මොකක් දාපං පොටෝ බලන්න කවුද කිව්වේ උබට ?![]()
https://www.facebook.com/groups/539538876869917/permalink/658903831600087/facebook එකේ තියෙනවා .
වෙනදට වඩා වෙනසකට තියෙන්නේ හැමෝම mask එකක්
දාගෙන ඉන්නවා .
අපි සෙට් එකම අන්තිම කැමැත්ත එහෙම දැන්ම ලියල තියමු .
ලගදීම ප්රෝජනවත් වෙයි .
man hitanne oya distance tiyan yan wade hari yay kiyala. Lankawe normal vidiyat yana kaleth minissu giye terapila. Dan private bu yanneth ne. not practical.බස් ගමන් ඇරඹේ.. මීටරේ දුර නෑ.. වෙනදා මෙන්ම තෙරපෙති..
මාසයකට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ ඇඳිරිනීතිය අද පෙරවරුවේ සිට දිස්ත්‍රික්ක හතරකට හැර සෙසු දිස්ත්‍රික්ක වලට දිවාකාලය තුලදී ඉවත්කර තිබේ.
පොදු ප්‍රවාහනයේදී දැඩි සීමා පනවමින් මෙම සීමාවන් ඉවත් කිරීම සිදු කර ඇත.
නමුත් අද පෙරවරුවේ ගමන් ආරම්භ කරන ලද බස්රථවල එම මාර්ගෝපදේශ නොසලකමින් ජනතාව ගමන් කරනු දක්නට ලැබේ.
සමාජ ජාලාවලට එක්කර ඇති පින්තුර වලින් දැක්වෙන්නේ ජනතාව බස් රථවල ගමන් කිරීමේ දී වෙනදා මෙන්ම සමීපව ගමන් කරමින් සමසමාජ දුරස්ථභාවය නොසලකා කටයුතු කරමින් සිටින බවයි.

news eke hatiyata quarantines zone ehekin apu hinda e type eke ayatama hadapu ward ehekata dala thiyenne
ward eka clean karana eka normal practice ekak
Hari hari baya wenne nethuwa idapan.oya bus wala adu kule unwa maranna hadanne.Gov plan










site එකේ තිබුන news එක මෙන්න මේක .
ලංකාවේ නීතිය ඔයා ඉන්න side එක මත depend වෙනවා .
![]()
වාට්ටුවක් වැහුව කියල නෙවේ hospital එක වැහුව කියලඒ අදාල වාට්ටුව විතරයි වහන්නේ ,කුරුණැගලත් ඕකම කලා
ඒ වාට්ටුව විශබීජහරණය කරනකන් වහනවා