීරණය කරන එක මැතිවරණ කොමිසමේ වගකීම

    හැබැයි කල් දානවා නම් පවත්වන දිනයක් කියන්න ඕනලු ව්‍යවස්ථාවේ හැටියට (ඒ දිනේම තියන්න ඕන නෑ එතකොට තියෙන තත්ත්වය බලලා කොමිසමේ නිර්ණායක වලට අනුව පැවැත්වීම හෝ නොපැවැත්වීමේ බලය තියෙන්නෙ කොමිසමට)
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,144
    2
    10,773
    113
    Home Sweet Home
    හැමදාම මෙහෙම වහන් ඉන්න බැ , මිනිස්සු කන්න බොන්න , බෙහෙත් ගන්න සල්ලි ටිකක් හොයන්න ඕනේ , වැදගත් දේ මිනිසුන්ට ඕනේ mask , protective kit යහමින් අඩු මුදලට or free දෙනවා නම් හරි, එහෙම නැත්නම් මොන හරි විටමින් එකක් හරි ඕනේ ප්‍රතිශක්තිය වැඩි වෙන්න එතකොට හැදුනත් no issue ලෙඩේ ඉක්මනට හොද වෙනවා නිසා , දැන් මේ curfew අස්සෙත් ඊයේ 10 , අද 17 හම්බ උනේ

    situ.gif
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    චන්දයක් තියන්න පුළුවන්ද කියල තීරණය කරන එක මැතිවරණ කොමිසමේ වගකීම

    හැබැයි කල් දානවා නම් පවත්වන දිනයක් කියන්න ඕනලු ව්‍යවස්ථාවේ හැටියට (ඒ දිනේම තියන්න ඕන නෑ එතකොට තියෙන තත්ත්වය බලලා කොමිසමේ නිර්ණායක වලට අනුව පැවැත්වීම හෝ නොපැවැත්වීමේ බලය තියෙන්නෙ කොමිසමට)

    රටම එක වගෙ ඔපන් එකෙ නැතුව මැතිවරණ කොමිසම චන්දෙ පවත්වන දිනයක් කියලත් නැතුව ඇයි එහෙනම් තිලන්ග සුමතිපාල වගෙ උන් සාහා රජය චන්දෙකට පසුබිමක් ගොඩ නගන්නෙ කොරොනා වැඩ අල කරගෙන හරි චන්දයක් තියමු කියන එකයි දැන් මිනිස්සු අතරට ගිහිල්ලා තියෙන්නෙ
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    හැමදාම මෙහෙම වහන් ඉන්න බැ , මිනිස්සු කන්න බොන්න , බෙහෙත් ගන්න සල්ලි ටිකක් හොයන්න ඕනේ , වැදගත් දේ මිනිසුන්ට ඕනේ mask , protective kit යහමින් අඩු මුදලට or free දෙනවා නම් හරි, එහෙම නැත්නම් මොන හරි විටමින් එකක් හරි ඕනේ ප්‍රතිශක්තිය වැඩි වෙන්න එතකොට හැදුනත් no issue ලෙඩේ ඉක්මනට හොද වෙනවා නිසා , දැන් මේ curfew අස්සෙත් ඊයේ 10 , අද 17 හම්බ උනේ

    මිනිසුන්ට ඕනේ mask , protective kit යහමින් අඩු මුදලට or free දෙනවා නම් හරි, එහෙම නැත්නම් මොන හරි විටමින් එකක් හරි ඕනේ ප්‍රතිශක්තිය වැඩි වෙන්න එතකොට හැදුනත් no issue ලෙඩේ ඉක්මනට හොද වෙනවා නිසා

    testing wadi karana eka

    mewa tama katha karanna ona dewal.

    wipakshe wun chandeta baya wela e gana katha karanawa harenna wadagath deyak kata karanne na.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,543
    2
    54,063
    113
    රටම එක වගෙ ඔපන් එකෙ නැතුව මැතිවරණ කොමිසම චන්දෙ පවත්වන දිනයක් කියලත් නැතුව ඇයි එහෙනම් තිලන්ග සුමතිපාල වගෙ උන් සාහා රජය චන්දෙකට පසුබිමක් ගොඩ නගන්නෙ කොරොනා වැඩ අල කරගෙන හරි චන්දයක් තියමු කියන එකයි දැන් මිනිස්සු අතරට ගිහිල්ලා තියෙන්නෙ

    තිලංග සුමතිපාල ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නෙමෙයිනෙ.

    මැතිවරණ කොමිසම කියන දවසක තමයි චන්දෙ තියන්න වෙන්නෙ, දවසක් නියම කරන්න ඕන කල්දාන කොට මොකක් හරි හේතුවක් නිසා ඒක කරල නෑ වගේ.

    මිනිස්සු අතින් බැලුවොත් බහුතරය කැමතියි මේ මාසෙ කරගෙන ආව වගේ ජනාධිපතිට සහ අගමැතිට රට කරගෙන යන්න දෙන්න, චන්දයක් හෝ පාර්ලිමේන්තුවක් නැතුව
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හැමදාම මෙහෙම වහන් ඉන්න බැ , මිනිස්සු කන්න බොන්න , බෙහෙත් ගන්න සල්ලි ටිකක් හොයන්න ඕනේ , වැදගත් දේ මිනිසුන්ට ඕනේ mask , protective kit යහමින් අඩු මුදලට or free දෙනවා නම් හරි, එහෙම නැත්නම් මොන හරි විටමින් එකක් හරි ඕනේ ප්‍රතිශක්තිය වැඩි වෙන්න එතකොට හැදුනත් no issue ලෙඩේ ඉක්මනට හොද වෙනවා නිසා , දැන් මේ curfew අස්සෙත් ඊයේ 10 , අද 17 හම්බ උනේ

    situ.gif

    ගො ටු වර්ක් ගො ටු හෙල්, ඔච්චරයි මාස්ක් තියෙනවද සාමාජ පරතර වැඩක් නැ මොකද රට ඇතුලට වයිරස් එක අරන් ඉවරයි
     
    Status
    Not open for further replies.