Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    EV5x2aYUwAE-Qvo
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Copied From FB


    93551151_10222491439696445_365707097930727424_n.jpg

    93827287_10222491439936451_4096735189282062336_n.jpg

    93907465_10222491440256459_4176112747622170624_n.jpg



    මේ ගාල්ල සිට මාතර දක්වා අද ධාවනය ආරම්භ කළ මුණසිංහ ට්‍රැවල්ස් බස් රථයයි.
    මීටරය නැත.
    මගීහු සිටගෙන ද ගමන් කරති.
    කරනවා යැයි කී පරීක්ෂාව ද නැත.
    මෙවැනි ගමන් වාර කීපයකින් පමණක් වුව ව්‍යසනයට පාර කපනු ඇත.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,713
    98,749
    113
    මොකක් දාපං පොටෝ බලන්න කවුද කිව්වේ උබට ? :shocked:

    facebook එකේ තියෙනවා .
    වෙනදට වඩා වෙනසකට තියෙන්නේ හැමෝම mask එකක්
    දාගෙන ඉන්නවා .
    අපි සෙට් එකම අන්තිම කැමැත්ත එහෙම දැන්ම ලියල තියමු .
    ලගදීම ප්රෝජනවත් වෙයි .
    https://www.facebook.com/groups/539538876869917/permalink/658903831600087/


    94316643_588328788701960_8323690196386185216_n.jpg
    93687127_588328795368626_325462421143552000_n.jpg
    94368670_588328802035292_8557787174106300416_n.jpg
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කොලබ ආයත් වෙනස් වෙයි ලු අදිරිනිතිය.උදේ අනිල් ජාසින්හ කිව්වේ හිරු එකේ.:yes:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    බස් ගමන් ඇරඹේ.. මීටරේ දුර නෑ.. වෙනදා මෙන්ම තෙරපෙති..
    මාසයකට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ ඇඳිරිනීතිය අද පෙරවරුවේ සිට දිස්ත්‍රික්ක හතරකට හැර සෙසු දිස්ත්‍රික්ක වලට දිවාකාලය තුලදී ඉවත්කර තිබේ.

    පොදු ප්‍රවාහනයේදී දැඩි සීමා පනවමින් මෙම සීමාවන් ඉවත් කිරීම සිදු කර ඇත.

    නමුත් අද පෙරවරුවේ ගමන් ආරම්භ කරන ලද බස්රථවල එම මාර්ගෝපදේශ නොසලකමින් ජනතාව ගමන් කරනු දක්නට ලැබේ.

    සමාජ ජාලාවලට එක්කර ඇති පින්තුර වලින් දැක්වෙන්නේ ජනතාව බස් රථවල ගමන් කිරීමේ දී වෙනදා මෙන්ම සමීපව ගමන් කරමින් සමසමාජ දුරස්ථභාවය නොසලකා කටයුතු කරමින් සිටින බවයි.
    man hitanne oya distance tiyan yan wade hari yay kiyala. Lankawe normal vidiyat yana kaleth minissu giye terapila. Dan private bu yanneth ne. not practical. :no:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113


    news eke hatiyata quarantines zone ehekin apu hinda e type eke ayatama hadapu ward ehekata dala thiyenne
    ward eka clean karana eka normal practice ekak


    site එකේ තිබුන news එක මෙන්න මේක .
    ලංකාවේ නීතිය ඔයා ඉන්න side එක මත depend වෙනවා .
    e6MLJW1.png
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,223
    66,633
    113
    Hari hari baya wenne nethuwa idapan.oya bus wala adu kule unwa maranna hadanne.Gov plan
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113


    site එකේ තිබුන news එක මෙන්න මේක .
    ලංකාවේ නීතිය ඔයා ඉන්න side එක මත depend වෙනවා .
    e6MLJW1.png

    ඒ අදාල වාට්ටුව විතරයි වහන්නේ ,කුරුණැගලත් ඕකම කලා
    ඒ වාට්ටුව විශබීජහරණය කරනකන් වහනවා
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    ✈️ When coronavirus infections began tearing across the U.S., rich Americans mobilized their pandemic escape plans and fled to their secret bunkers and multi-million dollar isolated mansions in New Zealand. https://bloom.bg/2ypasMq

    🇸🇪 Sweden says its controversial approach to battling the virus is starting to prove effective. The country has had a relatively relaxed response, leaving schools, gyms, and restaurants open. https://bloom.bg/3ctvLez

    🛢 A legendary oil trader in Singapore hid $800 million in losses. His company’s downfall shows the depth of the fallout from the dramatic drop in oil prices so far this year. https://bloom.bg/2KvdfXn
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    ඒ අදාල වාට්ටුව විතරයි වහන්නේ ,කුරුණැගලත් ඕකම කලා
    ඒ වාට්ටුව විශබීජහරණය කරනකන් වහනවා
    වාට්ටුවක් වැහුව කියල නෙවේ hospital එක වැහුව කියල
    news එකේ තියෙන්නේ .
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    man nam kuwa testing wedi kara gaman ganan uda yannaw kiyala.. nikan boruwata ugurata hora beheth bila wedak ne.. corona kiyanne hanganna puluwan wasangathayak neme.
     
    Status
    Not open for further replies.